tag:blogger.com,1999:blog-8851710088176618031.post6245698175520780692..comments2023-05-22T03:09:45.542-07:00Comments on ජන සේනා: මසට මිනිසුන් ඇතිකිරීමAnonymoushttp://www.blogger.com/profile/07522880758817694296noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8851710088176618031.post-45682219475835230392012-10-29T11:27:03.720-07:002012-10-29T11:27:03.720-07:00"සිත මිස කය නැති" ලෙස නොව කය මිස සිත නැත... "සිත මිස කය නැති" ලෙස නොව කය මිස සිත නැති ලෙස වෙන්න ඕනි Adeesha Jayanathhttps://www.blogger.com/profile/05536972088209168405noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-19792589754464925202012-10-27T21:49:04.295-07:002012-10-27T21:49:04.295-07:00පලවෙනි වතාවට ජනසේනා බ්ලොග් ලිපියකට මගෙන් අත් දෙක උ...පලවෙනි වතාවට ජනසේනා බ්ලොග් ලිපියකට මගෙන් අත් දෙක උස්සලා අප්පුඩියක් !!!බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-81650825441678313232012-10-24T11:02:23.971-07:002012-10-24T11:02:23.971-07:00එපාඑපාThe Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-52310736479659312252012-10-24T10:57:47.929-07:002012-10-24T10:57:47.929-07:00This comment has been removed by the author.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-18927093504301684872012-10-23T09:22:31.068-07:002012-10-23T09:22:31.068-07:00වෙන මුකුත් එපාද?වෙන මුකුත් එපාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-29002863746432482302012-10-23T08:31:17.525-07:002012-10-23T08:31:17.525-07:00මා ව්‍යාංගාර්ථයෙන් කියුවේද ඔබ අදහස් කරන දෙයම මිසක්...මා ව්‍යාංගාර්ථයෙන් කියුවේද ඔබ අදහස් කරන දෙයම මිසක් වෙන කිසිවක් නොවේ. උත්ප්රාසය නොතේරීම ඔබේ මිස මගේ ප්‍රශ්ණයක් නොවේ.<br /><br />තවත් ආගමක ම්ලේච්ඡත්වය වෙනත් ආගමක දෙවියන්ගේ කැමත්ත ලෙස අර්ථ දැක්විය හැකිය. මේ ලිපියේ අදහස් වල ම්ලේච්ඡත්වය නම් අපට කිසිසේත් අදාල නොවේ. ඉස්ලාමයේ ම්ලේච්ඡත්වය අපට අදාල වන අවස්ථාද නැතුවා නොවේ. එවිට නැගිටිය යුතු සේම, ප්රචන්ඩත්වයෙන් තොරව එම ම්ලේච්ඡත්වය පරාජය කරණ ක්‍රම නම් ඕනෑතරම් තිබේ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-63865701367483565322012-10-23T00:17:12.148-07:002012-10-23T00:17:12.148-07:00බුදුන් වහන්සේ මැද මාවත මිස ඔබ කියන අන්තවාදය අනුමත ...බුදුන් වහන්සේ මැද මාවත මිස ඔබ කියන අන්තවාදය අනුමත කලේ නැත.බුදුන් වහන්සේ සහ බොදුබල සේනා පටලවා නොගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-21809656550179760842012-10-23T00:12:18.660-07:002012-10-23T00:12:18.660-07:00හැකි ඉක්මනින් අපිත් සිංහළ බෞද්ධ තලේබාන් සංවිධානයක්...හැකි ඉක්මනින් අපිත් සිංහළ බෞද්ධ තලේබාන් සංවිධානයක් ආරම්භ කර 'බුදුන් වදාල' අවිහිංසාවේ මග ගත යුතුය.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-56324397744459504062012-10-22T23:40:53.106-07:002012-10-22T23:40:53.106-07:00ඇඳුමේ දිග පළල යනු සාපේක්ෂ දෙයකි.බිකිනි හැඳ මහපාරේ ...ඇඳුමේ දිග පළල යනු සාපේක්ෂ දෙයකි.බිකිනි හැඳ මහපාරේ යාහැකි යුරෝපයේ,ඇමරිකාවේ ගැහැනුන් වෙළඳ භාණ්ඩ බවට පත්වී නොමැතිද?අනිත් අතට වසර දහස් ගණනක් පුරා හැඳි ඇඳුම වෙනස් කරගන්නට මුස්ලිම් ගැහැණු කැමති වේවිද?.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-52239619508227625002012-10-22T20:12:18.709-07:002012-10-22T20:12:18.709-07:00මාළුවාගේ ඇඟේ මැක්කෝ නැත.මාළුවාගේ ඇඟේ මැක්කෝ නැත.Anonymousnoreply@blogger.com