අමු සිංහලෙන් මේ කියන්නෙ.. බබ්බු බලන්න එපා.. 18+ නෙමෙයි කැමති එකක් දා ගනිල්ල..
.
.
.
.
.
..
.
.
.
.
.
සීදූව පොලිස් පොතේ ලියැවී ඇති අපචාර ක්‍රියාවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇත්තේ ගාමන්ට් කෙල්ලන්ට පේන්න තාප්ප අයිනේ ජුන්ඩා එළියේ දමාගෙන සිටි වරත්තුවන් ගැනය. මෙය මානසික විකෘතිතාවයකි.
මෙම විකෘතියෙන් පෙළෙන්නන් ස්ත්‍රී පුරුෂ, වයස්, අධ්‍යාපනික බේදයකින් තොරව සමාජයේ ඕනෑ තරම් සිටිති. පෙර කරන ලද යම් කුසලයක් නිසා උසස් අධ්‍යාපනයක් ලබා බිළි බිය ඇතිකරගත් මෙවන් විකෘති කාමාතුරයන්ද ඕනෑ තරම් සිටිති.
ඔවුන්ට ඇති ලොකුම ප්රශ්නය තාප්පයක් අයිනේ ජුන්ඩා එළියේ දමාගෙන සිටීමට තරම් ගටක් නැති කමයි. ඒ නිසා ඔවුන් ජුන්ඩා දික්කරන් ඉන්නේ ෆේස්බුක් තාප්ප අයිනේය.
පාරේ තාප්ප අයිනේ සිටින විට පාරේ යන එන වුන්ට අනිවාර්යෙන් පෙනෙන නිසා අමුතුවෙන් දැන්වීම ගැසීමට අවශ්‍ය නැත. නමුත් ෆේස්බුක් තාප්ප අයිනේ එසේ නොවේ. ෆේස්බුක් හි සිටින පාසැල් වයසේ ඉන්න පොඩි දරුපැටව්, මල් කැඩීම සඳහාම පැමිණෙන කොල්ලන් කෙල්ලන් ෆේස්බුක් තාප්ප වල ඇති පතරංග හෑලි කියවන්නේ නැත. එනිසා තමුන්ගේ ලිංගික යාදිනි ඔවුනගේ ඇස ගැටෙන්නට ඇඩ් එකක් මුලින්ම එල්ලිය යුතුය.
අමු සිංහලෙන් මේ කියන්නෙ.. බබ්බු බලන්න එපා.. 18+ නෙමෙයි කැමති එකක් දා ගනිල්ල..
එතැන් සිට ඇත්තේ අමු තිත්ත කුණුහරුපය. විශේෂත්වය වන්නේ මේ සියළු කුණුහරුප වපුරන්නේ බුකියේ සිටින චීත්තයක් දෙකක් වෙනුවෙනි. මේවා ලිවීමෙන් සහ විශේෂයෙන් කාන්තාවන් සහ කුඩා දරුවන් මෙම අමු තිත්ත කුණුහරුප කියවනවා යයි සිතාගැනීමෙන් මේවා ලියන්නන් යම් ආකාරයක ලිංගිකමය තෘප්තියක් ලබයි.
මෙම ලිංගික අසහනකරුවන් ගැන අප දැනට ලියන්නේ මෙපමණකි. ප්‍රසිද්ධ මාධ්‍යයක මානසික රෝගීන් හෙළිදරව් කිරීම නුසුදුසු දෙයක් බැවිනි. මේ ඔවුන්ට කෙරෙන අවසන් අනතුරු හැඟවීමයි. මෙම මානසික රෝගීන් මෙය නොතකා ඔවුන් තවදුරටත් මෙම සමාජ වීරෝධී අපචාරයෙහි යෙදෙන්නේ ඔවුන්ගේ නම් නම් ගම් සහිත සම්පූර්ණ මනෝ විශ්ලේෂණාත්මක විග්‍රහයක් ඉදිරියේදී පළ කෙරේ.
(මෙවන් ලිංගික අසහනකරුවන් ගැන මෙය කියවන ඔබත් දන්නේනම් මෙම අනතුරු හැඟවීම ඔවුනට පෙනෙන්නට ෂෙයාර් කරන මෙන් ඉල්ලමු)
Wednesday, November 5, 2014
Monday, November 3, 2014
රාජපක්ෂ පරාජය කල හැකි නොවරදින ක්‍රමයක්.
එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ගොයියා (බයියා) පරාජය කිරීමට දත කට මැදගෙන සූදානම්වන පින්වත් පොදු අපේක්ෂක දරුවනි,
මෙන්න ඒ සඳහා නොවරදින ඔත්තුවක්.
මුදල් එපා.......
හරිගිය පසු තෑගිත් එපා......
ඔහෙලාගේ පොදු අපේක්ෂක ආණ්ඩුව යටතේ අපි කරන කියන රස්සාවක් කරගෙන යහතින් ඉන්න දුන්නොත් හොඳටම ඇති...........
මෙන්න ක්‍රමය.
මුලින්ම ලංකාවේ සන්ධානෙට හොඳටම චන්දෙ තියෙන ආසනයක් හොයාගන්න. දැන් ඒකෙන් පණ ගියත් ජනාධිපතිතුමාට චන්දෙ දෙන ජාතියේ ගමේ බයියෙක් තෝරාගන්න. ඉන් අනතුරුව ඒ බයියාගේ ගෙදර සතියක් නවතින්න ක්‍රමයක් සලසා ගන්න.
දැන් කලයුත්තේ සුළු දෙයක්. ඒ සතිය ඇතුලත ඒ බයියා ජීවත්වන විදිහ, ආදායමක් ලැබෙන විදිහ හොඳින් හදාරන්න. මෙයට අවුරුදු 10 කට කලින් ඒ බයියා ජීවත් වුනු විදිහත්, දැන් ජීවත් වෙන විදිහත් අතර වෙනස අසා දැනගන්න. ඒ කියන්නේ මෙයට වසර 10 කට පෙර ඒ බයියා කාපු බීපු විදිහ.... ගමන් බිමන් ගිය විදිහ.... ගේ දොර තත්වේ වගේ දේවල්.
ඊළඟට ඔය බයියා ජීවත්වෙන ගම මීට අවුරුදු 10 කට පෙර තිබුනු විදිහ සහ දැන් තියෙන විදිහ අතර වෙනසත්.
මතක ඇතුව ඔය වෙනස්කම් සියල්ල හොඳින් ලියාගන්න.
දැන් ආපහු ගෙදර (හෝ පක්ෂ මූලස්ථානෙට) ඇවිත් ඉදිරි අවුරුදු 10 තුල ඔය සමාන වෙනසක් කල හැකි මහින්ද රාජපක්ෂ හැර වෙන එකෙක් හරි ඉන්නවනම් ඌව පොදු අපේක්ෂකයා කරගෙන චන්දෙට යන්න.
ඔබ දිනනවා සිකුරුයි.
කරලම බලන්ටකෝ...............!!!

Thursday, June 5, 2014
අයියෝ ගූගල්
රාජපක්ෂවරුන්ට
එරෙහි තවත් දැවැන්ත මඩ ව්‍යාපාරයක් දියත්ව ඇත. ඒකට අනුව ගූගල් සමාගම ලංකාවේ හුදී
ජනයා ගැන මහා කරුණාවෙන් ලංකාවේ කාර්යාලයක් පිහිටුවන්නට ඇවිත් ඇත. ආණ්ඩුවේ
ලොක්කෙක් උන්ගෙන් කොමිස් ඉල්ලීම නිසා උන්
ආපහු ගිහින් ඇත.
ආණ්ඩුවේ
බලවතා කර ඇත්තේ විශාල වැරැද්දකි. ගූගල් කාර්යාලේ ලංකාවේ පිහිටෙව්වානං මේක කිරියෙන් පැණියෙන්
ඉතිරී හාල් මිල රුපියල් 40 ට බසිනු ඇත. සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් ලක්ෂ 15 කට විතර මාසෙට ලක්ෂ
එකහමාරේ පඩියට රස්සා ලැබෙනු ඇත. සියළු විදුලි
බලාගාර කොළඹට ගෙනැවිත් එවායේ ටර්බයින් ගලවා ගූගල් එන්ජිමට හයිකොට ලංකාවටම නොමිලේ
විදුලිය දෙන්නටද තිබුණි. ආන්ඩුවේ බලවතාගේ කැත වැඩේ හින්දා නැතිවෙලා ගියේ ඒ වගේ
අනර්ඝ අවස්ථාවකි.
