මිනිස්සු හොඳට කන එක ගැන තරහක්, ඊර්ෂ්‍යාවක්, අපුලක් අපිට නැත. වෙන්ඩ ඕනෑත් ඒකය. අසියාවේ ආශ්චර්යය මුදුන්පත්
වෙන්නේ මිනිස්සු එහෙම කන දාටය.
මිනිස්සු හොඳට බොන එක ගැනද අපේ පරහක් නැත. මතට තිත ගෙනාවේ තරුණ සහ ළමා
පරපුර ශීඝ්‍රයෙන් මත්පැන් ලෝලිත්වය කරා ඇදී ගොස් රටට බරක් වන බේබද්දන් බවට පත්වීම
යම් ප්‍රමාණයකින් හෝ අවම කරගන්නටය. වැඩේ සාර්ථක අසාර්ථක බව කෙසේ වෙතත් බොන්න ඕනෙ
මිනිස්සුන්ට බීම තහනම් කොට නැත. ඒ නිසා බොන්න ඕනෙ අය බිව්වාට කමක් නැත. බොන එක
හොඳම ඒවා බොනවානම් තවත් හොඳය. (හැබැයි තම තමුන්ගෙ සල්ලි වලින්)
මේ කතා කරන්නේ ‘මිනිස්සු කන බොන එක’ ගැන නෙමේය.
ෆේස්බුකියේ මාර විප්ලවවාදින් කොටසක් සිටිති.
පීඩිත ජනතාව වෙනුවෙන් කීබෝඩ් ගෙවෙනතුරු කෑ මොරදෙති. තමන් සිටින්නේ තැලෙන පෑගෙන
ජනතාව සමඟ බව කියති. කීබෝඩ් එකෙන් ජනතා විරෝධී ආණ්ඩුව පෙරලන්න වලිකති. මේ පීඩිත
ජනතා විප්ලවවාදින්ගේ ගෙට්ටුගෙදර් හරිම ආතල්ය. බොන්නේ බකාඩිය කන්නේ හැම් බේකන්ය.
යන්නේ ලක්ෂ 70 80 වාහන වලිනි.
මේ විප්ලවවාදින් වාදිනියන් එකතු වී ෆේස්බුක් ගෲප් එකක් කරති.
එහි නම රස සරණියයි. ලින්ක් එක මේකය.
එහි උන් කන කෑම ෆොටෝ ගසා එකිනෙකාට පෙන්වා ගනිති.
ඇති අහේනියක් නැත. මාර කෑමකි. මුන් ඉපදී ඇත්තේ කෑමටය. මේ කෑමදාසලා පීඩිත ජනතාව
වෙනුවෙන් විප්ලව කරන්ට සැරසෙයි.
එක අතකට එය රස සරණියක් නොව මළකුණු සරණියකි. ගෲප් එක පුරාම
ඇත්තේ මස් ගොඩවල්ය. රසසරණිය ඇතුලෙදී මේ
විප්ලවවාදින් මස් පුච්චාකන මළපෙරේතයන් රංචුවකි. හැබැයි එලියේදී.... ඇඬෙනව අයිසෙ.
ඉතින් ෆේස්බුකිය
මාරම විප්ලවවාදීය. බැලූ බැලූ අත දූෂිත ආණ්ඩුව නිසා පීඩාවට පත් එදාවේල කන්ඩ නැති
අසරණ ජනයා වෙනුවෙන් හොටු කඳුළු පෙරන මහත්වරුය. ශ්‍රී ලංකා පොලිටික්ස් ගෲප් එකේ මිනිස්සුන්ට
කන්ඩ නෑ කියා කමේන්ට් කරන ගමන් අනික් වින්ඩෝවේ රසසරණියේ මස්කුට්ටියකටද ලයික්
එකක් දමයි.
අපේ ප්‍රස්නෙ
මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් තියෙනවනං අහවල් ලබ්බකටද යකෝ ආන්ඩුව නරකයි
කියන්නෙ? J
ඇත්තටම තරුපහේ
කෑම කන්ඩ නැති සාමාන්‍ය මිනිස්සු මේක කියවනවනං රස සරණියෙන් ගත්තු පහත අතිමානුෂවාදී
ආහාර බලා බඩ පුරවාගන්නා ලෙස ඉල්ලමු.
![]() |
ලාංකීය විප්ලවයෙන් පසු ජනතාවගේ නිල පානය මෙහෙමය. |
![]() |
නව ලිබරල්වාදී ඌරු මස් කුට්ටියක් (මෙම ඌරාගේ ඉතිරි කොටස් අර්ධ මිලිටරි බැවින් භාවිතයට ගෙන නැත) |
![]() |
වැඩකරන ජනතාව සැමරීම වස් මට්ටියන් තැම්බුමක්... (පෙරකල ඇතැම් මුහුදුබඩ අබෞද්ධ බරවැඩ කල මිනිසුන්ගේ ආහාරයකි. සිංහල බෞද්ධයන් මෙය පිළිකුල් කලහ). |
![]() |
ප්රාග් ඓතිහාසික ජනයාට උපහාරයක් වශයෙන් බුදී. |
![]() |
අමු මාළු බයිට් එකක්. සෝස් සමග පංකාදු පහලු. (මහින්දගෙ මාළු කන්ඩ හදන්නේ මේ පුරුද්දටය) |
- දක්ෂිණ
ඇයි යකෝ...මිනිස්සු මොන රෙද්දක් කෑවහම උඹට මොකෝ....ඇයි බුකියේ ඉන්නේ ඉටිපන්දම් හදුන්කූරු කන එවුන් ඈ....අනිත් එක ජනසේනා ලියන්න පටන්ගත්ත එකාමද දැන් ලියන්නේ. පටන් ගත්තේ මිනිස්සුන්ගේ නැතිවාලෙ කථාවලට උත්තර දෙන්න කියල. ඉතින් මේ මිනිස්සු පුළුවන් විදිහට කන බොන එකටත් ඒවයේ විස්තර බෙදා ගන්න එකටත් උඹට ඇති රුදාව මොකක්ද? මාක්ස්වාදීන්ටත් එහා ගිය පන්ති රුදාවක්නේ උඹට තියෙන්නේ.
ReplyDeleteඋඹත් ජොයින් වෙයන් ගෲප් එකට. ගිහින් දාපන් තණකොළ මිටියක් 'මෙන්න මගේ දවල් කෑම කියල'...
ela ela
Deleteදක්ෂිණ ලියා ඇති ලිපිය මුලින් කියවන්න. ඊටපස්සෙ කමෙන්ට් කරන්න.
Delete{{ මිනිස්සු හොඳට කන එක ගැන තරහක්, ඊර්ෂ්‍යාවක්, අපුලක් අපිට නැත. වෙන්ඩ ඕනෑත් ඒකය. අසියාවේ ආශ්චර්යය මුදුන්පත් වෙන්නේ මිනිස්සු එහෙම කන දාටය.
මිනිස්සු හොඳට බොන එක ගැනද අපේ පරහක් නැත. මතට තිත ගෙනාවේ තරුණ සහ ළමා පරපුර ශීඝ්‍රයෙන් මත්පැන් ලෝලිත්වය කරා ඇදී ගොස් රටට බරක් වන බේබද්දන් බවට පත්වීම යම් ප්‍රමාණයකින් හෝ අවම කරගන්නටය. වැඩේ සාර්ථක අසාර්ථක බව කෙසේ වෙතත් බොන්න ඕනෙ මිනිස්සුන්ට බීම තහනම් කොට නැත. ඒ නිසා බොන්න ඕනෙ අය බිව්වාට කමක් නැත. බොන එක හොඳම ඒවා බොනවානම් තවත් හොඳය. (හැබැයි තම තමුන්ගෙ සල්ලි වලින්)
මේ කතා කරන්නේ ‘මිනිස්සු කන බොන එක’ ගැන නෙමේය. }}
ඒයි උඹට ඇත්තටම පිස්සු ජන සේනා මචං...
Deleteසිරාවටමයි කියන්නේ උඹ ඉරිසියා නෑ කියලා ලිව්වට උඹෞ අදහස්වලින් ඒක හොදට පේනවා...
මතට තිත ගෙනාවේ අපිට නොබී මහරජාට බොන්න එහෙමනම් රජමාලිගාවට ජනතාව ගෙන්නලා ඡන්දෙ ගන්න අරක්කු පොවද්දි කෝ මතට තිත.. උඹ බොන එක ගැන කතාකරලා කියනවා මේ කතා කරන්නේ ‘මිනිස්සු කන බොන එක’ ගැන නෙමේය. කියලා යන්නේ කොහේද මල්ලේ පොල්...
