Wednesday, November 5, 2014

බබ්බු බලන්න එපා.. 18+

අමු සිංහලෙන් මේ කියන්නෙ.. බබ්බු බලන්න එපා.. 18+ නෙමෙයි කැමති එකක් දා ගනිල්ල..
.
.
.
.
.
..
.
.
.
.
.

සීදූව පොලිස් පොතේ ලියැවී ඇති අපචාර ක්‍රියාවන්ගෙන් සැලකිය‍ යුතු ප්‍රමාණයක් ඇත්තේ ගාමන්ට් කෙල්ලන්ට පේන්න තාප්ප අයිනේ  ජුන්ඩා එළියේ දමාගෙන සිටි වරත්තුවන් ගැනය. මෙය මානසික විකෘතිතාවයකි.


මෙම විකෘතියෙන් පෙළෙන්නන් ස්ත්‍රී පුරුෂ, වයස්, අධ්‍යාපනික බේදයකින් තොරව සමාජයේ ඕනෑ තරම් සිටිති. පෙර කරන ලද යම් කුසලයක් නිසා උසස් අධ්‍යාපනයක් ලබා බිළි බිය ඇතිකරගත් මෙවන් විකෘති කාමාතුරයන්ද ඕනෑ තරම් සිටිති.

ඔවුන්ට ඇති ලොකුම ප්‍රශ්නය තාප්පයක් අයිනේ ජුන්ඩා එළියේ දමාගෙන සිටීමට තරම් ගටක් නැති කමයි. ඒ නිසා ඔවුන් ජුන්ඩා දික්කරන් ඉන්නේ ෆේස්බුක් තාප්ප අයිනේය. 

පාරේ තාප්ප අයිනේ සිටින විට පාරේ යන එන වුන්ට අනිවාර්යෙන් පෙනෙන නිසා අමුතුවෙන් දැන්වීම ගැසීමට අවශ්‍ය නැත. නමුත් ෆේස්බුක් තාප්ප අයිනේ එසේ නොවේ. ෆේස්බුක් හි සිටින පාසැල් වයසේ ඉන්න පොඩි දරුපැටව්, මල් කැඩීම සඳහාම පැමිණෙන කොල්ලන් කෙල්ලන් ෆේස්බුක් තාප්ප වල ඇති පතරංග හෑලි කියවන්නේ නැත. එනිසා තමුන්ගේ ලිංගික යාදිනි ඔවුනගේ ඇස ගැටෙන්නට ඇඩ් එකක් මුලින්ම එල්ලිය යුතුය.
 
අමු සිංහලෙන් මේ කියන්නෙ.. බබ්බු බලන්න එපා.. 18+ නෙමෙයි කැමති එකක් දා ගනිල්ල..


එතැන් සිට ඇත්තේ අමු තිත්ත කුණුහරුපය. විශේෂත්වය වන්නේ මේ සියළු කුණුහරුප වපුරන්නේ බුකියේ සිටින චීත්තයක් දෙකක් වෙනුවෙනි. මේවා ලිවීමෙන් සහ විශේෂයෙන් කාන්තාවන් සහ කුඩා දරුවන්  මෙම අමු තිත්ත කුණුහරුප කියවනවා යයි සිතාගැනීමෙන් මේවා ලියන්නන් යම් ආකාරයක ලිංගිකමය තෘප්තියක් ලබයි.


මෙම ලිංගික අසහනකරුවන් ගැන අප දැනට ලියන්නේ මෙපමණකි.  ප්‍රසිද්ධ මාධ්‍යයක මානසික රෝගීන් හෙළිදරව් කිරීම නුසුදුසු දෙයක් බැවිනි. මේ ඔවුන්ට කෙරෙන අවසන් අනතුරු හැඟවීමයි. මෙම මානසික රෝගීන් මෙය නොතකා ඔවුන් තවදුරටත් මෙම සමාජ වීරෝධී අපචාරයෙහි යෙදෙන්නේ ඔවුන්ගේ නම් නම් ගම් සහිත සම්පූර්ණ මනෝ විශ්ලේෂණාත්මක විග්‍රහයක් ඉදිරියේදී පළ කෙරේ.


(මෙවන් ලිංගික අසහනකරුවන් ගැන මෙය කියවන ඔබත් දන්නේනම් මෙම අනතුරු හැඟවීම ඔවුනට පෙනෙන්නට ෂෙයාර් කරන මෙන් ඉල්ලමු)

9 comments:

  1. නම් ගම් සහිතව ලිපියක් දාන්න. මේ සයිට් ඒක ප්‍රයෝජනවත් වේවි. http://avajathaka.blogspot.com/

    ReplyDelete
  2. චමීර උබේ රෙදි ගැලවෙන්නයි යන්නෙ ඉක්ම්නට ජන්ගියක් ඇඩගනින්

    ReplyDelete
  3. බල්ල හරි කියුට්

    ReplyDelete
  4. මොකද බන් අර මානුශවාදී ණය කාරයන්ගෙ පෝස්ට් එක මැකුවෙ. උන් උබට ගාණක් දුන්නද?

    ReplyDelete
    Replies
    1. sirawatama math ahanna hitiye. muta ganak lebila wage

      Delete
  5. Prabath Jaysuriya. swayan wiwechanayak wage. :D

    ReplyDelete
  6. අමු හෙළුවෙන් ඉන්න එකෙක් අමුඩෙ ගහන් ඉන්න එකෙක්ගෙ හෙළුව පෙන්නනවා. කට ඇරියොත් කුණුහරුප කියන ප්‍රභාත් ජයසූරියගෙ සදාචාරය...!!! පුකෙනුත් හිනා

    ReplyDelete
  7. Chameera moo another awith?

    ReplyDelete
  8. ඔබ කරන්න යන දේ හරි. ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න කලින් ඕඩියන්ස් එක ගැන මදක් සිතීම වටී.

    ReplyDelete