සමාවෙන්ඩ. මේක අපේ හෙඩිමක් නෙමේ. ‘ජනසේනා’ ව තවත් ආණ්ඩුවේ කඩලෑල්ලක් යයි
නින්දිත චෝදනා නගන සමාජ ප්රජාතන්ත්රවාදී, රැඩිකල්, යුක්තිගරුක, සංවේදී, වැදගත්,
සිවිල් මහත්තුරුන්ගේ මුදුන් මල්කඩ වෙන ලංකා ඊ නිව්ස් දෙවොලේ ලබන දෙවෙනිදා පලවීමට
නියමිත හෙඩිමකි.
අන්තර්ජාලයේ අපට අවලාද නගමින් රට හදන්න හදන මේ නරුමයන් මෙවන් කඩප්පුලි
වාර්තා පස්ස උඩදාගෙන ෂෙයාර් කරන හැටි එදිනට බලාගන්නා ලෙස මැදිහත් පාඨකයන්ට අපි
මතක්කරමු.
ලංකා පොලොවට අයත් මුත්, තවමත් මුදා නොගත් මුන්නේෂ්වරම් නමැති වනරොදේ අමු
මස් බුදිමින් ජීවත්වන පූසාරියන් ඇතුළු ම්ලේච්ච වනචාරින් පිරිසක් අහිංසක සතුන්ගේ
ලෙයින් ඔවුන්ගේ ගෝත්‍රික දෙවියන් පුදන්නට යන්නේ ලබන පළමුවෙනිදාය.
එය නිශ්චිතවම සිදුවන්නක්ද, නොවන්නක්දැයි දැන්ම කීමට අපට නොහැකිය. කොහොම
උනත් එය සිදුවුනොත්, ලබන දෙවෙනිදා ඊනිවුස් දෙවොලේ ප්‍රවෘත්තිය මෙකය.
මුන්නේෂ්වරමේ බිලිපූජාවට මරා ගංකබරයාත් සම්බන්ධ වෙලා....
මුන්නේෂ්වරමේ
ඊයේ පැවති ම්ලේච්ඡ බිලිපූජාව පහසුවෙන් නවත්වන්නට රෙජීමාධිපතිවරයාට පුලුවන්කම
තිබුනත්, ඔහු එය නොකලේ මලයාලි කට්ටඩින්ගේ උපදෙස් මත බව ජනාධිපති ආරක්ෂක අංශයේ
නිලධාරියෙක් අප හා පැවසීය. එම බිලිපූජාව නිසා මරා ගංකබරයාට ඇති අපල වලට ශාන්තිය
ලැබෙන බව එම කට්ටඩින් පවසා ඇති හෙයින් එය වලක්වන්නට ගංකබරයා කිසිදු පියවරක් නොගත්
බවද එම නිලධාරියා හෙලිකර සිටියේය. මෙම බිලිපූජාවට රෙජීමාධිපතිවරයාද සැටලයිට් ඔස්සේ
සම්බන්ධ වී ඇති අතර, එම කට්ටඩින්ගේ උපදෙස් මත තවත් බිලිපූජාවක් නුදුරේදීම
මුන්නේෂ්වරමේ පැවැත්වීමට යන බවද අපට වාර්තා වේ.
ආසයි නේ?
හැබැයි යම් විදිහකින් ඔය බිලිපූජාව පවත්වන්ඩ බැරිඋනොත්, මෙන්න දෙවෙනිදා
ඊනිවුස් ප්‍රවෘත්තිය.
මරාණ්ඩුව මුන්නේෂ්වරමේ යකා නටයි. ගංකබරයාගේ බැලයෝ සුළු ජාතීන්ගේ
ආගමික නිදහසටත් කෙලී.....
වසර
සියගණනක් තිස්සේ මුන්නේෂ්වරම කෝවිලේ පවත්වාගෙන ආ වාර්ෂික ආගමික වතාවත් කඩාකප්පල්
කරමින් මරාණ්ඩවේ අංක එකේ බැලයෙක් වන මර්වින් සිල්වා මැර ඇමතියා කැලණියේ
කුඩු ජාවාරම්කාරයින් පිරිසක් සමග ඊයේ මුන්නේෂ්වරම් කෝවිලට කඩාපැන එම පූජාභූමියේ
මහත් භීෂණයක් ඇතිකලේය.