සහෝදරයා ඇස් ඇරල ලෝකෙට මුහුණ දෙන්න. දැන් තියන අලුතම ට්‍රෙන්ඩ් ඒක තම් 'අපි නම් ඉන්නේ ඇදුම් ඇදගෙන කියමින් - හෙළුවෙන් නැටීම'. මොනව කිව්වත් කියවන්න තේරෙන ඕන එකෙකුට තේරෙනවා මේකෙන් සිද්ද වෙන්නේ 'හීනමානය හේතුවෙන් එළි දක්වන සමාජ භීතිකාව'
Deleteමේක ලියන්න මහත්මයා ශුවර් එකටම මාලිගාවෙ කටු පමණක් සූප්පු කරන උත්තමයෙක් වෙන්න ඕනෙ. මොකද ඔතනින් ඇතුලට ගිහින් දවසක් හරි රජගෙදර කෑමමේසයක්, රාත්‍රී සාදයක් දැක්කොත් පැලිල මැරෙනව ශුවර් සිද්ධවෙන මහජන මුදල් නාස්තිය ගැන. අන්ත් එක ගොං බූරු මහත්තයො මෙතන මේ කනජාති වල පෝස්ට් දාන්නෙ තමුන් ගෙ මහන්සියෙන් හමබු කරල බව දැන ගනිං. ඒ වගේම තමුන් ගෙ ලොකු තැන් වගේ මහජනයගෙ මුදල්වලින් පිටරට සවාරි ගිහින් ජොලි කරල මිලියන ගනං කාබාසිනිය කරන අසික්කිතිතයොවත් තමුන් වගේ කුලියට, අරක්කු වීදුරුවට පුක දීල අන්තිමට කන්න නැතුව ලොක්කන් ගෙ පුක ලෙවකන පොන්න සිපයියොවත් නෙමෙයි මේ ඉන්නෙ. මෙතන පොස්සට් දාන එකෙං රටේ සිද්ධවෙන අසාධාරණගැන කතා කරන්න තියන අයිතිය නැතිවෙනව කිව්වෙ තොගෙ අම්මද?
Deleteහා හා... උඹලගෙ සල්ලිනෙ. ගොලුබෙල්ලො තම්බල කාපියව්.
Delete
Deleteපට්ට විප්ලව වාදීන් නොවැ රස සරණියෙ ඉන්නෙ. රස සරණි විප්ලවවාදීයනේ, බලපං ඔය පෑන්ටිය අස්සේ වැරදිලාවත් ලිංගේන්ද්‍රයක් තියනවද කියලා... තොපිලට බිජ්ජක්නම් තියෙන්නම විදිහක් නෑ තිබ්බත් ඒක හූණූ බිජ්ජක්.... විප්ලවය කරන්න කලින් තොපිලට ඔහොම කන්න ලැබෙනවනම් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරන එක නවත්වන්න.... ඊට වඩා හොදයි ෆොන්සේකට පුක දෙන එකත් නැවැත්තුවනම්.... යකෝ අපිටත් ලැජ්ජයි උඹලා වගේ මීහරක් නිසා.... තොපි වගේ අවලං බල්ලන් තමයි ජවිපෙත් පුරවලා ඉන්නේ ඒකනේ උන් රටටත් හෙනයක් වෙලා වමටත් හෙනයක් වෙලා තියෙන්නේ... ඒත් ජේවීපී බල්ලොත් කෑම කන්නෙ තොපිල වගේ තමයි.
This comment has been removed by a blog administrator.
Deleteතමන්ගේ වියදමින් කෑම කාල බීල කැමති එවුන් එක්ක බෙදා ගත්තහම අපිට මොකෝ ආයුබෝවන්ඩ ?
ReplyDeleteකතා කරනවකෝ අර මිල්කෝ එකේ පාහරයෝ කිරි මහා පරිමාණයෙන් අපතේ යවන එක වගේ දේවල් ගැන......
+++++++
Deleteමෙන්න බලාපල්ලා අපේ දේශීය ගොවීන්ගේ කිරි ටික, අඩු මිලට ගන්න පුලුවම්න්, විෂ රසායන නැති , කිරි ටික අපතේ යවන හැටි http://www.gossip9.com/2012/09/blog-post_7713.html
Deleteමෙන්න මේ ටික කියන්නම් . මේ මිනිස්සු අමාරුවෙන් හම්බ කරගන්න සල්ලි වලින් කන බොන විදියට . උඹලගේ සක්කිලි ආණ්ඩුව පන්නපු දවසට රටේ මිනිස්සුන්ට හැමදාම මේ වගේ කන්න පුළුවන් ... උඹල වගේ කුලී කමෙන්ට් කාරයොන්ට හරි හපන් රස්සාවක් නැති වුනාට ඕනේ තරම් නීත්‍යානුකූලව සල්ලි හම්බ කරන්න පුළුවන් බත් කන හරකෙන් නොවන එකෙක් අතට රට ගියොත් ..
ReplyDeleted
Deleteඔය කමෙන්ට් කරන උන් මේක කියවල ඕව ලියන්නෙ? ඇත්තටම ඔය හුගක් උන් පීඩිත පන්තිය ැන කතා කරන්නෙ පැෂන් එකට බං.
ReplyDeleteතොටත් මේක ලියන උන්ට වගේම ඉරිසියාව
Deleteනොදකින් විතරක්. මුං ගොලුබෙල්ලොත් තම්බල කනවද?
ReplyDelete:P
Deleteඔක්කාරෙට එනව ඕයි. මොන මලජරාවද මේ? මේව කන්න මුං තිරිසන්නුද?
ReplyDeleteඋබලා දන්නෙ නෑති පෑතක් තියනවා මෙතන මෙකෙ ගොඩක් ඉන්නෙ වෙන්ත් රටවල වෑඩ කරන උන්.එතින් බොල අපි මහන්සි වෙලා,සිතලෙ කට්ට කලා,මෙ රට වල උන්ගෙන් බෑනුම් අහ ගෙන තමා මෙ රස්සව කර්න්නෙ.නෑතුව අන්ඩුවෙ 8- 5 ජොබ් නෙමෙ.ඉතින් බන් එ කරල අපි හොඩට කෑව බිඋව කියල උබලට තියන් අමරුව මොකක්ඩ?
ReplyDeletephoto3
වැඩකරන ජනතාව සැමරීම වස් මට්ටියන් තැම්බුමක්...
(පෙරකල ඇතැම් මුහුදුබඩ අබෞද්ධ බරවැඩ කල මිනිසුන්ගේ ආහාරයකි.
සිංහල බෞද්ධයන් මෙය පිළිකුල් කලහ).
මෙ ක දපු කෙනෙ ඉන්නෙ කොරියවෙ
එතින් බන් මෙහෙ වෑඩ කරනකොට මුන් කන ඩෙවල් අපිට කන්ඩ වෙනව
මෙවා විතරක් නෙමෙ අපි බලු මසුත් කනව(මමත් වෑඩ කරන්නෙ කොරියවෙ )නෑ තුව අපිට කොස් දෙල් නහ මෙහෙ
මච්න් ඔඅඉට වඩිය හොදඉ පර්ලිමෙන්තුවෙ
1 ඩෙන කම ගන හොයප්න් එතකොට තෙරි උබට
ඒකනේ හිරූ අක්කා දෑත් ශක්තිමත් කරන්න ගියේ...
ReplyDeleteබ්ලොග් කරැවාගේ මහ එකා...
ReplyDeleteපට්ට විප්ලව වාදියෙක් නොවැ බලපං ඔය පෑන්ටිය අස්සේ වැරදිලාවත් ලිංගේන්ද්‍රයක් තියනවද කියලා... තොට බිජ්ජක්නම් තියෙන්නම විදිහක් නෑ තිබ්බත් ඒක හූණූ බිජ්ජක්.... විප්ලවය කරන්න කලින් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරන එක නවත්වන්න.... ඊට වඩා හොදයි මහින්දට පුක දෙන එකත් නැවැත්තුවනම්.... යකෝ අපිටත් ලැජ්ජයි උඹලා වගේ මීහරක් නිසා.... තොපි වගේ අවලං බල්ලන් තමයි ජවිපෙත් පුරවලා ඉන්නේ ඒකනේ උන් රටටත් හෙනයක් වෙලා වමටත් හෙනයක් වෙලා තියෙන්නේ...
මොනවද ඕයි මේ කුනුනහරුප මකලා දානවකො. උඩ මුංගෙ මස් ගොඩවල් . මෙතන මුංගෙ කුනුහරුප.
Deleteකියලා වැඩක් නෑ මහ එකා ෆේස් බුක් එකේ ඉන්නේ ජංගි විප්ලවවාදියෝ බඩ පැලෙනකම් ගෙරිමස් ගිලලා කතාව පීඩිත පංතිය ගැන බලු නොවටිනා සමාජවාදය
Deleteඅම්මට හුඩු ගෙරියො දෙන්නෙක් උත්තර නොදී ගෙරි මස් ගැන කතාව
DeleteKus Fernando මේ තමයි ලංකාවේ සැබෑ විප්ලව වාදියෝ අපි ගරැ කරන්න ඕන මොකද තමන්ට ආත්ම වංචා කරන, අනෙකාට දැඩි ලෙස පරාරෝපනය වෙච්ච... හරියට ලව් එකක් කරලා නැති එහෙම නැත්නම් කෙල්ලෙක්ව දාගන්න බැරි... මානසික නිරෝගී නොවන උන්ගෙන් තමයි බහුතර ලාංකීය විප්ලවවාදීන් සමන්විත වෙන්නේ... ඉස්සෙල්ලා තමන් ආදරණීය මිනිහෙක් වෙන්න ඕන... තමන් ගාව අනෙකා සමග බෙදාගන්න දෙයක් තියෙන්න ඕන ඒක කෑමක්ද සිහිණයක්ද අරමුණක්ද කියන එක අදාල නෑ... ඉතින් මම හිතන්නේ රස සරණිය ඒ අතින් විප්ලවීයයි කියලා තේරැම්ගත්ත විප්ලවවාදීන් කලබල වෙලා.. මොකත තමන්ට ලංවෙන්නවත් බැරිතරම් තමන් සතු දේවල්බෙදාගන්න පුළූවන් ආදරණීය මිනිස්සු තව ඉන්නවා කියලා.... මට හොදට මතකයි නව දේශපාලන ග්රෑප් එකේ ගෙට්ටුගෙදර් එකක් ලෑස්තිකරලා කට්ටිය හමුවෙන්න දාගන ඒකට ආවේ 21ක් කියලා මේ විප්ලව වාදීන් කියපු කතා.. සහෝදර විප්ලවවාදිය එකපාරක් තමන්ට කන්න පුළුවන් හොදම කෑම වේලක් කන්න.. ඊට පස්සේ ඒකේ රස ලෝකය එක්ක බෙදාගන්න තරම් තමන්ගේ ආත්මය ආදරනීයද කියලා තමන්ම පරීක්ෂෘකරලා බලන්න.. ඔබට මාගේ විප්ලවීය ආචාරය...