මේ වගේ
බොරු ප්‍රචාරයක් ඇත්තම වගේ ප්‍රචාරය කරන ලංකා ඊ නිවුස් වැනි කාලකන්ණි ගොබ්බයින්ට
කියන්න ඇත්තේ මේ ටිකය. ගූගල් සමාගම වැනි බහුජාතික ජාවාරම්කාරයින්ට ලංකාවේ මිනිස්සු
ගැන මොනම කැක්කුමක්වත් නැත. උන්ට අවශ්‍ය ලාභය පමණකි. එසේ වුවත් නවීන දියුණු ලෝකය
හා බද්ධ වීමට උන්ගෙන් ඇති ප්‍රයෝජනය සලකා උන්ට මෙහි කාර්යාලයක් අරින ලෙස ආරාධනය
කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාය. ඒ ආරාධනය මත ගූගල්
සමාගම ලංකාවට එවුවේ උන්ගේ පහලම ශ්‍රේණියේ නිලධාරින් තුන්දෙනෙකි. උන් ඇවිත් හෙව්වේ
ලංකාවේ ආයෝජනය කිරීමෙන් උන්ට කොපමණ ලාභයක් ගරා ගත හැකිද යන්න පමණි. මහලොකු ලාභයක්
කෙටි කලකින් ගරාගත නොහැකි බව දැනුනු විට උන් ගියේය. එපමණකි.
උන් ලංකාවේ
කාර්යාලයක් ඇරියත් නැතත් ගූගල් කොහොමත් නොමිලේය.
සිදුවූ එකම පාඩුව රස්සා 10 ක් නැතිවීම පමණි. රාජපක්ෂ ආණ්ඩුව වට්ටන්න ඕනෑම
අසූචි ගොඩක් බදාගන්නා විපක්ෂයේ සූකරයන්ට ඕක මහ ලොකු බක්කක් උනාට ලංකාවේ පොදු ජනයාට
එහෙම නැත. රාජපක්ෂලා කල එකම වරද ‘අනේ යන්න එපා’ කියමින් ගූගල් කාරයින්ගේ දෙපාවල
එල්ලුනේ නැති එකය. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ඒ වරදට කැමතිය. මොන අඩුපාඩු තිබුණත්
ලංකාවේ සාමාන්‍ය මිනිස්සු රාජපක්ෂලා දිනවන්නේ ජාතිය සතු ඒ අභිමානය පර සුද්දන්
හමුවේ පාවා නොදෙන අසමසම නායකත්වය නිසාය.
Monday, June 2, 2014
ජනසේනා කරන්නේ කවුද?
“ජනසේනා”
බ්ලොග් එක දැන් නොලියන්නේ ඇයි කියල බොහෝ දෙනෙක් අහනවා. අපෙත් අදහසක් තියෙනවා මේක
නැවත ලියන්න පටන් ගන්න. නමුත් කාලය තමයි ප්‍රස්නේ. ඒ අතරේ මිතුරන් කිහිපදෙනෙක්ම
දැනුම් දුන්නා ජනසේනා බ්ලොග් එක ලියන්නේ අහවලුන් යයි කියමින් ඇතැම් බංකොලොත්
පුද්ගලයන් ෆේස්බුක්හි සිටින වෙනත් අයට මඩ ගසන ව්‍යාපාරයක් ගෙනියන බව.
මුලින්ම
කියන්න තියෙන්නේ මේකට සම්බන්ධ අපි කවුරුවත් ෆේස්බුක් හි එතරම් ක්‍රියාකාරී පිරිසක්
නෙමෙයි. ඇත්තටම අපිට ඕවගේ නාස්ති කරන්න තරම් කාලය නැහැ. ඒක නිසා ඒ චෝදනා වැරදි බව
තරයේම කියා සිටිනවා.