හින්දු
ජනයාගේ පූජනීය බිම්කඩක් වන මුන්නේෂ්වරම් දෙවොලේ ගංකබරයාගේ මැරයෝ යකා නැටූ පළමු
වතාව මෙය නොවේ. උතුරු නැගෙනහිර සාම්ප්‍රදායික දෙමල ගම්බිම් සුණුවිසුනු කරමින්
අහිංසක දෙමල ජනයා හැට දහසක් සුනුවිසුනු කල මරාණ්ඩුව දකුණේ අහිංසක දෙමල ජනයාද
සංහාරය කිරීමේ පළමු පියවර මුන්නේෂ්වරමෙන් තබා ඇතැයි ප්රමුඛ පෙලේ බුද්ධිමතුන්
පවසති. මර්වින් සිල්වා මැරයා ඇතුළු කුඩු මැරයෝ මේ සඳහා යෙදවූයේ රෙජිමාධිපති
ගංකබරයාගේ සෘජු උපදෙස් මත බවද අපට වාර්තා වේ.
මහත්වරුණි, ඇස් හැර බලන්න.මේ ඔබේ පරමාදර්ශී මාධ්‍ය තක්ඩින්ගේ යතාර්තයයි.
ජනසේනා වැසිකිලියක් යයි කියන අවලමුන් ඊනිවුස් දෙවොල ගැන කියන්නේ මොනවාදැයි අපි බලා
සිටිමු.
මේ පුවත් දෙකටම එකඟ නම ලයික් කරන්න. දෙකටම විරුද්ද නම් ෂෙයාර් කරන්න.... :P
100% truth.
ReplyDeleteඇරු ඇරු පුතා!
ReplyDeleteGP
ReplyDeletesahathika eththa
ReplyDelete100% eththa
ReplyDeleteනියමයි
ReplyDeleteහුටා දැන් තමා හරියටම තේරුනේ. මි ජයා 'ජන සේනා' ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ 'ජන සේනා' මි ජයා ගේ යළුවෙක්ගේ වැඩක් නැතනම් මී ජයාගෙම වැඩක්. කොහොම වුනත් 'ජන සේනා' කියන්නේ වර්ගපූර්ණිකාව ආරේ බ්ලොග් එකක් නොවන බව පැහැදිලියි. හැබැයි මේ දෙකේම එක සමානකමක් තියනවා.
ReplyDeleteවර්ගපූර්ණිකාව කරන්නේ අතීතයක් තිබුණා යයි කියන වර්ථමානයක් හෝ පැහැදිලි අනාගතයක් නැති රටක රජෙක් ගැන ලියන එක. ජන සේනා කරන්නෙත් ඒකමයි.
හැබැයි ලොකුම වෙනස තමා වර්ගපූර්ණිකාව මෝඩයින්ගේ මෝඩකම් වලට 'ප්‍රහසනයෙන්' පහර ගහනකොට ජන සේනා මෝඩයින්ව 'බොක්කෙ ටෝකෙන්' අන්දනවා.
මැක්කා ගැනම ලියන ඔහේ වගේ හාදයෙකුට දවසක් ටීචර් දුන්නලු මාළුවා ගැන ලියන්න. ඉතින් ඌ මෙහෙම ලිව්වලු.
Delete"මාළුවා ඉන්නේ වතුරේය. ඒ නිසා උගෙ ඇෙඟේ මැක්කෝ නැත. බැරිවෙලාවත් මැක්කො හිටියනං එහෙම..... මැක්කා කලුයි... මැක්කා පොඩියි... මැක්කා......."
ඔලුවක් තිබ්බට වැඩක් නෑ ඒක ඇතුලේ මොලයක් නැත්තං.
මැක්කා ගැනම ලියන ඔහේ වගේ හාදයෙකුට දවසක් ටීචර් දුන්නලු මාළුවා ගැන ලියන්න. ඉතින් ඌ මෙහෙම ලිව්වලු.