ReplyDelete++ තමන්ට ආත්ම වංචා කරන, අනෙකාට දැඩි ලෙස පරාරෝපනය වෙච්ච... හරියට ලව් එකක් කරලා නැති එහෙම නැත්නම් කෙල්ලෙක්ව දාගන්න බැරි... මානසික නිරෝගී නොවන උන්ගෙන් තමයි බහුතර ලාංකීය විප්ලවවාදීන් සමන්විත වෙන්නේ... ++
Deleteදැන මෙහෙම කියන්න ඔයා ෆ්‍රොයිඩ් ද?
එතකොට සමාජයට ඉරිසියා කරන්න වෛර කරන්න ඔයාලට කිව්වේ මොන මල යකාද? විජේවීර උන්නාන්සේ වෙන්න ඇති නේද?
Deleteනෑ. උඹලගේ ජේ ආර්.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteකෝ බං උඹල රස සරණියෙ කමෙන්ට් කරන ආදරණීය සුහද ශිස්ට අහිංසක බාසාව? එතන අයියලගෙ නංගිලගෙ දැලි පිහදාන උඹල වෙන තැන්වල එක එකාගෙ අම්ම අප්පගෙ රෙදි උසසනවද?
Deleteඋඹ හරි ජනසේනා. මුං දෙබිඩ්ඩෝ රැලක්
රස සරණියේ විප්ලව වාදීන්ගේ රෙදි ගැලවෙයි. බල්ලනේ, දැන් ඉතින් තරගෙට බුරපල්ලා
ReplyDeleteෂිහ් මං වගේ බල්ලෙක්
Deleteහි හී... බුරද්දි ගල්පාර කාලා තියෙන්නේ කව්ද කියලා දැන් පේනවා... වයසක ජෙප්පෝ මෙහෙමමයි හරී මුරණ්ඩුයි කවදාවත් හැදෙන්නේ නෑ... ඒ වගේම තමන්ගේ නැතිවෙච්ච තරැණකාලය ගැන හිතලා අනිත් අයට බොහොම ඉරිසියාකරනවා.. කමක් නෑ අංකල් ඔහොම සමාජයට වෛර කරමින් සමාජයේ පැත්තකට වෙලා බ්ලොග් එකක් අටවන් ඉන්න.. ඔයා පව් අනේ.....
ReplyDeleteමෙයා මහින්දටත් කනඩේ යන විප්ලවවාදියෙක් නේද?
Deleteවිශ්ව විද්‍යාල ආචාරවරැන්ගේ අරගලය ඔයාට ප්‍රශ්ණයක් නොවන්නේ ඇයි...? අධ්‍යාපනයේ මේ මොහොතේ අර්බුධය ගැන ඔබේ අදහස කුමක්ද? එතකොට රණවිරු මාතාවකට
Deleteබ්ලොග් කරැවාගේ මහ එකා...
පංචායුධගේ නින්දිත වාග් ප්‍රහාරය ගැන දේශ ප්‍රේමියෙක් හැටියට ඔබ සිතන්නේ කුමක්ද? නොරොච්චෝලේ ගැන ඔබ අහලා තියනවාද? විදුලිබල කප්පාදුව සැබෑ ප්‍රශ්ණයක්ද? එතකොට සලාක ඡන්දය අතිශය විප්ලවීය වන්නේ කෙසේද? මැතිවරණ දූෂණ ඔබ අනුමත කරන්නේ ඇයි...? අට සිල් ගත් පච කියන විදුලිබල ඇමති ගැන ඔබ හිතන්නේ කුමක්ද? මර්වින්ගේ පුතා රණ විරුවකුට පහරදීම ඔබ අණුමතකරන්නේ ඇයි? එතකොට කප්පම් සරණ ගැන එබ අසා තිබේද? එතකොට මිල්කෝ සමාගම කිරි විසිකිරීමේ සමාජසත්කාරය ගැන ඔබගේ ස්ථාවරය කුමක්ද? තව ප්‍රශ්ණ ගොඩාක් තියනවා අහන්න ඒත් ඔයාගේ ටිකිරි මොලේට ඒවා ඔරොත්තු දෙයිද කියලා බයයි ඒ නිසා දැනට මේ ඇති..
මගේ අදහස තමයි රස සරණියේ තමන් හදන කෑම වල පින්තූර දාන එක වරදක් නොවෙයි කියන එක. එසේම අපි මස් මාංස පිළිකුල් කළත්, රටේ නීතියෙන් තහනම් නැති නිසා මස් කන උදවියට අපි විරුද්ධ වෙන්න ඕනැත් නෑ.
ReplyDeleteනමුත් එහෙම තරු 5 හේ මස් මාළු කෑම දාන උදවියම, ඊනියා නිර්ධන පන්තියක් වෙනුවෙන් කෑ මොර දෙමින් මහින්දගේ මාළුත් කන්න හදන එකනම් පට්ට විහිළුවක්. ජනසේනාත් අදහස් කළේ ඒක වෙන්න ඇති. ඉතින් ඔය ලිපියෙන් රිදිල තියෙන්නෙ අන්න ඒ වගේ දෙපිටකාට්ටුවන්ටයි.
විපස්සෙට කඩේ යන පොන්සි බල්ලනේ
ReplyDeleteරිදිල නේද බුරන්නේ?
රෙදි ගැලවුනා නේද පොන්සියනේ
බුරන්න බුරන්න බුරන්න
තව හයියෙන් බුරන්න
ඊළඟ ඡන්දෙනුත් පරදිනකම්
බුරපල්ලා බල්ලනේ
රටේ මිනිස්සුන්ට කන්න බොන්න සල්ලි නෑ කියය
බුරපල්ලා බල්ලනේ
තොපේ බැල්ලියො ටිකත් සෙට් කරගෙනම
බුරපල්ලා බල්ලනේ
ඊට පස්සේ හැම් බේකන් හදල
දාපල්ලා රස සරණියේ
පොන්සියනේ
මූ නම් ජෙප්පෙක්... එහෙම නැත්නම් පචායුධයෙක්...
Deleteනැත්නම් සරමේ පිහපු එකකින් ජාතක වෙච්ච එකෙක්....
This comment has been removed by a blog administrator.
Deleteමූටත් අර හොර මරාට වගේ දුප්පත් අහංසක මිනිස්සු කනවා බොනවා බලන් ඉන්න බැරි අවජාතක කබරයෙක්... අනේ යකො... වැඩක් නැත්තං පැත්තකට ගිහින් අ* ගහපං. නිකං පව් නොදී!!
ReplyDeleteතොපිලට ඔච්චර හොඳට කන්න තියෙනවනම් නිකන් ආණ්ඩුවට බනින්නෙ නැතිව හිටපන්. පො*නයො වෙන්නෙ නැතිව වැඩක් බලා ගනින්.
Delete{{දිනිති දීපිකා අනික් එක ඒ බ්ලොග් එක එච්චර සෙනග බලන එකක් නෙමෙයි..ඒ කෙනා මේ රස සරණිය ගැන ලියල බ්ලොග් එක සෙනග අතරට ගෙනියන්න ට්‍රයි කරනවද කොහේද...ප්ලවර්ස්ලත් 18 යි ඉන්නෙ....මේ ඊයෙ පෙරෙයිද හදපු බ්ලොග් එකක්..මේ රස සරණියෙ පෝස්ට් එකෙන් මේකෙ හැමෝම අතරෙ බ්ලොග් එක ජනප්‍රිය වෙනවනෙ...වැඩි හරිය ඒක මම හිතන්නෙ කර ගන්න ඕනි වෙලා තියෙන්නෙ..}}
ReplyDeleteඅන්න මොළේ ඇති නංගියෙක්. ඒත් හැඳි මිටේ මොළයක් තියෙන එකියක් මෙහෙමත් කියල.
