මේ තවත් ඡන්ද ප්‍රතිඵලයක්
එක්තරා වෙබ් අඩවියක් වාර්තා කර තිබූ අයුරු.
ගහපු පුද්ගලයා ගැන විවාදයක් නැත. සැබෑ අධර්මිෂ්ඨ කාලකන්ණියෙකි. අපට විවාදය
ඇත්තේ ගුටිකාපු පුද්ගලයා ගැනයි.
එහෙන් සරම් අඳින බුදුවරු. තවතැනක අලුත් නිවනක් හොයාගත්තු සිවුරු දරණ
රහතුන්. තව තැනක කොලපාට බුදුවරු. තව පැත්තක හිනාවෙන බුදුවරු.
දවස ගානෙ වස්තුව සොයා ළය පලා බැලෙන පිළිම වහන්සේලා. ගර්භය හාරා පස්ගොඩවල්
පමණක් බවට පත්කල චෛත්‍යයන්. මුස්ලිම් පල්ලි බවට හැරවෙන පන්සල්.
දෙපැත්තේ ලොකු දේවාල දෙකට මැදිව මිරිකෙන බුදුගෙවල්. කට්ටඩියන්ගේ ගුබ්බෑයම්
බවට පත්වූ ආවාසයන්. ටියුෂන් කඩ බවට පත්වූ බණමඩු. පිරිත් පැන් මිලිලීටර් ගානට
විකුණන පිරිත්පැන් බාර්. රුපියල් විස්සට එක එක පාට පිරිත්නූල් විකුණන පන්සල් ග්‍රොසරි.
කැවීම්, පැන්නවීම්, අණ වින, හදි හූනියම්, නවග්‍රහ යන්ත්‍ර, වශී, සෙත්කවි, වස්කවි....
ඕනෙ කෑල්ලක් රුපියල් තුන්සීයට විකුණන පන්සල් සේල්........
ඔය ඔක්කොම විප්‍රකාර මැද්දෙ ගුටිකාල සිවුරු ඉරාගන්න හාමුදුරුවරු.
ඉහළ දිවුල්වැවේ විමලවංශ හාමුදුරුවනේ,
සිවුරු ඉරාගත්තට
කමක් නෑ සම්බුද්ධ ශාසනය, නැත්තං බුදුහාමුදුරුවො වෙනුවෙන්නං.
ඒත් බර්ටි ප්‍රේමලාල්
කියන්නෙ බුදුහාමුදුරුවොද?
ඒත් බර්ටි ප්‍රේමලාල් කියන්නෙ බුදුහාමුදුරුවොද? මහරජාට විරුද්ධව යනව වගේ තේරුණ ගමන් ඌව දේවදත්ත කළා නේද?
ReplyDelete++++++++
Deleteනියමයි මාරෙ අයියා.... :P
ReplyDeleteබ්ලොග් එක ලියන එකාව හොයාගන්න බැරි වීමේ නපුංසක කම නේද ඔහෙගෙ ඔය රෙද්ද පල්ලෙන් බේරෙන්නෙ?
Deleteමේක ලිව්වෙ මම නෙමේ බං. ඒත් මම ලිව්වත් ඔය ටිකම තමයි. කොටින්ම මම ලිව්ව වගේම තමයි. ඒ කියන්නෙ...... :පී
Deleteකෝ අර ජනසේනා ගේ රෙදි ගලෝනව කී මාලං ගොයියා?
ReplyDeleteමට පේන්නෙ ඔය හාදය කරන්නෙ පබ්ලිසිටි කැම්පේන් එකක්. ඕව සිරාවට ගන්න උං ගැන හුකෑෂ් තමා.
Deleteමම ඔය වලිය මුල ඉදංම බලං හිටියේ. මාලන් කිසිම හේතුවක් නැතුවයි ජනසේනයා එක්ක එල්ලුනේ. එක්කෝ මාලන් මේක ප්‍රමෝට් කරනවා. නැත්තං තමුන්ට පබ්ලිසිටියක් ගන්න බලනවා. එහෙමත් නැත්තං මේක වර්ගපූර්නිකා වලියෙ කෑල්ලක්.
Deleteඔහොම යං. කාගෙ කාගෙත් ගැලවෙයිනේ.
ජන සේනා ලියන්නේ මාලන් නේද?
Deleteකෝ වදුරු මාලා? අඩෝ වර ඩෝ! ගලෝපන් රෙදි!
ReplyDelete:D
Deleteවර්ගපූර්ණිකාව ලියන්නෙ මාලන් සමරවික්රමමයි. මාලන් සහ ජනසේනා අතර සම්බන්ධතාවයත් මෙන්න මේ කොමෙන්ට් එකත් කියෙව්වාම පැහැදිළි වේවි.
ReplyDeleteජන සේනා මලසමයන්වික්රම උබ මහා පොරක් වගේ දැගලුවට වැඩක් නෑ බං උබ කොන්ද පන නැති හිපාටුවෙක්.
