tag:blogger.com,1999:blog-8851710088176618031.post8657881274308451868..comments2023-05-22T03:09:45.542-07:00Comments on ජන සේනා: ෆේස්බුක් විප්ලවවාදීන්ගේ තරු පහේ නවාතැන - රස සරණියAnonymoushttp://www.blogger.com/profile/07522880758817694296noreply@blogger.comBlogger117125tag:blogger.com,1999:blog-8851710088176618031.post-20938221152113873102014-10-26T12:56:12.459-07:002014-10-26T12:56:12.459-07:00"එක අතකට එය රස සරණියක් නොව මළකුණු සරණියකි. ග..."එක අතකට එය රස සරණියක් නොව මළකුණු සරණියකි. ගෲප් එක පුරාම ඇත්තේ මස් ගොඩවල්ය. රසසරණිය ඇතුලෙදී මේ විප්ලවවාදින් මස් පුච්චාකන මළපෙරේතයන් රංචුවකි. හැබැයි එලියේදී.... ඇඬෙනව අයිසෙ....."

ජන සේනාSeptember 10, 2012 at 7:04 PM
sithumi .P perera,
ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. රස සරණිය ප්‍රමෝට් කිරීම අපේ අරමුණ වුනේ නැහැ. එහෙම දෙයක් වෙලා තියෙනවනං සතුටුයි. ඒ වගේම අපිත් අපේක්ෂා නොකල විදිහට මෙම බ්ලොගයත් ඊයේ දවසේදී අප එතෙක් ලබාසිටි මුළු හිට්ස් ප්‍රමාණය හා සමාන හිට්ස් ප්‍රමාණයක් ලැබුවා.

නමුත් හිට්ස් යනු අපේ අරමුණ නොවෙයි. මෙම ලිපියෙ අපේ අරමුණ වුනේ දෙබිඩ්ඩන් පිරිසකගේ චර්යාවක් හෙලි කිරීම. එය සාර්ථකයි.
එසේ නැතුව රස සරණියට ප්‍රහාරයක් එල්ල කිරීම අපෙ අරමුණ වුනේ නැහැ. එවැන්නකින් කාටවත් ලැබෙන වාසියකුත් නැහැ. අනික අපිත් අතේ මිටේ තියෙන වෙලාවට යහමින් කන බොන මිනිස්සු නෙව.

අප අරමුණු කල දෙබිඩ්ඩන් හැර අනෙකුන්ට මෙම ලිපියෙන් සිත් රිදීමක් වී ඇත්නම් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා...