{{Seetha Violet අනිත් පැත්තෙන් රස සරනියේ අපි සතුටු වෙන්න ඕනේ.අපේ රස සරණිය මෙයාලට කතා කරන්න තරම් වැදගත් දෙයක් උන ඒකට..}}
මටනම් පේන්නෙ දෙබරෙට ගල් ගැහුව වගේ යූඇන්පී කට්ටිය ඇවිස්සිලා කියලයි. ධනපතිවාදයේ සිටිමින් දුක්පත් කම ගැන කතා කරන උන්ගේ රෙදි ගැලැව්ව එක මරු. මම JVP
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThis comment has been removed by a blog administrator.
DeleteThanks for the publicity
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteඒයි පොන්සී කියන්නේ මොන ලිංගයේද උඹේ ලිංගයේ නේද ජනසේනා...
DeleteThis comment has been removed by a blog administrator.
Deleteජන සේනා දැන් Anonymous වලින් උත්තර දෙනවා පව් නේද?
ReplyDeleteකවුරු කොහොම කෑවත් අනිත් උන්ට ඇති පලේ මොකක්ද?
ReplyDeleteඉන්ටර් නෙට් එකට රුපියක් 3000 ක් විතර ගෙවන්න පුළුවන් උන්ට හොඳට කන්න බොන්න පුළුවන් තමා....
අනිත් එක ඉන්න කාලෙ කාල බීල හොඳට ජොලියෙන් ඉන්න ඕනෙ...
එහෙමයි කියලා අපිට කියන්න බෑ රස සරණියෙ ඉන්න මහත්තුරු නෝනලා දුප්පත් මිනිස්සුන්ට කන්න කෑමක් වේලක් නොදෙනවාය කියලා....
සමහර විට දිළිඳන්ට උදව් කරන අය වෙන්නත් පුළුවන්...
මට පුළුවන් විදිහට මම කනවා
උඹට පුළුව්න් විදිහට උඹ කාපන්
එයාලට ඕනෙ විදිහට එයාල කයි.. ස්තුතීයී
[ ජන සේනා දැන් Anonymous වලින් උත්තර දෙනවා පව් නේද? ]
ReplyDeleteඑවන් අවශ්‍යතාවක් නැත. දහසක් ගැරහුම් ලැබෙන බව දැනම මෙවන් පෝස්ට් එකක් දැමීමට ගටක් ඇත්නම් කමෙන්ට් කිරිල්ල මොන කෙහෙම්මලක්ද?
පළමුව කිව යුත්තේ වැඩි දෙනෙක් තම තමුන්ගේ වාලධි පොජ්ජවල් මත වාඩිවී ඇති බවයි.
රස සරණියට අප කිසිසේත් විරුද්ධ නැත. අපේ සාම්ප්‍රදායික ජන රටාව උඩුයටිකුරු කල වත්මන් ආර්ථිකය හමුවේ නව ආහාර සංස්කෘතියක් අප ගොඩනගාගතයුතුව ඇත. ඒසඳහා මෙවන් උත්සාහයන් වැදගත්ය. අනික් අතට වර්චුවල් වුනත් රස සරණියත් සමාජ අවකාශයකි. අපි එයට ගරු කරමු. විශේෂයෙන් විදෙශයන්හි ජීවත්වන්නන්ට මෙවන් හමු මානසිකව විශාල සහනයක් සලසනු ඇත. ඒ ගුණ වර්ණනාවෙන් බිඳකි. (මේවා කිව්වෙ මෙතන අපිට බනින එක වරත්තුවෙකුවවත් බයේ නොවෙන බව කිව යුතුය)
අප විවේචනය කලේ දැවැන්ත පාරිභෝජනවාදී ආගාධයන්හි ජීවත්වන ගමන් හෝ, එසේ වන්නට සිහින මවන ගමන්, සමාජ අවකාශයන්හි නිර්ධන පීඩිත මන්තර මතුරන කපටි මන්තරකාරයන් පිරිසක් ගැනය. ඔවුගේ දෙබිඩි කුහක වත හෙලිකිරීමට රසසරණිය යොදාගත්තේ උදාහරණයක් වශයෙනි.
කවුරුන් මොනවා හදාගෙන කෑවත් අපට කමක් නැත. අපිට ඇති හැටියට අපි කන්නෙමු. කෙනෙක් කන පතට ඉරිසියා කරන්නට තරම් අපි කුහකයො නොවෙමු.
මෙතන වන්නේ වෙන දෙයකි. අප ලියා ඇති දේ අප ඉලක්කකල වුන්ට නිලයටම වැදී ඇත. අය පැහැදිලිය. ඔවුන් දැන දැනම මෙය රසසරණියට එල්ලකල මඩ ප්‍රහාරයක් ලෙස අනෙකුන් උසිගන්වමින් සිටිති.
මොකා කොහොම හිතාගත්තත් අපිට පාං ද?
ප/ලි- නව ආහාර සංස්කෘතියක් යනු මස් පුච්චගෙන අමුවට කන ජාතියේ මල විකාර නොවන බව සලකන්න.
Delete[ ජන සේනා දැන් Anonymous වලින් උත්තර දෙනවා පව් නේද? ]
Deleteඈ බොල තො නමෙන් වරකො
තොත් ඉන්නේ පයිය හන්ගන් නොවැ :D
Kus Fernando
ReplyDeleteසමහරවිට බෝර්ඩ් උස්සන් ඉන්න අය හිතනවා ඇති ඒ අය රටට ලොකු සේවයක් කරනවා කියලා... පාරවල් අයිනේ කෑ ගහද්දි හිතනවා ඇති විප්ලවය හෙට කියලා... ෆේස් බුක් එකේ ග්රෑප්වල පොර ටෝක් දීලා අනනුව හෙලා දැකලා බ්ලොග්වල පොරක් වුණාම හිතනවා තමන් හරිම සිරා කියලා.. මිනිහෙක් හැටියට මේ සාමාජය වෙනස්වෙන්න ඕන මම ඒක පිළිගන්නවා... ඒ වෙනුවෙන් මට හැකිදේ උපරිමයෙන් කරනවා.. හැබැයි මෙහෙම දෙයක් තියනවා තමන් ගාව තියන යමක් බෙදාගන්න තරම් අපි ගාව තියන ආත්මය සුන්දර ආදරණීය වෙන්න ඕන ඒක අදහසක් කවියක් කෑමක්ද කියන එක නෙවෙයි වැදගත්... තමන්ගේ හදවත පරාරෝපනයෙන් පුරවගත් ඉරිසියාකාරයෙක්ට සමාජය වෙනුවෙන් යමක් කල නොහැක ඔහුට/ඇයට අවශ්‍ය තමන්ගේ අනන්‍යතාවය ගොඩනංවා ගැනීම පමණකි... මම හිතන්නේ ලාංකීය විප්ලව වාදීන්ට රස සරණියෙන් යමක් ඉගෙන ගැනීමට ඇත... එන්න අපි යෙමක් බෙදාගනිමු... මුලින් සුන්දර ආදරණීය මිනිහෙක් වෙන්න ඒක ඔය බෝර්ඩ් එල්ලන් කෑ ගහනවට වඩා විප්ලවීයයි...
හෙළුව පේනකොට කට්ටිය උසිගන්නන්නයි ඕක ලියපු පනික්කිය උත්සාහ කළේ. බූරුවෝ, තෝ බල්ලෙක් වුණාට ඕක කියව උන් උසිගන්නන්න තරම් බල්ලො කියල හිතන්න එපා. ජනසේනාගේ ලිපියේ මුල් ටික කියවල බලපන්.
Delete{{මිනිස්සු හොඳට කන එක ගැන තරහක්, ඊර්ෂ්‍යාවක්, අපුලක් අපිට නැත. වෙන්ඩ ඕනෑත් ඒකය. අසියාවේ ආශ්චර්යය මුදුන්පත් වෙන්නේ මිනිස්සු එහෙම කන දාටය.
මිනිස්සු හොඳට බොන එක ගැනද අපේ පරහක් නැත. මතට තිත ගෙනාවේ තරුණ සහ ළමා පරපුර ශීඝ්‍රයෙන් මත්පැන් ලෝලිත්වය කරා ඇදී ගොස් රටට බරක් වන බේබද්දන් බවට පත්වීම යම් ප්‍රමාණයකින් හෝ අවම කරගන්නටය. වැඩේ සාර්ථක අසාර්ථක බව කෙසේ වෙතත් බොන්න ඕනෙ මිනිස්සුන්ට බීම තහනම් කොට නැත. ඒ නිසා බොන්න ඕනෙ අය බිව්වාට කමක් නැත. බොන එක හොඳම ඒවා බොනවානම් තවත් හොඳය. (හැබැයි තම තමුන්ගෙ සල්ලි වලින්)
මේ කතා කරන්නේ ‘මිනිස්සු කන බොන එක’ ගැන නෙමේය.
ෆේස්බුකියේ මාර විප්ලවවාදින් කොටසක් සිටිති. පීඩිත ජනතාව වෙනුවෙන් කීබෝඩ් ගෙවෙනතුරු කෑ මොරදෙති. තමන් සිටින්නේ තැලෙන පෑගෙන ජනතාව සමඟ බව කියති. කීබෝඩ් එකෙන් ජනතා විරෝධී ආණ්ඩුව පෙරලන්න වලිකති. මේ පීඩිත ජනතා විප්ලවවාදින්ගේ ගෙට්ටුගෙදර් හරිම ආතල්ය. බොන්නේ බකාඩිය කන්නේ හැම් බේකන්ය. යන්නේ ලක්ෂ 70 80 වාහන වලිනි. මේ විප්ලවවාදින් වාදිනියන් එකතු වී ෆේස්බුක් ගෲප් එකක් කරති.}}
අපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් තියෙනවනං අහවල් ලබ්බකටද යකෝ ආන්ඩුව නරකයි කියන්නෙ?