Monday at 9:45pm · Like
Malan Samarawickrama ""මීවනපලානේ ජයරත්න උබ කට වහගන්නවද නැත්නම් ඔක්කොම හෙලි කරන්නද?"" "ජනසේනා" මෙන්න දැන්ම ආණ්ඩුවේ මෙතඩ්ස් පාවිච්චි කරන්න අරගෙන. ඒ පාර බය කරලා කට වහන්නයි හදන්නේ.
අනේ බන් ජනසේනෝ, කියන්න තියෙන දෙයක් එළිපිට කියහන් බන්.
Monday at 9:46pm · Like
Malan Samarawickrama ජනසේනෝ, මැසේජ් එවන්නේ නැතුව, එළිපිට කියන්න තියෙන දෙයක් කියපන්.
Monday at 9:47pm · Like
ජන සේනා උබට පොඩි චාන්ස් එකක් දුන්නා. කොක්කෙන් නම් කොක්කෙන් හරි අපි ඕන දේකට ඔට්ටුයි. අනික උබ හිතාගෙන ඉන්නවනම් මෙතන ඉන්නෙ එකෙක් කියල ඒකත් වැරදි. ජන සේනා කියන්නෙ සැබවින්ම සේනාවක්.
Monday at 9:49pm · Like
Malan Samarawickrama හා හා දන්නවා දන්නවා සේනාවක්ම ඉන්නවා කියලා. ඒත් ඔය සේනාවෙන් කිහිප දෙනෙක්ව මමත් දන්නවා.
Monday at 9:51pm · Like
ජන සේනා කියන්න තියෙන මගුල කෙලින් කියපන් මලසමයන්වික්රම මොකද බය?
Monday at 9:51pm · Like
Malan Samarawickrama හා හ කිව්වම මගේ ආතල් කුඩු වෙනවනේ බන්. කොහොමද උඹලට දැනෙන බය. ඔය සේනාව අස්සේ අපේ එකෙක් ඉන්නවා කිව්වම..?
ගිහින් සේනාව පීරලා ඒ එකාව හොයා ගනින්. එක්තරා විදිහකට මම උඹලට කරන්නේ උදව්වක්.
Monday at 9:53pm · Like
ජන සේනා "සේනාව අස්සේ අපේ එකෙක්" මම දැනුවත්වනම් උඹේ ලෙඩෙක් අපේ කණ්ඩායමේ නැහැ. උඹේ එවුන් හොයාගනින් මුල්ලේරියාව පැත්තෙ ගිහින්.
Monday at 9:56pm · Like
Malan Samarawickrama :) ඔහොම යන්කෝ.
Monday at 10:00pm · Like
ජන සේනා නෑ අපි ඔහොමත් යනව මෙහෙමත් යනව. ඉතිහාසය විහිලුවක් කරල හිට්ස් වැඩිකරගෙන අනාගත සුපිරි බ්ලොග් මාකටර් කෙනෙක් වීමේ හීනෙ අපි නෑ හොඳේ.
Monday at 10:04pm · Like
Malan Samarawickrama මම ආසයි මේ ඩ්‍රාමා එකට.
දැන් මාව මීවන පළානේ ජයරත්නගේ චරිතයට අන්දන්නද හදන්නේ..?
Monday at 10:08pm · Like
ජන සේනා අන්දන්න දෙයක් නෑ බං. උඹ බීපු වෙලාවට වර්ගපූර්ලිකාව ඇලෙක්සා රෑන්ක් එකේ උඩට ඇවිල්ල කියලා යාළුවොත් එක්ක ගහපු කයිවාරු අපිටත් ආරංචියි. රාවණා අන්තවාදය මම පිළිගන්නෙත් නෑ. නමුත් උඹ හිට්ස් පෙරේතකමට මුළු ඉතිහාසයම විහිළුට ලක් කරනවා. උඹට යන අපාය දැන්ම වෙන්වෙලා ඇති.
Monday at 10:13pm · Like
ෆේස් බුකියේ ගිය කථාවක කෑල්ලක් දාලා විකාර කරන්නේ නැතුව මුළු ඩයලොග් එකම දාන්න.
Deleteමචන් වර්ගපූර්ණිකාව ලියන එකා [වර්ගපූර්ණිකාවට මාරයා දීපු පබ්ලිසිටි එක අපි නොදැක්කැයි. අනික රාවණාවාදීන් එක්ක පට්ට මළකින් ඉන්නේ කවුද කියලා අපි නොදැන්නවැයි. අපි නොදන්න මී ජයා] මොකා වුනත් පට්ට ක්‍රියේටිව් පොරක්. ඌත් එක්ක මට හැරෙන්නවත් බෑ.
වර්ගපූර්ණිකාව ලියන්නෙ මාරයා නම් නෙමෙයි. මාරයාම ඒක ලියනවනම් ඌ තමන්ගෙම ෆේස්බුක් ගිණුමෙන් ඒක ප්‍රචාරය කරනන් තරම් මෝඩයෙකුත් නෙමෙයි.
Deleteමම කිව්වද මාරයා කියලා..? මම කිව්වේ මාරයා පබ්ලිසිටි දුන්නා කියලා විතරයි.
