Saturday, August 25, 2012

ආණ්ඩුවෙන් දෙනකං ඉන්න උන්දැලාට.....


3 comments:

  1. අපට හිමිවිය යුතු රැකියා සියල්ල බල ලොබී ආඩම්බර කාර තාත්තා සිය චන්ද බත් බලයන්ට හා නෑයින්ට දී හමාරය .
    නාස්තිකාර මෝඩ තකතිරුවන් රටේ ඉහල පුටුවලට පත්කළ මේ තාත්තට අද රටේ අවුල් වියවුල් වූ අද්‍යාපනය ඇතුළු එකී මෙකී නොයෙක්
    ක්ෂේත්‍ර කුරුවල් වෙද්දී හෙනගහුවත් කම්මලේ සිටින බලල මෙන් සිටිය හැක .සුදුස්සාට සුදුසු තැන නොදීමේ සහ කිසිම පක්ෂයකට චන්දය නොදෙන
    යතාර්තවාදී ,ගැටුමට අකමැති තාරුණ්‍ය අතරමන් කිරීමේ දිට්ටදම්ම වේදනීය අකුසල කර්මය පල දී ඇත .මේ පප්පා බලේට ගෙන්න වැඩියෙන්ම චන්ද දීපු පැතිවලට
    ස්වබාවධර්මය සැලකියයුතු ලෙස සලකමින් ඇත .පණ්ඩිත බත්බැලයන් අවුල්ව්වූ රටේ දනාත්මක චින්තනය වපුරමින් අසරණයින් තවත් මුලාවේ දමමින් සිටියි .
    පුතා ගේ බාලගිරිදොශය වැළදුණු තාරුණ්‍යට හැමදාම ඇත්තේ හෙටක් පමණි .තරුණයාට අදක් ඇත්තේ වරුසාවකටවත් ඉස්කෝලේ නොගිය ඥාතීන්ට හා පාප බාල්දි අදින
    මරයන්ටය . මොවුන් යථෝක්ත ඊනියා අකුසල කර්මය නිසා අපාගතවන්නේය .ජනතා සිහින වලපල්ලට යන අතරතුර කොසොල් රජුගේ සිහින පමණක් මල්පල ගැන්වී ඇත .

    පිටපත
    ඇහින්ද කඩේසුන්දර .

    ReplyDelete
  2. ඔබට අද මෙවැනි බ්ලොග් එකක් අරඹා කඩේ යන්න සිදුව ඇත්තේ ඔබට හිමිවියයුතු
    රැකියාව මේ රජය විසින් උදුරා ඇතිනිසාය .ඔබේ අඩවියට ඔබවනිම බත්බල පත්වීම් ලැබූ
    සුදුස්සගේ තැන උදුරාගත් කිනිතුල්ලන් පැමිණ ඔබ form කරනු ඇත .

    ReplyDelete
  3. කඩෙ යනවා කියලා ඔහොම යනවද? නිදහස් අදයපනය නිසා තමයි ඔය අය පර්ලිමෙන්තුවෙ ඉන්නෙ.. රට කලා කොමිස් ගහලා සල්ලි හම්බකරලා තමන්ගෙ දුවලා පුතලා රට යවලා උගන්වලා දෑන් කතා කරන්නෙ නිදහස් අදයපනය ගෑන.. අයුරුදු ගනක් පරන විශය නිර්දෙස, විශය විදයලයෙන් පිටවෙන විට ගතවන කලය බලුවම පෟත්ගලික අයතන රෑකියා අවස්තා දෙන්න කමති නහෑ.. මෙවට වග කියන්න ඔනෙ යුනිවෙර්සිටි යන අයද?

    ReplyDelete