එක්කො මූට සිංහල බෑ, නැතිනම් ඕනෙකමින් වරද්දනවා..... ඔක්කොම කියන්න ඕනෙ ඒවා කියලා මුගේ බ්ලොග් එක පබ්ලිෂ් කරගෙන රස සරණියෙන්ම ගොඩ ගියා එහෙනම්.... අනේ එතකොට මෙච්චර කල් උඹලගෙ ගෙවල් වල උන් කෑවෙ පිඳුරුයි තණකොළද..... කමක් නෑ වැස්සිට හොඳට දොවා ගන්න කිරි තියේ නම් ඒක, හරක් නාම්බා හොඳට කරත්තෙ වැඩ ටික කරනවා නම් උඹ වගේ වසු පැටියෙක් තව කාලයක් ගියාම ඒ කරත්තයටම බඳිත ඇහැකි..... හා ඔහොම යමන්....
ජනිත සී. කහඳවලhttps://www.blogger.com/profile/06616888609451236888noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-55141447647197529732013-03-31T03:00:25.667-07:002013-03-31T03:00:25.667-07:00මේ මොන බල්ලෙක්ද මේ මේක් ලියල තියෙන්නෙ. මූට කන්න නැ...මේ මොන බල්ලෙක්ද මේ මේක් ලියල තියෙන්නෙ. මූට කන්න නැතුවට අනිත් උන් පලි නෑනෙ. මෙහෙම පට්ටි හරකුත් ඉන්නවනෙ. අනිත් උන් කරන දෙයක් දිහා බලල ලොකු මිනිහ වෙන්න හදනව විවේචනය කරල. ඉදකිං මෙ වගේ හැත්ත. උබ හැදිල තියෙන්නෙ පොල් කුඩු වලින්. ඒකයි මේ අනුන්ගෙ ඒව හොරකම් කරල මෙහෙම වැඩ කරන්නෙ. පොන්නයෙක්වගේ අනින්ගෙ දේවල් හොයන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලා ගනින්... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-84025398346791903832012-09-18T12:07:51.334-07:002012-09-18T12:07:51.334-07:00භූතයො වෙච්ච අපිවත් ඔහොම කන්නෑ බොලව් නොදකින් ලැජ්ජය...භූතයො වෙච්ච අපිවත් ඔහොම කන්නෑ බොලව් නොදකින් ලැජ්ජයි......Anonymoushttps://www.blogger.com/profile/06133121953781442491noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-54406519613251620392012-09-13T13:42:20.509-07:002012-09-13T13:42:20.509-07:00පට්ට විප්ලව වාදීන් නොවැ රස සරණියෙ ඉන්නෙ. රස සරණි ව...පට්ට විප්ලව වාදීන් නොවැ රස සරණියෙ ඉන්නෙ. රස සරණි විප්ලවවාදීයනේ, බලපං ඔය පෑන්ටිය අස්සේ වැරදිලාවත් ලිංගේන්ද්‍රයක් තියනවද කියලා... තොපිලට බිජ්ජක්නම් තියෙන්නම විදිහක් නෑ තිබ්බත් ඒක හූණූ බිජ්ජක්.... විප්ලවය කරන්න කලින් තොපිලට ඔහොම කන්න ලැබෙනවනම් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරන එක නවත්වන්න.... ඊට වඩා හොදයි ෆොන්සේකට පුක දෙන එකත් නැවැත්තුවනම්.... යකෝ අපිටත් ලැජ්ජයි උඹලා වගේ මීහරක් නිසා.... තොපි වගේ අවලං බල්ලන් තමයි ජවිපෙත් පුරවලා ඉන්නේ ඒකනේ උන් රටටත් හෙනයක් වෙලා වමටත් හෙනයක් වෙලා තියෙන්නේ... ඒත් ජේවීපී බල්ලොත් කෑම කන්නෙ තොපිල වගේ තමයි.රස සරණියෙ පොන්නසේකnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-84085869833352334852012-09-12T07:53:29.585-07:002012-09-12T07:53:29.585-07:00ඔය කියන asanka මා නොවේ...
මා එතුමිය බ්ලොක් කර තිබු...ඔය කියන asanka මා නොවේ...
මා එතුමිය බ්ලොක් කර තිබුනා නම් ඇයට මාව රිමූව් කර බෑන් කිරිමට පෙනෙන්නේ නැත.ඇයගේ වටේ සිටි පැණියෝ ටික නම් බ්ලොක් කලා මතකයි..ඇයව කිසිදිනෙක බ්ලොක් කර නැත අසංක හෙන්ද හේවාhttp://heenalokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-22895854076428811942012-09-12T07:51:00.096-07:002012-09-12T07:51:00.096-07:00උඹට කැස්සද මට හිනා.. :Pඋඹට කැස්සද මට හිනා.. :Pඅසංක හෙන්ද හේවාhttp://heenalokaya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-83484582358811395612012-09-12T03:31:00.138-07:002012-09-12T03:31:00.138-07:00රංග ගොංග මෝඩය ගැන මන් දන්නව බන්, ඌට මෙච්චර සීන් එක...රංග ගොංග මෝඩය ගැන මන් දන්නව බන්, ඌට මෙච්චර සීන් එකක් කරගන්න තරම් මොළයක් නෑ. උගේ ගූ තර්ක වලට වඩා දෙයක් මෙතන තියෙනව. Samanthanoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-44665118450282159842012-09-12T00:54:15.080-07:002012-09-12T00:54:15.080-07:00අනේ කොලුවෝ මම කැලුම් ...
සිංහරායක වෙනුවෙන් මම බුරප...අනේ කොලුවෝ මම කැලුම් ...
සිංහරායක වෙනුවෙන් මම බුරපු එක තැනක් පෙන්නපන් බලන්න :D
හික් හික් හික් :D
නොදැන ටිං කිරි ගාගන්න එපා සුදු :D :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-48420604282896515142012-09-12T00:52:27.979-07:002012-09-12T00:52:27.979-07:00හික් හික්
කවුද බොල ඈ හිංහරාජ අටවාගෙන ඉන්නේ
මම නම...හික් හික්
කවුද බොල ඈ හිංහරාජ අටවාගෙන ඉන්නේ
මම නම් මිනි මස් ඇරෙන්න ඔන මසක් කනවා නොවැ ෆේක් (.. කෝ )
ඇයි බුදු හාමුදුරුවෝ කියලා තියන්වා යෑ මුවා ඇරෙන්න වෙන ඇත්තො කාපං කියලා :D
මම සත්තු මරන්නේ නැ
ඒත් මරපු සතෙකුගේ ගාතයක් අහු උනොත් අතාරියෙන්නෙත් නැ :D