දැන් ඉතින් ගූ පිහිදගෙන පල. දුප්
This comment has been removed by a blog administrator.
Deleteඅන්න උඩින් පොන්නසේක කොමෙන්ට් දාල. කතා කරන විදියටම තේරෙනව තුප්පහියෙක් බව. ඌව හඳුන්වන හොඳම නම No2 jerks
Deleteමට පොඩි ප්‍රශ්නයක් තියේ.
ReplyDeleteරස සරණිය ගැන නම් නොවේ. එහි ආරම්භයේදිම එහි මාගේ සාමාජිකත්වය අහෝසි කල බව ප්‍රසිද්ධ කරුණක්. ඒක නිසා රස සරණියේ මොනා ලීවත් මට වැඩක් නැත.ජන සේනා යනු මහින්ද රාජපක්ෂ ප්රමුඛ වත්මන් ආණ්ඩුවේ යුග මෙහෙවර ගැන සාකච්ඡා කරන තැනක් ලෙස මා සිතා සිටියෙමි. හතර වටින්ම විරුද්ධ වාදීන් සයිබර් අවකාශය තුල පැල් බැද ගනිද්දි යම්තමින් හෝ පටන් ගත් මෙම ක්‍රියාපිලිවෙල ගැන සතුටු වූයෙමි. නමුත් එහි ඇස මේ ෆේස්බුක් සමාජ ජාලය තුල ගොඩ නගා ගත් කුඩා කණ්ඩායමක් විවේචනයට යොමු වීම ගැන කුකුසක් පවතී. මන්ද යත් මහින්ද රාජපක්ෂයන්වත් උඩුබුරලන කැනහිලුන් ගනන් නොගෙන සිටින යුගයක එතුමාගේ මෙහෙවර සටහන් කරන මෙම ස්ථානය එය කිරිම අගෞරවයක් කොට සිතේ..
මෙසේ අදහස් පලකිරිමට හේතුව රස සරණියට ඇති හිතවත් කම හෝ අහිතවත්කම නොවේ. එහි ඇඩ්මින් වරිය සමග මාගේ ඇති ගැටලුව බොහෝ දෙනා දන්නා කරුණකි. එබැවින් එම කෝණයෙන් නොව නිතර කමෙන්ට් නොකරත් මෙම බ්ලොගිය කියවන පාඨකයෙක්ගේ කමෙන්ටුවක් ලෙස මාගේ අදහස සලකන මෙන් ඉල්ලා සිටිමි
//මහින්ද රාජපක්ෂයන්වත් උඩුබුරලන කැනහිලුන් ගනන් නොගෙන සිටින යුගයක එතුමාගේ මෙහෙවර සටහන් කරන මෙම ස්ථානය එය කිරිම අගෞරවයක් කොට සිතේ..//
Delete…
…මට කැස්ස් ඕයි පොඩි එවුන් පොඩි එවුන් විදියට හිටපන් බන් නැත්නම් ඉගෙන ගෙන වරෙන් මේ කඩමාලු වලට පාන්පිටි නොගා
උඹට කැස්සද මට හිනා.. :P
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteජන සේනා මැතිතුමනි උන් කොහොම කෑවත් බීවත් රජයට අනිත් පුරවැසියන් වගේම බදු ගෙවන අය. බඩු මිළ හා දුර්වල රාජ්‍ය පාලනය විවේචනය කිරීම ඒ සැමගේ අයිතියක්.
ReplyDeleteඑහෙනම් මේකත් තේරුම් ගනින්, ඒ අවලමුන්ව පෙරළා විවේචනය කිරීමත් ජනසේනා බ්ලොග් කරුගේ අයිතියක්. දැන් පල.
Delete//අපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් තියෙනවනං අහවල් ලබ්බකටද යකෝ ආන්ඩුව නරකයි කියන්නෙ?//
ReplyDeleteකන බොන එකට විතරමද යකෝ ආණ්ඩුවක් ඕනෙ.
තොපි හාල්මැස්සො පරිප්පු හාල් ගාණ වැඩි වුණ ගමන් බඩගිණියෝ කියල කෑ ගහල ආණ්ඩු පෙරලන්න හදන්නේ තොපිට ආණ්ඩුවක් ඕනැ කන බොන එකට විතරක් නිසයි. ඒත් තොපිල කන බොන හැටි නිරුවත් කළාම දැන් හොඳටම රිදිල ඒකෙ පෝස්ට් දාල අඬනව. අයියෝ තොපි දැන් හෙළුවෙන් යූඇන්පී පරට්ටනේ තොපි හෙලුවෙන්.
Deleteඅයියෝ බං මාත් රස සරණියෙ ඉන්නවා මටනම් ලක්ෂ 70-80 වාහන නෑ බයිසිකලයක් විතරයි තියෙන්නෙ. ඔය මිල අධික කෑම වල ෆොටෝ දාන අයනම් සල්ලි බාගෙ තියෙන අය වෙන්න ඇති. ඒත් එයාල විප්ලවවාදියෝ නම් නෙවේ හුඟක් උඹ වගේම ආණ්ඩු පාක්ෂිකයෝ.
ReplyDeleteආ, රස සරණියේ තරු පහේ කෑම කකා ආණ්ඩුවට බනින මස් වැද්දා කෝමද... ආයිත් තොපි මේ පැත්ත බැලුව නේද... හොඳා හොඳා... දිගටම වරෙන්... උඹලට තවත් කන්න දෙන්නම්.
ReplyDeleteකියන්න අමතක වුණා... මේකෙ ලින්ක් එක ශෙයා කරල මගේ කැමතිම බ්ලොග් එකේ හිට්ස් වැඩි කරපු උඹලට බොහොම ස්තුතියි.
මේ බ්ලොග් එක ළඟදි පටන් ගත්තෙ. ඉතින් ලින්ක් එක ගෲප් එකක ශෙයා කිරීමෙන් මේ බ්ලොග් ඒකටයි වාසිය වුණේ. ජනසේනා ගොඩක් ජනප්‍රිය වෙලා.
විපක්ෂයේ ගූ බල්ලන්ට බලු බෙටි කවන්න ඕනැ කියල හිතාගෙන හිටපු එකෙක් තමයි මාත්. මේක හොයා ගත්තෙ රස සරණියේ තිබුණ ලින්ක් එකෙන්. මං වගේම ගොඩක් අය රස සරණියේ දාපු ලින්ක් එකෙන් මේකට දැන් දිගටම මේකට ඒවි.
ජන සේනාට ජය වේවා!
රස සරණියේ ඇඩ්මින් කෙනෙකුවශයෙන් මට කියන්න ඇත්තේ එකම එක කාරනවාකි ..බොහොමත් ස්තූතියි මේම බ්ලොග් එක කරන කෙනාට කියලා පමණි .. හැබැයි එක දුකක් ඇත ඒ මේ මහතා හෝ මහත්මිය දැක ඇත්තේ අපේ ගෲප් එකේ මේන්න මේ කැම තුන හතර විම ගැනයි ..බොහොමයක් සාමාජික සමාජිකාවන් ඉන්නේ පිටරටවලය .ඔවුන් තම තමන් සේවය කරන රටවල කෑම බීම වර්ග ගැන සදහන් කරමින් අනිකුත් සාමාජික සාමාජිකාවන් සමග ඒ ගැන දැනුම බෙදා හදා ගන්නා බවට නොරහසකි . තවත් දෙයක් උපන් රටින් දුර ඈතක ජිවත් වෙන අපට අපේ රටේ කෑම බීම ජාති ලැබෙන්නේ නැත. බොහෝමයක් දෙනා රස සරණියට පිං සිදුවන්න අපේ රටේ කෑම බිම ගැන නොදන්නා දෙවල් දන්නා අයගෙන් අහගෙන තමන්ට ඇවසි ලෙස සාදා ගනි .. එය මහින්ද චින්තනයේ දියුණුවක් නොවන වඟද කරුණිකව කියන්න කැමති ..අනිත් කරුණ නම් ඉහත කමන්ටුවක සදහන් අසංක නැමති මහතා විසින් සදහන් කර ඇති පරදි ඔහුව අපේ ගෲප් එකෙන් ඉවත් කර ඇත්තේ ගෲපය සැදු දින වල ඔහු එහි ඇඩ්මින්ව බ්ලොක් කර තිබිම නිසා බවයි ,අපේ ගෲප් එක තුල ඇඩ්මින්ලාව බ්ලොක් කල සාමාජික සාමාජිකාවන් සදහා ඉඩක් නැත . මේ වන විට එතුමා විසින්ම ඒ බ්ලොක් එක ඇරියාට කරන්න දෙයක් නැත....