අපේ
පැටිකිරිය හොයන කසිකබල් වාමාංශිකයන්ට කියන්න තියෙන්නේ මිනිස්සු පස්සේ පන්නන්න
හදන්නේ නැතුව අදහස් පස්සේ පන්නන්න කියලා. මේක කිව්වට වැඩක් නෑ කියලා දන්නවා. ඉතිහාසයේ
ඉඳන්ම වාමාංශිකයන් කියන්නේ බණපොත වගේ
මාක්ස්වාදය අදහන ගමන් තමුන්ගේ අසල්වැසියන් දිහා නිතර සැකයෙන් බලං ඉන්න වනචාරින්
පිරිසක්. උන් හිතං ඉන්නවා උන් තමයි මේ ලෝකේ උතුම්ම දේවල් දන්නේ කියලා. ඒක නිසා වටේ
පිටේ ඉන්න අනික් මිනිස්සු උන්ගේ අති උතුම් කිරි කලේට ගොම දාන්න බලං ඉන්න හරක් ගානට
තමයි ගනං ගන්නේ. උන්ගේ මනෝරාජික කොමියුනිස්ට් ස්වර්ගය බිහිකරන්න වාමාංශික නොවන
සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානක් උනත් මරලා දැම්මට කමක් නෑ කියලයි උං හිතන්නේ.
මේක සමාන
වෙන්නේ ඉස්ලාම් මූලධර්මවාදී මේනියාවට. දස ලක්ෂ ගණන් අහිංසක මිනිස්සු කුරිරු ෂරියා
නීතියේ දංගෙඩියට බිලිවෙලා තියෙනවා වගේම වාමාංශික යයි හිතාගෙන ඉන්න මානසික
ලෙඩ්ඩුන්ගේ ම්ලේච්ඡ ලේ පිපාසයට මේ ලෝකේ අහිංසක මිනිස්සු දස ලක්ෂ ගාණක් බිලිවෙලා
තියෙනවා.
ඒක නිසා
අපිට විරුද්ධව අවලාද නගන වමාංශික ළදරුවන් ගැන අපි හොඳට දන්නවා. මේ රටේ මිනිස්සුත්
දන්නවා. ඔය ලෙඩේට අපි ළග ඕනෙතරම් බෙහෙතුත් තියෙන බව කියන්න ඕනේ.
අවසන්
වශයෙන් කියන්න තියෙන්නේ ජනසේනා කරන්නෙ මොකාද කියලා හොයන ඔය කාලකන්ණි ගතිය අතෑරලා
ජනසේනා අපි කියන්නේ මොකද්ද කියලා සිහිබුද්ධියෙන් බලන ලෙසයි. ශරීර පස්සේ එලවන්න
ඔච්චරම ආසනම් අපිත් රෙඩි. උඹලට නැති ටී.ආර්.සී එක අපිට තියෙනවා. හැප්පෙන්න
ඕනෙමනම් හැප්පිලා බලමු.
Sunday, September 22, 2013
හෘද සාක්ෂියේ ජයග්‍රහණය
මැතිවරණය අවසන්ය.බහුතර ජනතාව තමන්ගේ හෘද සාක්ෂියට
බොරු කල නොහැකිබව නැවතත් රාජපක්ෂ ආණ්ඩුව හෙවත් ජනතාවගේ ආණ්ඩුවට බහුතර බලයක් ලබා
දීමෙන් රජයේ අනාගත ශුභදායි ගමන් මගට ශක්තියක් ලබාදී තිබේ.
යක්ෂයාගේ හෝරාව ලාංකීය පොලෝ තලය වෙත නැවත ගෙන එන්නට කැස කවමින් සිටි ආලවකලා අංගුලිමාලලා දේවදත්තලා මෙන්ම සේරිවානිජලා ගේ ඩොලර් බලාපොරොත්තු පොළොවට සමතලාකොට පොළොවේ හංගා දමාද ඇති සැටියකි.
වඩාත් වැදගත් වන්නේ පක්ෂ මාරු කිරීමද ප්‍රතිපත්ති පාවාදීමද පඬුරු පාක්කුඩන් සහ වරදානද නොව තමන් වෙනුවෙන් පෙනී සිටින සහ තමන් වෙනුවෙන් සිටගන්නා අපේක්ෂකයකු බවත් ජනතාව ඔප්පුකර හමාරය.දකුණේ බහුතර ජනතාව මහින්ද රාජපක්ෂගේ පාලනය තවදුරටත් අනුමත කරද්දී උතුරේ දමිළ බහුතරය ඔවුන්ගේ එකම ගැලවුම්කාරයා ලෙසට ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත තමන්ගේ බලය ලබාදී තිබේ.