උඹත් කට්ටක් සූප්පු කොරපං ඈ :D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-45108666303813039732012-09-11T10:32:02.972-07:002012-09-11T10:32:02.972-07:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-71625640927231463022012-09-11T10:03:25.509-07:002012-09-11T10:03:25.509-07:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-2586835530130040792012-09-11T09:21:21.792-07:002012-09-11T09:21:21.792-07:00අපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් ති...අපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් තියෙනවනං අහවල් ලබ්බකටද යකෝ ආන්ඩුව නරකයි කියන්නෙ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-64322839065996677262012-09-11T09:21:10.142-07:002012-09-11T09:21:10.142-07:00අපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් ති...අපේ ප්‍රස්නෙ මේකය. මෙහෙම කන්ඩ තියෙනවනං, බොන්ඩත් තියෙනවනං අහවල් ලබ්බකටද යකෝ ආන්ඩුව නරකයි කියන්නෙ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-70895630267942152632012-09-11T09:16:57.460-07:002012-09-11T09:16:57.460-07:00බොලව් කවුද මේ රංග ජයවර්ධන. ඌ මාර පොරක්නෙ. බ්ලොග් බ...බොලව් කවුද මේ රංග ජයවර්ධන. ඌ මාර පොරක්නෙ. බ්ලොග් බර ගාණක් කරනව වගේ. කවුද කියල තිබ්බ රියර් ගේට් කරන චාමි සෑමුත් රංග ජයවර්ධන කියල. පිස්සු හැදෙයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-62262277267415334542012-09-11T08:22:05.887-07:002012-09-11T08:22:05.887-07:00කවුද කියන්නේ අටුවාව කරන්නේ රංග ජයවර්ධන කියල? ඒ වගේ...කවුද කියන්නේ අටුවාව කරන්නේ රංග ජයවර්ධන කියල? ඒ වගේම කවුද කියන්නේ දිනමිණ හරි ලංකා සී නිවුස් කරන්නේ රංග කියල? මම කියුවේ මේ තුට්ටු දෙකේ ආණ්ඩුවට කඩේ යන බ්ලොග් එක කරන්නේ සහ මේ වගේ මෝඩ පෝස්ට්ස් දාන්නේ ඒ වගේ මන්ද බුද්ධිකයෝ කියල.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-67753035404324187192012-09-11T08:05:43.606-07:002012-09-11T08:05:43.606-07:00ඇඩ්රස් එක දෙන්න, ආපහු පාටියක් දාපු දවසක ඉතුරු වුන ...ඇඩ්රස් එක දෙන්න, ආපහු පාටියක් දාපු දවසක ඉතුරු වුන දෙයක් තිබ්බොත් පාර්සල් කරල එවන්නං.Freek Thinkerhttp://asammata.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-38021808436501282202012-09-11T07:31:29.752-07:002012-09-11T07:31:29.752-07:00කෝ බං උඹල රස සරණියෙ කමෙන්ට් කරන ආදරණීය සුහද ශිස්ට ...කෝ බං උඹල රස සරණියෙ කමෙන්ට් කරන ආදරණීය සුහද ශිස්ට අහිංසක බාසාව? එතන අයියලගෙ නංගිලගෙ දැලි පිහදාන උඹල වෙන තැන්වල එක එකාගෙ අම්ම අප්පගෙ රෙදි උසසනවද?

