Tuesday, October 30, 2012

“Che ස්ටාර්” ආරාධිත වටය


සුබ දවසක් වේවාජනසේනා’ ලෝලී ඔබ සැමට.... මේ ඇරඹෙන්නේ ඔබ පුල පුලා බලාසිටි Che ස්ටාර්” සමාරම්භක ‘ආරාධිත වටයයි’. වැඩේ පටන් ගන්න කලින් අපේ රහසිගත විනිශ්චය මණ්ඩලය විසින් අපගේ තරඟකරුවන් තෝරාගැනීමේ අපක්ෂපාතී ක්‍රමවේදය ගැන පොඩි හැඳින්වීමක් කිරීමට අවසර............

අපි ආරාධිත වටය සදහා ලංකා දේසපාලනයේ පක්ස විපක්ස හොදම කෙලිකාරයෝ 50 දෙනෙක් තෝරගත්තා. ඒ වුනාට අපි තීරනය කලා ඒ හැමෝම මේකට ඉදිරිපත් නොකරන්ඩ. අපි දැක්කා ෆේස්බුකියේ ඇතැම් (**)නාම්බෙක් දෙන්නෙක් අපි මේකට ආන්ඩු පක්සයේ කවුරුවත් ඉදිරිපත් කරන එකක් නෑ කියලා ලියලා තියෙනවා. නමුත් ඒක හරි.

මොකද අද වෙනවිට මේ රටේ සීයට අනූ අටක් විතර ඉන්න අති මානුෂික විප්ලවවාදී ජනතාවාදී ‘මහා ජනතාව’ කියන විදිහට මේ ආන්ඩුව අන්තිම ප්‍රතිගාමී දූෂිත භීෂිත ජනතා විරෝධී එකක්. ඉතිං ඒ‍කෙ ඉන්න මැති ඇමතිලත් එහෙම කට්ටියනෙ. ඉතිං ඒ ඈයො Che ස්ටාර්”  වැඩේට හරියන්නෑ. එක නිසා අපි ආරාධිත වටයට තෝරගත්තෙ දැනට ලංකාවෙ ඉන්න ජනතාවට හොඳටම ආදරේ, ප්‍රගතිශීලී, අති මානුෂවාදී, නීතිගරුක, ප්‍රජාතන්ත්‍රවාදී, විප්ලවවාදී, ජනතා නායකයො පිරිසක්.

ඉතින් මේ අයගෙන් චේගේ ස්වරූපයට හොඳටම සමාන කෙනා තෝරන්ඩ ඕනෙ ඔබ තමයි. පහතින්ම දාල තියෙන මනාප පෙට්ටියට ඔබේ මනාපය පලකරන්ඩ පුලුවන්. විසේසයෙන් කියන්නෙ. අපි මේ මනාප පෙට්ටිය හදල තියෙන්නෙ අපේ විපක්ෂෙ උදවිය බලයට ආපු දාට චන්ද කරන ක්‍රමේට. ඒ කියන්නෙ හොර චන්ද, මැර චන්ද, කොම්පියුටර් ජිල්මාට් මොකුත්ම දාන්ඩ බැරිවෙන විදිහට. ඒක නිසා මෙතන හොර චන්ද දාන්ඩ නිකමටවත් ට්‍රයි කරන්ඩ එපා. 

එසේනම් මේ ලංකාවේ බුද්දිමත් ‘ජනසේනා’ පාඨක ඔබේ අවස්තාවයි.....
තෝරන්න “Che ස්ටාර්”......
දෙන්න ඔබේ මනාපයක්......!

19 comments:

  1. විජිත හේරත් නිකං ඉද්දි මොකාද වගේ උනාට මෙහෙම මරුනෙ ඕයි.

    ReplyDelete
  2. චේ වාසුදේව,චේ තිස්ස විතාරණ,චේ විමල් වීරවංස කෝ?

    ReplyDelete
    Replies
    1. ඒගොල්ල අනාරාධිත විශේෂ වටයේ..... බලාපොරොත්තුවන්න....

      Delete
  3. එතකොට චේරත්නමලල, චේවෙල්ලගේ, චේකොකවෙල, චේපතිරාජ, චේසිතාර ජයසූරිය ‍එහෙම කෝ?

    ReplyDelete
    Replies
    1. මීළඟට පැවැත්වෙන බ්ලොග්/ෆේස්බුක් වටයේදී බලාපොරොත්තුවන්න... (වැල්ලගේ මහතා ඔබේ බලාපොරොත්තු කඩකරමින් දැනටමත් තරගයෙන් ඉල්ලා අස්වී ඇත)
      ඔබ තවමත් අයදුම් කලේ නැතිනම් දැන්ම ඔබේ අයදුම්පත එවන්න. අයදුම්කල අයෙකුට පුද්ගලික හේතු මත ඉවත්වීමට අවශ්‍යනම් එයද නොපමාව දන්වන්න..

      Delete
    2. ඉක්මනට දාන්ඩ ඉතිං

      Delete
  4. රනිල් තමා ස්ටාර් ;)

    ReplyDelete
  5. ළදරු ආතල්. ආණ්ඩුවෙ එවුන්ව අන්දන්නෙ ඉඩි අමීන්ටද

    ReplyDelete
  6. අනිත් එව්වනං මංදා..හැබැයි පෙනුමෙන්නං දයාසිරි ළඟින් යනවා... අර සෝමවංස සීයව අහක් කරහං යකෝ... හිරිකිතේ බැහැ...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අංසෙ නං මාරයිය එහෙමත් ඇතිනෙ නේද?

      Delete
  7. ඊක්ක....මේ මොක්කුද අප්පා . අනේ අසරණ චේ . හිටියනම් සුටුස් ගාල පැන යනවා .

    ReplyDelete
  8. බ්‍රෙසියර් එකකුයි පටි ජොකෙකුයි අන්දල ගත්තනම් චේ වීරවංශ මේක දිනනවා සිකුරුයි. මීට ලේඩි බෝයි ජනසේනා

    ReplyDelete
    Replies
    1. චේ පුකේ ඇරපු එකෙක් ගේ පුක දන්න අරන්

      Delete
    2. වීරවංශ පුකේ ඇරපු එකෙක්ගේ..ආ....නෑ...ඌට එච්චර හරියක් බෑනේ. වීරංවංශගේ වැල මදුල සූප්පු කරපු එකෙක්ගේ කට වන වෙලා වගේ. අනේ..ඊක්කා...

      Delete
  9. අර පේස්බුක් ස්ටාර් එක ඉක්මනට දාන්ඩ‍කො මෙයාල. අපිත් ආසයි කට්ටිය සුරුට්ටු ගහං ඉන්නව බලන්ඩ.

    ReplyDelete
  10. චේ ස්ටාර් තරඟයෙන් කිසිවෙකුත් නොසිතූ ලෙස 2012 චේ ස්ටාර් ලෙස රනිල් මහතා ජයග්‍රහණය කොට ඇත. මෙයට හේතුව නම් එජාපය විසින් චේටත් වඩා රැඩිකල් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ප්‍රකාශයට පත්කිරීමයි. එක්සත් ජාතික පක්ෂයේ කොල වර්ණය රතු පැහැයට මාරුකිරීම සම්බන්ධයෙන් රැස්වීමක් මේ මොහොතේත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
    --------------------------------
    ‍"චේ ස්ටාර්" බ්ලොග් සහ ෆේස්බුක් බුද්ධිමතුන්ගේ තරගය තවත් සුළු වේලාවකින් බලාපොරොත්වන්න.

    ReplyDelete