Monday, October 22, 2012

මසට මිනිසුන් ඇතිකිරීම


මේ පින්තූරයේ සිටින්නේ මනුශ්‍යයන් නොවේ. නින්දිත ලෙස තම ශරීරය අහිමිකරන ලද සිත මිස කය නැති බඹ ලෝ වාසීන් පිරිසකි.

මොවුනගේ ශරීරය (හෙවත් මස් ගොඩ) අයත් වෙනත් පිරිසකටය. උන් මාර චණ්ඩිය. මෙම ශරීර (හෙවත් මස් ගොඩවල්) උන්ගෙ පාරිභෝජනය සඳහා වෙන්කොට ඇත. ඒ චණ්ඩින්ගේ පාරිභෝජන ආතල් එක උපරිම කිරීම වස් මේ මස් ගොඩවල් උපන්දා සිට රෙදිවලින් ඔතා වසා දමා ඇති දැඩි කරයි. මෙය මසට ගන්නා තෙක් කුඩා කොටුවල දමා ඌරන් ඇති කිරීමට දශමයක් වෙනස් නැත.

අපි ජීවත් වන්නේ මෙලෙස මසට මිනිසුන් ඇතිකරන ලෝකයකය.

මේ ම්ලේච්ඡත්වයට විරුද්ධ වෙමු.....!!!

10 comments:

  1. මාළුවාගේ ඇඟේ මැක්කෝ නැත.

    ReplyDelete
  2. ඇඳුමේ දිග පළල යනු සාපේක්ෂ දෙයකි.බිකිනි හැඳ මහපාරේ යාහැකි යුරෝපයේ,ඇමරිකාවේ ගැහැනුන් වෙළඳ භාණ්ඩ බවට පත්වී නොමැතිද?අනිත් අතට වසර දහස් ගණනක් පුරා හැඳි ඇඳුම වෙනස් කරගන්නට මුස්ලිම් ගැහැණු කැමති වේවිද?.

    ReplyDelete
  3. හැකි ඉක්මනින් අපිත් සිංහළ බෞද්ධ තලේබාන් සංවිධානයක් ආරම්භ කර 'බුදුන් වදාල' අවිහිංසාවේ මග ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. බුදුන් වහන්සේ මැද මාවත මිස ඔබ කියන අන්තවාදය අනුමත කලේ නැත.බුදුන් වහන්සේ සහ බොදුබල සේනා පටලවා නොගන්න.

      Delete
    2. මා ව්‍යාංගාර්ථයෙන් කියුවේද ඔබ අදහස් කරන දෙයම මිසක් වෙන කිසිවක් නොවේ. උත්ප්‍රාසය නොතේරීම ඔබේ මිස මගේ ප්‍රශ්ණයක් නොවේ.

      තවත් ආගමක ම්ලේච්ඡත්වය වෙනත් ආගමක දෙවියන්ගේ කැමත්ත ලෙස අර්ථ දැක්විය හැකිය. මේ ලිපියේ අදහස් වල ම්ලේච්ඡත්වය නම් අපට කිසිසේත් අදාල නොවේ. ඉස්ලාමයේ ම්ලේච්ඡත්වය අපට අදාල වන අවස්ථාද නැතුවා නොවේ. එවිට නැගිටිය යුතු සේම, ප්‍රචන්ඩත්වයෙන් තොරව එම ම්ලේච්ඡත්වය පරාජය කරණ ක්‍රම නම් ඕනෑතරම් තිබේ.

      Delete
    3. වෙන මුකුත් එපාද?

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. පලවෙනි වතාවට ජනසේනා බ්ලොග් ලිපියකට මගෙන් අත් දෙක උස්සලා අප්පුඩියක් !!!

    ReplyDelete
  6. "සිත මිස කය නැති" ලෙස නොව කය මිස සිත නැති ලෙස වෙන්න ඕනි

    ReplyDelete