උඹ හරි ජනසේනා. මුං දෙබිඩ්ඩෝ රැලක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-50358783764956848952012-09-11T06:58:13.230-07:002012-09-11T06:58:13.230-07:00අනේ පව්. ආණ්ඩුවට කඩේ යන මහත්තුරු. පොඩ්ඩක් පාරට බැහ...අනේ පව්. ආණ්ඩුවට කඩේ යන මහත්තුරු. පොඩ්ඩක් පාරට බැහැලා බලන්නකෝ මොකක්ද ඇත්ත තත්වය කියලා. මිනිස්සු ආණ්ඩුව දිනවන්නේ වෙන ඡන්දෙ දෙන්න එකෙක් නැති නිසා මිසක් ආණ්ඩවට ආදරේට නෙමෙයි. මිනිස්සුන්ගෙ කෑම බීම ගැන කතා කරනවා ඇරෙන්න වෙන දෙයක් ගැන කතා කරන්න බැනෙ නේද? මොකද විශ්වවිද්‍යාල ගැන කතා කරන්නද? බඩු මිල ගැන කතා කරන්නද? නොරොච්චෝලෙ ගැන කතා කරන්නද? නැත්නම් උසස්පෙළ හරි ශිෂ්‍යත්වෙ හරි ගැන කතා කරන්නද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-89207352005248425122012-09-11T06:23:36.997-07:002012-09-11T06:23:36.997-07:00කැලුම් උඹල මහ ලොකුවට සිංහ රාජය වෙනුවෙන් උඩ බිරුව න...කැලුම් උඹල මහ ලොකුවට සිංහ රාජය වෙනුවෙන් උඩ බිරුව නේද? ඒත් තොපි මුව මස් තම්බගෙන කඩ කැළෑ පාලුවොනෙ. යකෝ මුවො මරන්න තහනම් කියල තොපි දන්නෙ නැද්ද? අනේ යකෝ තෝ වගේ ගස් බල්ලෙක්Wasanthanoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-50349173081351439032012-09-11T06:08:56.759-07:002012-09-11T06:08:56.759-07:00 එතකොට රංග ජයවර්ධන බ්ලොග් කීයක් ලියනව කියලද? ලංකා ... එතකොට රංග ජයවර්ධන බ්ලොග් කීයක් ලියනව කියලද? ලංකා සී නිවුස් එක කරන්නෙත් රංග ජයවර්ධන. දිණමිණ ඔන්ලයින් එඩිෂන් එක ලියන්නෙත් රංග ජයවර්ධන. පෙරමුනේ රාළගේ අටුවාව ලියන්නෙත් රංග ජයවර්ධන. ඌ අදහන්න වටින පොරක්නේ. Saliyanoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-7619987440038334422012-09-11T04:28:32.144-07:002012-09-11T04:28:32.144-07:00මේක ලියපු ඒකා නොකිය කියන්නේ උබල සමාජවාදී නම් තුන් ...මේක ලියපු ඒකා නොකිය කියන්නේ උබල සමාජවාදී නම් තුන් වෙලා සම්බෝලයි බතුයි, පරිප්පුයි පානුයි කාපන කියල, රස මසවුළු තියෙන්නේ රනිල්ලා, මහින්දලා වගේ ධනවාදීන්ට විතරයි කියල. උබලත් මේ වගේ කනවනම්, උබලගෙන් වැඩක් නැහැ, මේක ලියන්න ඇත්තේ අර මොංගල් රංග ජයවර්ධන වෙන්න ඇති, ඉවක් බවක් නැතුව, හරි වැරැද්ද හොයන්නේ නැතුව ආණ්ඩුවට කඩේ යනවා, ආණ්ඩුව පැත්තේ එකේ හරි කමක් නැහැ ආණ්ඩුවේ වැරද්දක් පෙන්නුවොත් ෆේක් accounts 100ක් විතර