ReplyDeleteකෙසෙ නමුදු නැවත වතාවක් ඉතාමත් සුහදව සහ සතුටින් පවසා සිටින්නේ මේය ලියන මහතා හෝ මහත්මියට බොහොමත් ස්තූතියි යන්නයි.. අපේගේ ගෲප් එකට නොමිලේ ලබා දෙන ප්රචාරක වැඩසටහන සදහා ...
{{අසංක නැමති මහතා විසින් සදහන් කර ඇති පරදි ඔහුව අපේ ගෲප් එකෙන් ඉවත් කර ඇත්තේ ගෲපය සැදු දින වල ඔහු එහි ඇඩ්මින්ව බ්ලොක් කර තිබිම නිසා බවයි}}
Deleteපච කෙලින්න එපා හලෝ. අසංකව ඉතාමත් නිර්ලජ්ජී විදියට ගෲප් එකෙන් ඉවත් කිරීම ඔහේගේ නිරුවත පෙන්වීමක්. දැන් මෙතන චාටු කතා කියල හරියන්නෙ නෑ. ඔහේ වගේ හැතිරියන්ට ගල් ගහල එලවන්න ඕනැ. අතීතයේදිනම් ඔහේ වගේ දුෂ්ට කාන්තාවන්ව බිමට දාල මඩු වලිගයෙන් ගහන්නෙ.
ඊළඟට ජන සේනා ගැන කියනවනම් ඔහුගේ දේශපාලන ප්රචාරක කටයුතු ගැන ලැජ්ජයි. ආණ්ඩුවෙන් කීයක් ලැබෙනවද කියල දැනගන්න කැමතියි.
||කෙසෙ නමුදු නැවත වතාවක් ඉතාමත් සුහදව සහ සතුටින් පවසා සිටින්නේ මේය ලියන මහතා හෝ මහත්මියට බොහොමත් ස්තූතියි යන්නයි.. අපේගේ ගෲප් එකට නොමිලේ ලබා දෙන ප්රචාරක වැඩසටහන සදහා ...||
Deleteමේ බ්ලොග් එක පටන් අරන් තාම සතියයි, ඊයෙ වෙනකම්ම කොමෙන්ටු හතර පහයි තිබුණෙ. මේක හිට් කරල තියෙන්නේ රස සරණියේ දාපු ලින්ක් එකෙන් නේද? අනේ උඹල වැගේ මෝඩියො. කොහෙවත් තියෙන මෙලෝ යකෙක් නොදන්නා මේ සයිට් එක ප්‍රමෝට් කළේ උඹයි මෝඩියේ.
sithumi .P perera,
Deleteස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. රස සරණිය ප්‍රමෝට් කිරීම අපේ අරමුණ වුනේ නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවනං සතුටුයි. ඒ වගේම අපිත් අපේක්ෂා නොකල විදිහට මෙම බ්ලොගයත් ඊයේ දවසේදී අප එතෙක් ලබාසිටි මුළු හිට්ස් ප්‍රමාණය හා සමාන හිට්ස් ප්‍රමාණයක් ලැබුවා.
නමුත් හිට්ස් යනු අපේ අරමුණ නොවෙයි. මෙම ලිපියෙ අපේ අරමුණ වුනේ දෙබිඩ්ඩන් පිරිසකගේ චර්යාවක් හෙලි කිරීම. එය සාර්ථකයි.
එසේ නැතුව රස සරණියට ප්‍රහාරයක් එල්ල කිරීම අපෙ අරමුණ වුනේ නැහැ. එවැන්නකින් කාටවත් ලැබෙන වාසියකුත් නැහැ. අනික අපිත් අතේ මිටේ තියෙන වෙලාවට යහමින් කන බොන මිනිස්සු නෙව.
අප අරමුණු කල දෙබිඩ්ඩන් හැර අනෙකුන්ට මෙම ලිපියෙන් සිත් රිදීමක් වී ඇත්නම් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.
ඒයි උඹ යහමින් කාපු එහක වේලක් දාපන් බලන්න පොන්න පංචායුධයා...
Deleteඔය කියන asanka මා නොවේ...
Deleteමා එතුමිය බ්ලොක් කර තිබුනා නම් ඇයට මාව රිමූව් කර බෑන් කිරිමට පෙනෙන්නේ නැත.ඇයගේ වටේ සිටි පැණියෝ ටික නම් බ්ලොක් කලා මතකයි..ඇයව කිසිදිනෙක බ්ලොක් කර නැත
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteඒයි ජන සේනා කන්න නැත්නම් හිගාකාපිය අනිත් උන්ට ඉරිසියා නොකර....
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteපිස්සු බල්ලෝ බුරද්දි කඳු පාත් වෙන්නේ නෑ හලෝ ..............
ReplyDeleteනුඹ දෙන පබ්ලිෂ් එකට මසන් ගානේ හොඳවයින් විස්කි බෝගලයක් දෙන්නම් එවපන්කෝ ඇඩ්රස් එක මෙහෙම ඒවා උනේ නැත්නම් තමා පුදුම බන් ජබසේනා කියලා නම චේන්ජ් කරගනින් මහත්තයෝ.............
පිස්සු බල්ලෝ බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා මැරිලා යාවී කියා මා හොඳින් දනිමි ........!
මේ ජන බල සේනා කියන එකා වැල්වලින් ජංගි උස්සලා මාට්ටුවෙච්ච එකෙක්.... මූට තියෙන්නේ ජනෙල්වලින් එබිලා අනිත් උන් ගන්න ආතල් දැකලා ඉවසගන්න බැරි අසහනයක්...
Deleteමේ ගෲප් එක පටන් අරන් තාම මාසයක්වත් නෑ. ඉතින් උඹලා රස සරණියේ මේකේ ලින්ක් එක දැම්මාම ප්‍රසිද්ධ වෙන්නේ මේ සයිට් එකයි. ඒක තේරුම් ගනින්. උඹල ජනසේනාගේ ලනුව කෑව.
Delete{{පිස්සු බල්ලෝ බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා බුරලා මැරිලා යාවී කියා මා හොඳින් දනිමි ........!}}
Deleteඅඩෝ මෙන්න මූ බුරන හැටිත් පෙනවනව. පට්ට ආ
Nuwan Shaminda Marassana මොකෝ යකෝ බුරන්නෙ, උඹ බල්ලෙක්ද?
Deleteපට්ට විප්ලව වාදීන් නොවැ රස සරණියෙ ඉන්නෙ. රස සරණි විප්ලවවාදීයනේ, බලපං ඔය පෑන්ටිය අස්සේ වැරදිලාවත් ලිංගේන්ද්‍රයක් තියනවද කියලා... තොපිලට බිජ්ජක්නම් තියෙන්නම විදිහක් නෑ තිබ්බත් ඒක හූණූ බිජ්ජක්.... විප්ලවය කරන්න කලින් තොපිලට ඔහොම කන්න ලැබෙනවනම් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරන එක නවත්වන්න.... ඊට වඩා හොදයි ෆොන්සේකට පුක දෙන එකත් නැවැත්තුවනම්.... යකෝ අපිටත් ලැජ්ජයි උඹලා වගේ මීහරක් නිසා.... තොපි වගේ අවලං බල්ලන් තමයි ජවිපෙත් පුරවලා ඉන්නේ ඒකනේ උන් රටටත් හෙනයක් වෙලා වමටත් හෙනයක් වෙලා තියෙන්නේ... ඒත් ජේවීපී බල්ලොත් කෑම කන්නෙ තොපිල වගේ තමයි.
Deleteඒයි ජනසේනෝ.. උඹ කවදාවත් වැලක් බලලා නැද්ද? කොහේද චින්තනයේ හැටියට ඒවටත් අයිතිය තියෙන්නේ මාලකලටයි මැති ඇමතිගොල්ලන්ටයි විතරනේ පහලට උඹට වගේ ස්වයං වින්දනය විතරයිනේ... අපිනම් පිටරටවල ඉදන් හොදට සැප ගන්නවා... උඹට ඒවාගැන කිව්වොත් හාර්ට් ඇටෑක් හැදෙයි....
ReplyDeleteඑහි උන් කන කෑම ෆොටෝ ගසා එකිනෙකාට පෙන්වා ගනිති. ඇති අහේනියක් නැත. මාර කෑමකි. මුන් ඉපදී ඇත්තේ කෑමටය. මේ කෑමදාසලා පීඩිත ජනතාව වෙනුවෙන් විප්ලව කරන්ට සැරසෙයි.
Deleteඑක අතකට එය රස සරණියක් නොව මළකුණු සරණියකි. ගෲප් එක පුරාම ඇත්තේ මස් ගොඩවල්ය. රසසරණිය ඇතුලෙදී මේ විප්ලවවාදින් මස් පුච්චාකන මළපෙරේතයන් රංචුවකි. හැබැයි එලියේදී.... ඇඬෙනව අයිසෙ.
ඉතින් ෆේස්බුකිය මාරම විප්ලවවාදීය. බැලූ බැලූ අත දූෂිත ආණ්ඩුව නිසා පීඩාවට පත් එදාවේල කන්ඩ නැති අසරණ ජනයා වෙනුවෙන් හොටු කඳුළු පෙරන මහත්වරුය. ශ්‍රී ලංකා පොලිටික්ස් ගෲප් එකේ මිනිස්සුන්ට කන්ඩ නෑ කියා කමේන්ට් කරන ගමන් අනික් වින්ඩෝවේ රසසරණියේ මස්කුට්ටියකටද ලයික් එකක් දමයි.
අපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් තියෙනවනං අහවල් ලබ්බකටද යකෝ ආන්ඩුව නරකයි කියන්නෙ? J
අවජාතක ජනසොනා.....
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteඔබග් සියළු ආකාරයේ අදහස් සඳහා කමෙන්ට් තීරය විවෘතය. එහෙත් අපට අප්පිරිය හිතෙන තරමේ කුණුහරුප ඇතුලත් කමෙන්ටු සහ අන්‍යයන්ට අපහාස කිරීම පමණක් ඉලක්ක කරගත් කමෙන්ටු සියල්ල මකාදමනු ලබන බව සලකන්න.
ReplyDeleteඑහෙමනම් ජනසේනෝ ලෙකුම කුණුහරැපේ උඹේ පෝස්ට් එකනේ ඒක මකපං....
Deleteනෑ උඹේ ජාතකේ මකලා හදාගනින්...
Deleteඑතකොට උඹ බබා... උඹ කිසිම අපහාසයක් කරලා නෑ...
Deleteඑහි උන් කන කෑම ෆොටෝ ගසා එකිනෙකාට පෙන්වා ගනිති. ඇති අහේනියක් නැත. මාර කෑමකි. මුන් ඉපදී ඇත්තේ කෑමටය. මේ කෑමදාසලා පීඩිත ජනතාව වෙනුවෙන් විප්ලව කරන්ට සැරසෙයි.
Deleteඑක අතකට එය රස සරණියක් නොව මළකුණු සරණියකි. ගෲප් එක පුරාම ඇත්තේ මස් ගොඩවල්ය. රසසරණිය ඇතුලෙදී මේ විප්ලවවාදින් මස් පුච්චාකන මළපෙරේතයන් රංචුවකි. හැබැයි එලියේදී.... ඇඬෙනව අයිසෙ.
ඉතින් ෆේස්බුකිය මාරම විප්ලවවාදීය. බැලූ බැලූ අත දූෂිත ආණ්ඩුව නිසා පීඩාවට පත් එදාවේල කන්ඩ නැති අසරණ ජනයා වෙනුවෙන් හොටු කඳුළු පෙරන මහත්වරුය. ශ්‍රී ලංකා පොලිටික්ස් ගෲප් එකේ මිනිස්සුන්ට කන්ඩ නෑ කියා කමේන්ට් කරන ගමන් අනික් වින්ඩෝවේ රසසරණියේ මස්කුට්ටියකටද ලයික් එකක් දමයි.
අපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් තියෙනවනං අහවල් ලබ්බකටද යකෝ ආන්ඩුව නරකයි කියන්නෙ? J
නොදකින් විතරක්. මුං ගොලුබෙල්ලොත් තම්බල කනවද?
ReplyDelete///Amila Sandaruwan Amila LakmalSeptember 10, 2012 3:54 AM
ReplyDeleteඋබලා දන්නෙ නෑති පෑතක් තියනවා මෙතන මෙකෙ ගොඩක් ඉන්නෙ වෙන්ත් රටවල වෑඩ කරන උන්.එතින් බොල අපි මහන්සි වෙලා,සිතලෙ කට්ට කලා,මෙ රට වල උන්ගෙන් බෑනුම් අහ ගෙන තමා මෙ රස්සව කර්න්නෙ.නෑතුව අන්ඩුවෙ 8- 5 ජොබ් නෙමෙ.ඉතින් බන් එ කරල අපි හොඩට කෑව බිඋව කියල උබලට තියන් අමරුව මොකක්ඩ?
photo3
වැඩකරන ජනතාව සැමරීම වස් මට්ටියන් තැම්බුමක්...
(පෙරකල ඇතැම් මුහුදුබඩ අබෞද්ධ බරවැඩ කල මිනිසුන්ගේ ආහාරයකි.
සිංහල බෞද්ධයන් මෙය පිළිකුල් කලහ).
මෙ ක දපු කෙනෙ ඉන්නෙ කොරියවෙ
එතින් බන් මෙහෙ වෑඩ කරනකොට මුන් කන ඩෙවල් අපිට කන්ඩ වෙනව
මෙවා විතරක් නෙමෙ අපි බලු මසුත් කනව(මමත් වෑඩ කරන්නෙ කොරියවෙ )නෑ තුව අපිට කොස් දෙල් නහ මෙහෙ
මච්න් ඔඅඉට වඩිය හොදඉ පර්ලිමෙන්තුවෙ
1 ඩෙන කම ගන හොයප්න් එතකොට තෙරි උබට
15 hours ago · 6///
බලු මස් කන බලු මස් වැද්දෙක්. මේ ගෝතයට තේරෙන්නෙ නැද්ද කොරියාවේ බලු මස් හැර වෙන දේවලුත්තියෙනව කියල. මූ හිතාගෙන ඉන්නේ කොරියාවේ තියෙන්නේ බලු මස් විතරයි කියලයි. ඇත්තම කතාව තමයි මූ බලු මස් කන්න පෙරේතයි. කොරියාවේ බලු මස් තියෙන පලියට වෙන දේවල් නොකා මූ බලු මස් කන්නේ ඒකයි.
බඩජාරි හැත්තක්. මුන් අමුවෙන් මාලු තම්බල කන්නෙ බල්ලො වගේනෙ. තුප්
ReplyDeleteවරද 100% රස සරණියේ
ReplyDeleteවිස්කි බොනවා
කසියා බොනවා
හැම් බේකන්
ඒ විතරයැ
ඌරා
මුවා
කකුළුවා
කුකුලා
හප්පේ හැට හුටාමාරක් සත්තු
ඈ බොලවු ..
කන බොන තොපි එකෙක් ඔය ජන සේනා පැත්තට අඩුගානේ
කුකුල් කට්ටත් විසි කොරාද නෑ නේ :(
ඔන්න ඔය මස් කට්ටක් විසි කොරා නම් ඌ ඕක පුස්සු කොර කොර තමන්ගේ පාඩුවේ ඉන්නවා නොවැ :D
(මම් කැලුම් ඈ :P )
මුව මසුත් තියෙනවද? දැන්නෙ දන්නෙ. සොබා දහම වන සතුන් ආරක්ෂාකිරීමට කෑ මොර දෙන. සිංහරාජය රැකගනිමු කියා ගෲපයක්ද අටවාගෙන සිටින මරු පරිසරවේදියො විප්ලවවාදියො කසිප්පුකාරයො තුක් නොදෝකින්.
Deleteහික් හික්
Deleteකවුද බොල ඈ හිංහරාජ අටවාගෙන ඉන්නේ
මම නම් මිනි මස් ඇරෙන්න ඔන මසක් කනවා නොවැ ෆේක් (.. කෝ )
ඇයි බුදු හාමුදුරුවෝ කියලා තියන්වා යෑ මුවා ඇරෙන්න වෙන ඇත්තො කාපං කියලා :D
මම සත්තු මරන්නේ නැ
ඒත් මරපු සතෙකුගේ ගාතයක් අහු උනොත් අතාරියෙන්නෙත් නැ :D
උඹත් කට්ටක් සූප්පු කොරපං ඈ :D
මයි කාර් මයි පෙට්‍රල්..යකෝ හැමෝම එක විදිය නෙමෙයි....අපි හොඳට කනව බොනව වගෙම තමයි තව කෙනෙකුට කන්න නැතිවෙන්න පුලුවන්...ඒ කන්න නැති මිනිහ වෙනුවෙන් කතාකරන මිනිහට මාක්ස් කරාය විප්ලවවාදිය කියල කියන්න එපා...නැත්නම් ඒ මිනිස්සුන්ටත් තිබුන කාල බීල තමන්ගෙ පාඩුවෙ ඉන්න... ජනසේනා කරන මහත්තයටත් ෆේස්බුකියෙ තියන වැල ග්‍රොඋප් එකක ලින්ක් එකක් දෙන්නද....එ ගැනත් කතා කරල සමාජෙට සාදාරනයක් ඉටුකරන්න ...මොකද රසසරණියෙන් කරන්නෙ කෑම බීම හදන හැටි අනිත් අයටත් ඉගෙනගන්න පුලුවන් විදියට හොඳ දෙයක්...අර වගෙ sex group එකකින් සමාජෙට වෙන්න තියන අසාදාරනය ගන කතා කරන්න...
ReplyDeleteමේක ලියපු ඒකා නොකිය කියන්නේ උබල සමාජවාදී නම් තුන් වෙලා සම්බෝලයි බතුයි, පරිප්පුයි පානුයි කාපන කියල, රස මසවුළු තියෙන්නේ රනිල්ලා, මහින්දලා වගේ ධනවාදීන්ට විතරයි කියල. උබලත් මේ වගේ කනවනම්, උබලගෙන් වැඩක් නැහැ, මේක ලියන්න ඇත්තේ අර මොංගල් රංග ජයවර්ධන වෙන්න ඇති, ඉවක් බවක් නැතුව, හරි වැරැද්ද හොයන්නේ නැතුව ආණ්ඩුවට කඩේ යනවා, ආණ්ඩුව පැත්තේ එකේ හරි කමක් නැහැ ආණ්ඩුවේ වැරද්දක් පෙන්නුවොත් ෆේක් accounts 100ක් විතර හදන අවිල්ල් උට මඩ ගහනවා. මේ වගේ මන්ද බුද්ධිකයි ඉන්න නිසා තමා මේ ආණ්ඩුත් මේ තරම්ම දුෂණ වංචා කරන්නේ, මුන් වගේ මන්ද බුද්ධිකයෝ තමා මේ රටේම ඉන්නේ කියල ආණ්ඩුව හිතන්නේ.