Delete"මාළුවා ඉන්නේ වතුරේය. ඒ නිසා උගෙ ඇෙඟේ මැක්කෝ නැත. බැරිවෙලාවත් මැක්කො හිටියනං එහෙම..... මැක්කා කලුයි... මැක්කා පොඩියි... මැක්කා......."
ඔලුවක් තිබ්බට වැඩක් නෑ ඒක ඇතුලේ මොලයක් නැත්තං.
මැක්කා ගැනම ලියන ඔහේ වගේ හාදයෙකුට දවසක් ටීචර් දුන්නලු මාළුවා ගැන ලියන්න. ඉතින් ඌ මෙහෙම ලිව්වලු.
Delete"මාළුවා ඉන්නේ වතුරේය. ඒ නිසා උගෙ ඇෙඟේ මැක්කෝ නැත. බැරිවෙලාවත් මැක්කො හිටියනං එහෙම..... මැක්කා කලුයි... මැක්කා පොඩියි... මැක්කා......."
ඔලුවක් තිබ්බට වැඩක් නෑ ඒක ඇතුලේ මොලයක් නැත්තං.
The Modern Patriot,
Deleteවර්ගපූර්ණිකාව නමැති බ්ලොග් පඩංගුවට සම්බන්ධවූවන් කවුද යන්න ගැන ඔබගේ හෝඩුවාවට ස්තුතියි. අප විසින් මෙයට පෙර පළකල 'ජනසේනා යනු වර්ගපූර්ණිකාව - 2 ද?' යන පෝස්ටුවේ අප වර්ගපූර්ණිකාව ගැන කල චෝදනාවෙන් කිපුනු ජයරත්න නමින් පෙනී සිටින්නා අප බ්ලොගයද එම පඩංගුව මෙන් විහිලුවක් බවට පත්කිරීමේ නින්දිත අරමුණෙන් අප පෝස්ටුව විකෘති කර එහි පලකලා. එහි ඊලඟ පියවර තමයි ඔබ කරන මේ චෝදනාව.
අප එම අමන ක්‍රියාව ඒ මොහොතේ හෙලා දැකීමෙන් පමණක් නතරවූයේ නිශ්ඵල දෙයට කාදැමීමට තරම් කාලයක් අපට නැති නිසයි. නමුත් ඔබ මෙය නතර නොකිරීමෙන් අදහස් වන්නේ කුමක්ද?
මඩ ගසන්නවුන් ගොම බලාපොරොත්තුවන්න යයි අපි ඔබට කලින්ම අනතුරු හඟවා ඇත්තෙමු.
ඇර සොයිසා.... ඇර... වල් මීයට ඇර..
Deleteමම මුලිනුත් කිව්ව වගේ අහවල් එක පණ නැති ඇනෝලට මගේ ප්‍රථිචාර නොමැත.
Delete@ජන සේනා
පළමුම කාරණය මම මී ජයා නොවෙමි. මා පළ කළ ලිපියක් මාගේ ඉල්ලිම අනුව වර්ගපූර්ණිකාවේ පළ වූ බව සත්‍යය වේ. නමුත් අද වනතෙක්ම ඊටවඩා එහා ගිය ඇසුරක් මා සහ වර්ගපූර්ණිකාව අතර නැත. (පිළිගන්නවනම් පිළිගනිං නැත්නම් මට පාන්යැ )
කෙසේ වෙතත් මා ඉහතින් පළ කළ අදහස මඩක් නම් නොවේ. මදිහත් සිතින් මා කියවූ 'ජන සේනා' යි. ඔබගේ බ්ලොගය මා නිරතුරුව ගොඩවදින ස්ථානයක් බව මම මීට පෙරත් කියූවෙමි. ඉදින් මඩ වෙනුවට මෙය තවත් එක් පාඨකයෙක්ගේ කියවීමක් බව පිළිගැනීම ඔබගේ මහත්මා ගතිය එළි දැක්වීමට කටයුතු කරාවි.