හදන අවිල්ල් උට මඩ ගහනවා. මේ වගේ මන්ද බුද්ධිකයි ඉන්න නිසා තමා මේ ආණ්ඩුත් මේ තරම්ම දුෂණ වංචා කරන්නේ, මුන් වගේ මන්ද බුද්ධිකයෝ තමා මේ රටේම ඉන්නේ කියල ආණ්ඩුව හිතන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-27068360694697033562012-09-11T04:15:16.045-07:002012-09-11T04:15:16.045-07:00මයි කාර් මයි පෙට්‍රල්..යකෝ හැමෝම එක විදිය නෙමෙයි.....මයි කාර් මයි පෙට්‍රල්..යකෝ හැමෝම එක විදිය නෙමෙයි....අපි හොඳට කනව බොනව වගෙම තමයි තව කෙනෙකුට කන්න නැතිවෙන්න පුලුවන්...ඒ කන්න නැති මිනිහ වෙනුවෙන් කතාකරන මිනිහට මාක්ස් කරාය විප්ලවවාදිය කියල කියන්න එපා...නැත්නම් ඒ මිනිස්සුන්ටත් තිබුන කාල බීල තමන්ගෙ පාඩුවෙ ඉන්න... ජනසේනා කරන මහත්තයටත් ෆේස්බුකියෙ තියන වැල ග්‍රොඋප් එකක ලින්ක් එකක් දෙන්නද....එ ගැනත් කතා කරල සමාජෙට සාදාරනයක් ඉටුකරන්න ...මොකද රසසරණියෙන් කරන්නෙ කෑම බීම හදන හැටි අනිත් අයටත් ඉගෙනගන්න පුලුවන් විදියට හොඳ දෙයක්...අර වගෙ sex group එකකින් සමාජෙට වෙන්න තියන අසාදාරනය ගන කතා කරන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-41659046307200766002012-09-11T02:13:52.024-07:002012-09-11T02:13:52.024-07:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-3236829310962029202012-09-11T01:14:56.591-07:002012-09-11T01:14:56.591-07:00මුව මසුත් තියෙනවද? දැන්නෙ දන්නෙ. සොබා දහම වන සතුන්...මුව මසුත් තියෙනවද? දැන්නෙ දන්නෙ. සොබා දහම වන සතුන් ආරක්ෂාකිරීමට කෑ මොර දෙන. සිංහරාජය රැකගනිමු කියා ගෲපයක්ද අටවාගෙන සිටින මරු පරිසරවේදියො විප්ලවවාදියො කසිප්පුකාරයො තුක් නොදෝකින්.Anonymoushttps://www.blogger.com/profile/07522880758817694296noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-89663203023300296112012-09-11T00:29:15.366-07:002012-09-11T00:29:15.366-07:00වරද 100% රස සරණියේ
විස්කි බොනවා
කසියා බොනවා
හැ...වරද 100% රස සරණියේ

විස්කි බොනවා
කසියා බොනවා
හැම් බේකන්
ඒ විතරයැ

ඌරා
මුවා
කකුළුවා
කුකුලා

හප්පේ හැට හුටාමාරක් සත්තු

ඈ බොලවු ..
කන බොන තොපි එකෙක් ඔය ජන සේනා පැත්තට අඩුගානේ
කුකුල් කට්ටත් විසි කොරාද නෑ නේ :(

ඔන්න ඔය මස් කට්ටක් විසි කොරා නම් ඌ ඕක පුස්සු කොර කොර තමන්ගේ පාඩුවේ ඉන්නවා නොවැ :D

(මම් කැලුම් ඈ :P )Anonymousnoreply@blogger.com