තවදුරටත් මහින්දගේ පාලනය තුල ප්රජාතන්ත්රවාදය මාධ්‍යය නිදහස සහ මානව හිමිකම් නැතිබව කියා
තප්පුලීමට ඩොලර් කපුටන්ට සහ ආණ්ඩු විරෝධී අඳ බාලයන්ට හැකි වේද? මහින්දගේ ආණ්ඩුව පෙරලීමට අර අදින ඉහඳ පනුවන් තමන්ගේ කාර්යය වෙනත් මුහුණුවරකින් ඉදිරියට ගෙනයනු ඇති බව අප දනිමු.නමුත් දෑස් ඉදිරිපිට සත්‍යය ජීවමාන වුවත් දේශද්‍රෝහීන් පිලිනොගන්නා කාරණය නම් බහුතර ජනතාව තමන්ගේ අනුත්තර නායකයා සහ දේශයේ ගැලවුම්කරු ලෙස මහින්දව පිළිගන්නා තුරු සහ ආණ්ඩුවේ ජනතාවාදී ප්‍රතිපත්තිය අනුමත කරන තුරු පජාත පුත්‍රයින්ට සහ ඔවුන්ගේ රුකඩ සහ හොරිකඩ පඹයන්ට රෙද්දේ පහරගන්නවාට වඩා යමක් කල නොහැක.මන්ද ජනතාවගේ විශ්වාසය සහ සියලුම බලාපොරොත්තු මහින්දගේ රජය ඉටු කරන බවට ඔවුන් දැඩිව අදහන සහ එය සත්‍යයක් වී ඇති නිසාය.
එළඹෙන හෝරාව යක්ෂයාට ඉඩ දිය නොහැක.මේ සමාජ යුගය පරිවර්තනය වනුයේ දීප්තිමත් අනාගතයකටය.ඒනම් මේ අප පසුකරමින් සිටිනුයේ ශ්‍රිලාංකිය දෙශාපාලනයේ ස්වර්ණමය යුගයකට පියමනිනා ඒ අනාගතය අපට ලඟාකරදිය හැකි ශ්‍රේෂ්ඨ නායකයාගේ සංක්‍රාන්ති සමයයි.පජාත පුත්‍රයන් බොල් පිලිම වන සහ ජාතියේ සුජාත පුත්‍රයන් රට දිනවන අනාගතය වැඩි ඈතක නොවේ.මේ ජනතාවගේ රජයයි, ඒනම් ඔබෙත් මගේත් අප සැමගේත් රජයයි..........!!!

Sunday, June 30, 2013
සිංහල ජනගහනය වැඩි කරන්න අපෙනුත් යෝජනා
MalikMan නම් මහතෙකු විසින් ‘නව ශ්‍රීලංකා දේශපාලනය’
නම් පිටුවේ “සිංහලජනගහනය වැඩි කිරීමට ගත හැකි පියවර කිහිපයක්” යනුවෙන් අගනා උපදෙස් කිහිපයක් සිංහල
ජනයාට කියා දී ඇත. ඒවා පහත දැක්වේ.
1) අවිවාහකව
වයස 28 ට
වැඩි දියණියන් හෝ 30 ට
වැඩි පුතාලා සිටිනා දෙමව්පියන් හට මසකට රු. 2,000/-ක දඩයක් ගැසීම
2) පුවත්පත් වල කුල මල (බොදු/ගොවි/කරා...) යනුවෙන් සඳහන් කිරීම නැවැත්වීම
3) දෙවන දරුවා උපදින දෙමාපියන් හට Core i7 ලැප්ටොප් එකක් හා තුන්වන දරුවා උපදින දෙමාපියන් හට 46"LED TV එකක් රජය මඟින් පිරිනැමීම
4) දරුවන් 5ක් සිටිනා දෙමව්පියන්ගේ මුලික වැටුප රු. 100,000/-ක් කිරීම
5) බස් නැවතුම් වල රු. 5/- කාසියක් දමා වැල් පෙනෙල කැඳ බෝතලයක් ලබාගත හැකි රාක්ක පිහිටුවීම
6) කොන්ඩමයක මිල රු. 100ක් දක්වා ඉහල දැමීම
7) වයස 32 ඉක්මවන තෙක් විවාහ නොවන පිරිමින්ගේ රහසඟ කපා දැමීම

එම යෝජනා නරක නැති මුත් මේ වගේ සිම්පල් දේකට ඔයහැටි සල්ලි නාස්ති
කිරීමට ආණ්ඩුවට පිස්සු නැත. සිංහල ජනගහනය වැඩි කල යුතු නම් ඒකට කල යුත්තේ මෙන්න මේ
පොඩි වැඩ ටිකය. සත පහක වියදමක් නෑ.