ReplyDeleteඑතකොට රංග ජයවර්ධන බ්ලොග් කීයක් ලියනව කියලද? ලංකා සී නිවුස් එක කරන්නෙත් රංග ජයවර්ධන. දිණමිණ ඔන්ලයින් එඩිෂන් එක ලියන්නෙත් රංග ජයවර්ධන. පෙරමුනේ රාළගේ අටුවාව ලියන්නෙත් රංග ජයවර්ධන. ඌ අදහන්න වටින පොරක්නේ.
Deleteකවුද කියන්නේ අටුවාව කරන්නේ රංග ජයවර්ධන කියල? ඒ වගේම කවුද කියන්නේ දිනමිණ හරි ලංකා සී නිවුස් කරන්නේ රංග කියල? මම කියුවේ මේ තුට්ටු දෙකේ ආණ්ඩුවට කඩේ යන බ්ලොග් එක කරන්නේ සහ මේ වගේ මෝඩ පෝස්ට්ස් දාන්නේ ඒ වගේ මන්ද බුද්ධිකයෝ කියල.
Deleteබොලව් කවුද මේ රංග ජයවර්ධන. ඌ මාර පොරක්නෙ. බ්ලොග් බර ගාණක් කරනව වගේ. කවුද කියල තිබ්බ රියර් ගේට් කරන චාමි සෑමුත් රංග ජයවර්ධන කියල. පිස්සු හැදෙයි
Deleteරංග ගොංග මෝඩය ගැන මන් දන්නව බන්, ඌට මෙච්චර සීන් එකක් කරගන්න තරම් මොළයක් නෑ. උගේ ගූ තර්ක වලට වඩා දෙයක් මෙතන තියෙනව.
Deleteකැලුම් උඹල මහ ලොකුවට සිංහ රාජය වෙනුවෙන් උඩ බිරුව නේද? ඒත් තොපි මුව මස් තම්බගෙන කඩ කැළෑ පාලුවොනෙ. යකෝ මුවො මරන්න තහනම් කියල තොපි දන්නෙ නැද්ද? අනේ යකෝ තෝ වගේ ගස් බල්ලෙක්
ReplyDeleteඅනේ කොලුවෝ මම කැලුම් ...
Deleteසිංහරායක වෙනුවෙන් මම බුරපු එක තැනක් පෙන්නපන් බලන්න :D
හික් හික් හික් :D
නොදැන ටිං කිරි ගාගන්න එපා සුදු :D :P
අනේ පව්. ආණ්ඩුවට කඩේ යන මහත්තුරු. පොඩ්ඩක් පාරට බැහැලා බලන්නකෝ මොකක්ද ඇත්ත තත්වය කියලා. මිනිස්සු ආණ්ඩුව දිනවන්නේ වෙන ඡන්දෙ දෙන්න එකෙක් නැති නිසා මිසක් ආණ්ඩවට ආදරේට නෙමෙයි. මිනිස්සුන්ගෙ කෑම බීම ගැන කතා කරනවා ඇරෙන්න වෙන දෙයක් ගැන කතා කරන්න බැනෙ නේද? මොකද විශ්වවිද්‍යාල ගැන කතා කරන්නද? බඩු මිල ගැන කතා කරන්නද? නොරොච්චෝලෙ ගැන කතා කරන්නද? නැත්නම් උසස්පෙළ හරි ශිෂ්‍යත්වෙ හරි ගැන කතා කරන්නද?
ReplyDeleteඅපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් තියෙනවනං අහවල් ලබ්බකටද යකෝ ආන්ඩුව නරකයි කියන්නෙ?
Deleteඇඩ්රස් එක දෙන්න, ආපහු පාටියක් දාපු දවසක ඉතුරු වුන දෙයක් තිබ්බොත් පාර්සල් කරල එවන්නං.
ReplyDeleteඅපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් තියෙනවනං අහවල් ලබ්බකටද යකෝ ආන්ඩුව නරකයි කියන්නෙ?
Deleteපට්ට විප්ලව වාදීන් නොවැ රස සරණියෙ ඉන්නෙ. රස සරණි විප්ලවවාදීයනේ, බලපං ඔය පෑන්ටිය අස්සේ වැරදිලාවත් ලිංගේන්ද්‍රයක් තියනවද කියලා... තොපිලට බිජ්ජක්නම් තියෙන්නම විදිහක් නෑ තිබ්බත් ඒක හූණූ බිජ්ජක්.... විප්ලවය කරන්න කලින් තොපිලට ඔහොම කන්න ලැබෙනවනම් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරන එක නවත්වන්න.... ඊට වඩා හොදයි ෆොන්සේකට පුක දෙන එකත් නැවැත්තුවනම්.... යකෝ අපිටත් ලැජ්ජයි උඹලා වගේ මීහරක් නිසා.... තොපි වගේ අවලං බල්ලන් තමයි ජවිපෙත් පුරවලා ඉන්නේ ඒකනේ උන් රටටත් හෙනයක් වෙලා වමටත් හෙනයක් වෙලා තියෙන්නේ... ඒත් ජේවීපී බල්ලොත් කෑම කන්නෙ තොපිල වගේ තමයි.
ReplyDeleteභූතයො වෙච්ච අපිවත් ඔහොම කන්නෑ බොලව් නොදකින් ලැජ්ජයි......
ReplyDeleteමේ මොන බල්ලෙක්ද මේ මේක් ලියල තියෙන්නෙ. මූට කන්න නැතුවට අනිත් උන් පලි නෑනෙ. මෙහෙම පට්ටි හරකුත් ඉන්නවනෙ. අනිත් උන් කරන දෙයක් දිහා බලල ලොකු මිනිහ වෙන්න හදනව විවේචනය කරල. ඉදකිං මෙ වගේ හැත්ත. උබ හැදිල තියෙන්නෙ පොල් කුඩු වලින්. ඒකයි මේ අනුන්ගෙ ඒව හොරකම් කරල මෙහෙම වැඩ කරන්නෙ. පොන්නයෙක්වගේ අනින්ගෙ දේවල් හොයන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලා ගනින්...
ReplyDelete"එක අතකට එය රස සරණියක් නොව මළකුණු සරණියකි. ගෲප් එක පුරාම ඇත්තේ මස් ගොඩවල්ය. රසසරණිය ඇතුලෙදී මේ විප්ලවවාදින් මස් පුච්චාකන මළපෙරේතයන් රංචුවකි. හැබැයි එලියේදී.... ඇඬෙනව අයිසෙ....."
ReplyDeleteජන සේනාSeptember 10, 2012 at 7:04 PM
sithumi .P perera,
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. රස සරණිය ප්‍රමෝට් කිරීම අපේ අරමුණ වුනේ නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවනං සතුටුයි. ඒ වගේම අපිත් අපේක්ෂා නොකල විදිහට මෙම බ්ලොගයත් ඊයේ දවසේදී අප එතෙක් ලබාසිටි මුළු හිට්ස් ප්‍රමාණය හා සමාන හිට්ස් ප්‍රමාණයක් ලැබුවා.
නමුත් හිට්ස් යනු අපේ අරමුණ නොවෙයි. මෙම ලිපියෙ අපේ අරමුණ වුනේ දෙබිඩ්ඩන් පිරිසකගේ චර්යාවක් හෙලි කිරීම. එය සාර්ථකයි.
එසේ නැතුව රස සරණියට ප්‍රහාරයක් එල්ල කිරීම අපෙ අරමුණ වුනේ නැහැ. එවැන්නකින් කාටවත් ලැබෙන වාසියකුත් නැහැ. අනික අපිත් අතේ මිටේ තියෙන වෙලාවට යහමින් කන බොන මිනිස්සු නෙව.
අප අරමුණු කල දෙබිඩ්ඩන් හැර අනෙකුන්ට මෙම ලිපියෙන් සිත් රිදීමක් වී ඇත්නම් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා...
එක්කො මූට සිංහල බෑ, නැතිනම් ඕනෙකමින් වරද්දනවා..... ඔක්කොම කියන්න ඕනෙ ඒවා කියලා මුගේ බ්ලොග් එක පබ්ලිෂ් කරගෙන රස සරණියෙන්ම ගොඩ ගියා එහෙනම්.... අනේ එතකොට මෙච්චර කල් උඹලගෙ ගෙවල් වල උන් කෑවෙ පිඳුරුයි තණකොළද..... කමක් නෑ වැස්සිට හොඳට දොවා ගන්න කිරි තියේ නම් ඒක, හරක් නාම්බා හොඳට කරත්තෙ වැඩ ටික කරනවා නම් උඹ වගේ වසු පැටියෙක් තව කාලයක් ගියාම ඒ කරත්තයටම බඳිත ඇහැකි..... හා ඔහොම යමන්....