Deleteමාරයා කියන්නේ ලේසියට ඔය වගේ රිස්ක් එකක් ගන්න පුතයෙක් නෙමෙයි. එහෙම රිස්ක් එකක් මාරයා ගන්නේ ඌට ලියන එකාව පට්ට ශුවර් නිසා. අනික හරිනම් පොතේ හැටියට මාරයා ඉන්න ඕන වර්ගපූර්ණිකාවට විරුද්ධව ලියන පැත්තේ මිසක් සපොර්ට් කරන පැත්තේ නෙමෙයි.
දැන් ගැලවෙන්න එක එක කතන්දර කියනව නේද මාලන්? වර්ගපූර්ණිකාව ලියන්නෙ මාලන් සමරවික්‍රම කියල අපි දන්නව. එහෙම නෙමෙයි කියන්න පුළුවන් එකම ක්‍රමය තමයි වර්ගපූර්ණිකාව ලියන එකා කවුද කියල නම් සහිතවම හෙළි කිරීම. ඒත් ඉතින් මාලන් කියයිද එයාම ලිව්ව කියල. පව් අප්ප මාරය, ඌට තමයි හැම කුණු ගොඩක්ම කර ගහන්න වෙන්නෙ.
Deleteමාලන් සාටර් ද මන්ද?
ReplyDeleteමාලන් තමයි වර්ගපූර්ණිකාව ලියන මී ජයා. මේ බලන්න මාලන් කාරය වර්ගපූර්ණිකාවට පබ්ලිසිටිය දෙන හැටි.
ReplyDeletehttp://ambagaha.blogspot.com/2012/09/blog-post_25.html
මීවනපලානේ ජයරත්න = මාලන් ; කියල හෙලි වුණ හින්දද අලුත් පෝස්ට් දාන්නෙ නැත්තෙ? වර්ගපූර්නිකාව වහල දාන්නද හදන්නෙ. ශිහ් අපේ ආතල් එක.
ගොයිය තමා එහෙනම් අපේ මීවනතුමා.
ReplyDeleteමාත් කාලයක් ඔය ගැන සැක කළා. මෙතනින් ඒ ගැන කියල තිබුනාම සැකය තහවුරු වුනා. මාලන් ගොයිය තමා එහෙනම් අපේ මීවනතුමා. හො
Deleteමට "වර්ගපූර්ණිකාව" ලියන්න හැකියාවකුත් නෑ. ඒක ලියන මනුස්සයගේ ක්රියේටිවිටි එක, දැනුම මට ඇත්තෙත් නෑ. මට "වර්ගපූර්ණිකාව" වගේ එකක් ලියලා රාවණාට පහර දෙන්න අවශ්‍යතාවකුත් නෑ. ඕක මම ලිව්වනම් ඕකට මාරයාතුමා ඔයතරම් පබ්ලිසිටි එකක් දෙන්නෙත් නෑ.
ReplyDeleteකොහොමහරි මෙතන හිනා යන වැඩේ, මම ජනසේනාගේ රෙදි ගලවනවා කියපු ගමන් "සමහර අය" කලබල වෙලා මාවයි "වර්ගපූර්ණිකාව" ලියන එකාවයි පටලවන්න එකම බොරුව ඇනෝ කමෙන්ට්ස් දම දම තවුරු කරන්න හදන හැටි. මේකෙන්ම පේනවා කට්ටිය කොයිතරම්ම කලබල වෙලාද කියලා.
සිහි බුද්ධියෙන් හිතන මිනිස්සුන්ට තේරෙනවා, "ජනසේනා" ගැන ලියනවා කියලා පෝස්ට් එක ගියපු ගමන්ම මේ අය මේ තරම් කලබල වෙන්නේ ඇයි කියලා.
අනිත් කාරණේ ඇයි මේ අය මවයි "වර්ගපූර්ණිකාව"යි පටලවන්න හදන්නේ..?
මේ අය හිතුවට වඩා "වර්ගපූර්ණිකාව" අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගිය නිසා, ඒකේ බ්ලැක් මාර්ක් එක වෙන කෙනෙක් පිට දාල සමාජය ඉදිරියේ දේශප්‍රේමි දේශ හිතෛශී රඟපෑම කරන්න.
"ජනසේනා" කණ්ඩායම ඉන්ඩිරෙක්ට්ලි ඔප්පු කරලා පෙන්නුවේ "ජනසේනා" සහ "වර්ගපූර්ණිකාව" දෙකම ලියන්නේ එකම කණ්ඩායමක් බව.
ඒකට ටැන්කූ.
ReplyDeleteකොහොම මොකා ලීවත් වර්ගපූර්නිකාව කඩේ යන සින්හල ඉතිහාසය විහිලුවකට ලක් කරන එකක්...කඩේ යන්නෙ කාටද කියල තේරෙන්නෙ නති උන් හරක්ම තමා
ජය ශ්‍රී රාම...
ජය ශ්‍රී ඇනෝ
Delete