1. සිංහල
ගෑනුන්ගේ සර්වාංගය රෙදි වලින් වසා, අධ්‍යාපනය නොදී, රට තොට දැනගැනීමට නොදී ගෙයි මුල්ලේ ලගින මැටි හරක් ටිකක්
බවට පත්කිරීම. එවිට ඔවුන් උපත් පාලනය/ආර්ථික දුෂ්කරතා/දරුවන්ට අධ්‍යාපනය
ලබාදීම/දරුවන්ගේ පෝෂණය වැනි දේවල් නොදන්නා නිසා කොච්චර හරි වදනු ඇත. (හැබැයි ඉතින්
සෞඛ්‍ය අධ්‍යාපනයත් නැති නිසා නාන්නේ කරන්නේ හෙම නැතිවන අතර මළ පෙරේත දාඩිය ගඳ
ඉවසමින් අදාල කටයුත්ත කිරීමට පිරිමින්ට සිදුවනු ඇත. කමක් නෑ ඉතිං. ජාතිය
වෙනුවෙන්නේ)
2. ගෑනුන්ට
පහරදීම/වදදීම/බියවැද්දීම වැනි දේවල් මගින් ගෑනුන් බය කරගැනීම. එවිට මොන බැරි
අමාරුකම් තිබුනත් වරෙන් කියන විට ළඟට එනු ඇත.
3. සිංහලයින්
දැනට සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා දේවල් වෙනුවට හැකිතරම් හරක්මස් ගිලීමට පුරුදු
කිරීම. එවිට තෙල් මාන්දම මෝරන අතර නිතර අහවල් එක කිරීමට අවශ්‍ය වනු ඇත.
4. සිංහල දැරියන් විවාහ වන වයස අවුරුදු 12 දක්වා අඩු
කිරීම. (උන්ට ලමා කාලයක් අවශ්‍ය නොවන අතර ජීවිතයේ වැඩිම කාලයක් වැදීම සඳහාම උන්ව
යොමුකල හැකිය. ජාතිය වෙනුවෙන්නෙ යකෝ)
5. ළමා අයිතිවාසිකම් අහෝසි කිරීම. එනම් ළමුන්
අනිවාර්යෙන් අධ්‍යාපනය ලැබීම, ළමා සෞඛ්‍යය අයිතීන් වැනි දෑ අහෝසි කිරීම. එවිට වදන
උන්ට වෙන්නේ මොනවද කියා හිතමින් සිටින්නට සිදු නොවන අතර උන් හරක් බොකු, කුකුල් අශූචි
සමග දූවිලි ගොඩේ කොහොම හරි හැදී වැඩෙනු
ඇත. එනිසා දෙමාපියන්ට දිගටම වදන්නට හැකිය.
තවත් කාරණා බර ගණනක් Malik Man මහතාට
කියා දීමට අපිට හැකි මුත් දැනට ඔය ඇති.
Malik Man
ලාට ජයවේවා !!!
Thursday, May 9, 2013
අනේ තොපේ (විදුලි) විප්ලවේ
ඉහත බැනරය විදුලි බලට එරෙහිව මාරාන්තික විරෝධයකට එලැඹී
සිටින අතිමානුෂවාදී ෆේස්බුක් විප්ලවවාදීන් විසින් දිගට හරහට ෂෙයාර් කරන ලද්දකි.
මුන්ගේ විප්ලවීය පුකේ අමාරුව කොතෙක්ද යත් ඕනෙ දෙයක මුන්ට පේන්නේ ඇන්ටි රාජපක්ෂ
කෑල්ල විතරය. තමුන්ගේ ආයුධ වලින් තමුන්ටම පස්ස පුරා වදිනවා පෙනෙන්නේ හෝ රිදෙන්නේ
නැත.
මේ බැනර් එකෙන් ජනාධිපතිතුමාට මාර කිණ්ඩියක් දානවා යයි මේක හදපු/ෂෙයාර්කරන අම්බරුවන් හිතනවා ඇත. අනේ තොපෙ හිඟන මොලේ.
මේ බැනර් එකට අපිත් ලයික්ය. මොකද මේකෙ තියෙන්නේ විදුලි බිල් මගුලක් නොවේ. වර්තමාන සමාජ උගුලේ හසුවී විඳවන සිහිකල්පනාව ඇති ඕනෙම මනුෂ්‍යයෙකුගේ පරම පැතුමයි.

