Thursday, June 5, 2014

අයියෝ ගූගල්



රාජපක්ෂවරුන්ට එරෙහි තවත් දැවැන්ත මඩ ව්‍යාපාරයක් දියත්ව ඇත. ඒකට අනුව ගූගල් සමාගම ලංකාවේ හුදී ජනයා ගැන මහා කරුණාවෙන් ලංකාවේ කාර්යාලයක් පිහිටුවන්නට ඇවිත් ඇත. ආණ්ඩුවේ ලොක්කෙක්  උන්ගෙන් කොමිස් ඉල්ලීම නිසා උන් ආපහු ගිහින් ඇත.

ආණ්ඩුවේ බලවතා කර ඇත්තේ විශාල වැරැද්දකි. ගූගල් කාර්යාලේ ලංකාවේ පිහිටෙව්වානං මේක කිරියෙන් පැණියෙන් ඉතිරී හාල් මිල රුපියල් 40 ට බසිනු ඇත. සමෘද්ධිලාභී පවුල්වල  තරුණ තරුණියන් ලක්ෂ 15 කට විතර මාසෙට ලක්ෂ එකහමාරේ පඩියට රස්සා ලැබෙනු ඇත.  සියළු විදුලි බලාගාර කොළඹට ගෙනැවිත් එවායේ ටර්බයින් ගලවා ගූගල් එන්ජිමට හයිකොට ලංකාවටම නොමිලේ විදුලිය දෙන්නටද තිබුණි. ආන්ඩුවේ බලවතාගේ කැත වැඩේ හින්දා නැතිවෙලා ගියේ ඒ වගේ අනර්ඝ අවස්ථාවකි.

මේ ‍වගේ බොරු ප්‍රචාරයක් ඇත්තම වගේ ප්‍රචාරය කරන ලංකා ඊ නිවුස් වැනි කාලකන්ණි ගොබ්බයින්ට කියන්න ඇත්තේ මේ ටිකය. ගූගල් සමාගම වැනි බහුජාතික ජාවාරම්කාරයින්ට ලංකාවේ මිනිස්සු ගැන මොනම කැක්කුමක්වත් නැත. උන්ට අවශ්‍ය ලාභය පමණකි. එසේ වුවත් නවීන දියුණු ලෝකය හා බද්ධ වීමට උන්ගෙන් ඇති ප්‍රයෝජනය සලකා උන්ට මෙහි කාර්යාලයක් අරින ලෙස ආරාධනය කලේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාය. ඒ ආරාධනය මත ගූගල් සමාගම ලංකාවට එවුවේ උන්ගේ පහලම ශ්‍රේණියේ නිලධාරින් තුන්දෙනෙකි. උන් ඇවිත් හෙව්වේ ලංකාවේ ආයෝජනය කිරීමෙන් උන්ට කොපමණ ලාභයක් ගරා ගත හැකිද යන්න පමණි. මහලොකු ලාභයක් කෙටි කලකින් ගරාගත නොහැකි බව දැනුනු විට උන් ගියේය. එපමණකි.

උන් ලංකාවේ කාර්යාලයක් ඇරියත් නැතත් ගූගල් කොහොමත් නොමිලේය.  සිදුවූ එකම පාඩුව රස්සා 10 ක් නැතිවීම පමණි. රාජපක්ෂ ආණ්ඩුව වට්ටන්න ඕනෑම අසූචි ගොඩක් බදාගන්නා විපක්ෂයේ සූකරයන්ට ඕක මහ ලොකු බක්කක් උනාට ලංකාවේ පොදු ජනයාට එහෙම නැත. රාජපක්ෂලා කල එකම වරද ‘අනේ යන්න එපා’ කියමින් ගූගල් කාරයින්ගේ දෙපාවල එල්ලුනේ නැති එකය. ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ඒ වරදට කැමතිය. මොන අඩුපාඩු තිබුණත් ලංකාවේ සාමාන්‍ය මිනිස්සු රාජපක්ෂලා දිනවන්නේ ජාතිය සතු ඒ අභිමානය පර සුද්දන් හමුවේ පාවා නොදෙන අසමසම නායකත්වය නිසාය.

5 comments:

  1. Seriously??? I don't know what happened with the Hon. President, but the rest of this article is rubbish. Imagine the No. of jobs lost + the exposure Sri Lanka gets world wide specially in an era where tourism is the focus. It is not 10 jobs as in this article, it is also the other opportunities for our Software guys + normal businesses to go global. The guy who wrote this article knows absolutely nothing on Web Presence and should refrain from writing any sort of articles to any publication + stop talking about the stuff he doesnt know with any body in general

    ReplyDelete
  2. උබේ අම්මට හුකපන් වේසිගෙ පුතා උබ බ්ලොගේ එක කරන්නේ ගුගල් එකේ බව අමතක උනාද

    ReplyDelete
  3. ශ්‍රීලංකා ජනතාව කෙරෙහි පහලවූ අපරිමිත සෙනෙහසින් පැකර් ඇවිල්ල ඉද්දි අපිට මොකටද ගූගල් නේද?

    ReplyDelete
  4. ලබ්බ තමයි බැසිල් හොරා කියලා තෝ දන්නැද්ද කඩේ යනවා නම් රෙදි ඇඳගෙන පල

    ReplyDelete
  5. අර ක්‍රිශාන් කියන පොන්නයා සමුද්‍රාගෙන් ගෙවල් කුලි ගත්ත කතා දැම්මා විතරයි නය පොස්ට් එක අකුලගෙන
    හිකිස් මේ වෙබ් එක කරන්නේ පුසා කියන හුත්තිගේ පුතා

    ඌගේ අම්මට විතරක් නෙවෙයි කිරිසප්පයාටත් හුකන්න ඔනි

    ReplyDelete