(පිළිගන්නවනම් පිළිගනිං නැත්නම් මට පාන්යැ )
Deleteමෙන්න 5ක් +++++
ජන සේනා අපි ඔබත් එක්ක එකගයි අරින්න එපා ඔය E-news වෙබ් පඩංගුව අවජාතීන්ගේ ගුබ්බෑයමක්
ReplyDeleteමරුම පෝස්ට් එකක් ලොක්කා. එක්සලන්ට්.
ReplyDeleteමරුම පෝස්ට් එකක් ලොක්කා. එක්සලන්ට්.
ReplyDeleteමේකෙ ඇනෝවෙකුට කමෙන්ට් දෙකක් එකලග දාන්ඩ බැරිද?
ReplyDeleteඑවැන්නක් ගැන දන්නේ නැහැ. සොයා බලන්නම්.
Deleteලංකා ඊ නිවුස් එකේ වන නිවුස් ගැන තොරතුරු හොරෙන් පැන්නුවේ කවුද??
ReplyDeleteඅමතක කරන්න එපා ජනාධිපති කිවුවේ සර්වඤ්ඤදාතු ප්‍රදර්ශනය කරන වෙලාවේ සත්ව ගාතන කරන්න එපා කියලයි. ඒ කියන්නේ වෙන කාලෙක මේ බිලි පූජාව කලාට කමක් නෑ කියලා නේද???
ReplyDeleteමෙන්න ලක්බිම පත්තරේ නිවුස් එක
ReplyDeleteලබන පළමුවැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මුන්නේස්වරම දේවාලයේ බිලිපූජාව නතර කිරිමට තිරණය කොට තිබේ. ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අනුව බිලිපූජාව නතර කිරිමට තිරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් මුන්නේස්වරම දේවාලයේ ප්‍රධාන පූජක කාලි මුත්තු සිව පාද සුන්දරම් සාමිවරයා කියා සිටී . කපිලවස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසන් වනතුරු බිලි පූජා නතර කරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුනි.කෙසේ වෙතත් ලබන වසරේ සුපුරුදු ලෙස මේ පූජාව පවත්වන බවද කාලි මුත්තු සිව පාද සුන්දරම් සාමිවරයා කියා සිටී.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=1751:2012-08-30-07-43-34&catid=34:news&Itemid=62
මූ කියනවා ලබන අවුරුද්දේ මේ පූජාව සුපුරුදු ලෙස තියනවා කියලා. ලබන අවුරුද්දෙත් සර්වඥ ධාතු ප්‍රදර්ශනය කරනවාද???????????
ගොසිප්9 web අඩවිය මේ අන්තර් ජලයේ කට කතා පතුරන බලකායේ තවත් ප්‍රොජෙක්ට් එකක් .. තමන්ට ඕන විදිහට නෙව්ස් manipulate කරනවා... මේවා බ්ලොච්ක් කරන්න ඕනේ..
ReplyDeleteඔබ ලියන ආකාරය අනුව යම් බුද්ධියක් තිබෙන බව පැහැදිලිය. මට කියන්න තියෙන්නේ මහින්ද අබේසුන්දර වැනි අහිංසකයන්ගේ පාත්තරයට හෙනහුරෙකු වීමට උත්සාහ නොකරන්න කියාය.
ReplyDeleteජනසේනය, ඔබ ප්‍රවේශම් විය යුත්තේ යූඇන්පී කාරයින්ගෙන් නොවේ. මහින්ද අබේසුන්දර වැනි ශ්‍රී ලංකා කාරයින්ගෙන් ය. උඩ ඇනෝවා කියූ දේත් මීට අදාලයි.
ReplyDeleteඒක හරියට මම රාවණා විරෝධීන්ගෙන් ප්‍රවෙශම් වෙනවාට වඩා රාවණාපාක්ෂිකයින්ගෙන්ම ප්‍රවේශම් වීමට සමානයයැ.
මනා ගැලපීමක් නේද ජනසේනය.
කියන්න අමතක වුණා. ලංකා ඊ නිවුස් ගැනනම් මගෙත් පැහැදීමක් නැහැ. බලන්න එය සරත් ෆොන්සේකා මහතාට පසුගිය දින වලදී අපහාස කරපු හැටි.
Delete