හතරැස් කාමරේක ජීවත්වන, එදිනෙදා ජීවත්වීම පිණිස උදේ හතේ
සිට රාත්‍රී හත තෙක් කොහේ හෝ වහල් කඳවුරක ශ්‍රමය වගුරන (මුන් මේවාට කියන්නේ
කාර්යාල කියාය. මුං හිතන්නේ ඒවා ඒ.සී කර ඇත්තේ උන්ට ආතල් එකේ ඉන්නට කියාය. තොපි
දන්න තරම තමයි) සැබෑ මිනිස් ආශ්‍රයක් නැති නිසා සයිබර් අවකාශයේ ප්‍රොෆයිල් සමග
ගණූදෙනු කරන, බාහිර විඳින්නට අවකාශයක් නැති නිසා මධ්‍යසාර හෝ ගංජා මගින් තමුන්ගේ
අභ්‍යන්තරයම අවුල් කොට විඳින (හෝ විඳවන) කාලකන්ණි මිනිසුන්ගේ පැතුමයි. (අපද අඩු
වැඩි වශයෙන් මේ කුලකයට අයත්ය)
මුන් දේශපාලනය කරනවා යයි කියන්නේ මේ රට මොකද්දෝ හොඳ තැනකට ගේන්නටලුය. අනේ තොපේ පුකේ දේශපාලනේ. ඔය පිට කරන්නේ දවස පුරා කොහෙවත් ඉන්න තක්කඩියෙකුට බැලමෙහෙ කිරීමට සිදුවීමේ ඇරියස් එකයි. තමුන්ව මොකෙක්වත් ගණන් නොගැනීමේ ඇරියස් එකයි. අවංක මිනිස් සම්බන්ධතා නැතිවීමේ ඇරියස් එකයි. තමුන්ගේ සියළු මජර ආශාවන් සන්තර්පණය කර ගැනීමට තරම් මුදල් නැති වීමේ දුකයි.

සත්‍ය තත්වය නම් ගැටළුව ඇත්තේ තමුන්ගේ ඇතුලතය. ඒ වුනාට
මේක පිලිගන්න එක අමාරුය. ඒක නිසා ගැටළුව එලියේ තිබෙන දේශපාලනය බවට පත්කර ගනී.
(මෙවන් අසරණයින්ගේ සාමාන්‍ය සයිබර් චරියාව වන්නේ නව ශ්‍රී ලංකා දේශපාලනය ගෲප් එකේ නිර්ධනයින්ගේ බඩගන්න ගැන හොටු පෙරා, රස සරණීයේ තඩි කෑමවේලකට ලයික් එකක්ද දමා, කොෆි ෂොප් එකේ පස්ස ඉරෙන පඬි ටෝකක් දෙකක් දමා වැලක් බලා නින්දට යෑමයි.)

මොකා මොනවා කිව්වත් මේ බැනර් එකේ තිබෙන ජීවිතයට අපි නම්
ඉතා ආශා කරන්නෙමු. මේ මිහිතලය මත නිදහස් සත්වයෙක් වශයෙන් උපත ලබා, නිදහසේ ජීවත්වව,
නිදහසේ මියයන්නට ඇත්නම් ඊට වඩා සැපතක් තිබිය නොහැකිය.
(මේකේ අන්තිමට තියෙන මහින්ද අබේසුන්දරගේ පඩංගු විපරම හෝ වාචාල හඩ්ඩාගේ කුණූ කතා අපි අහන්නේද නැත. යම් දවසක රාජපක්ෂ පරද්දන්නට විශාලම මෙහෙය ඔවුන් දැනටම සිදුකරමින් සිටී. උන් දෙන්නට මල් තියල වැඳපියව් !)
(මේකේ අන්තිමට තියෙන මහින්ද අබේසුන්දරගේ පඩංගු විපරම හෝ වාචාල හඩ්ඩාගේ කුණූ කතා අපි අහන්නේද නැත. යම් දවසක රාජපක්ෂ පරද්දන්නට විශාලම මෙහෙය ඔවුන් දැනටම සිදුකරමින් සිටී. උන් දෙන්නට මල් තියල වැඳපියව් !)
Subscribe to:
Posts (Atom)