Monday, June 2, 2014

ජනසේනා කරන්නේ කවුද?



“ජනසේනා” බ්ලොග් එක දැන් නොලියන්නේ ඇයි කියල බොහෝ දෙනෙක් අහනවා. අපෙත් අදහසක් තියෙනවා මේක නැවත ලියන්න පටන් ගන්න. නමුත් කාලය තමයි ප්‍රස්නේ. ඒ අතරේ මිතුරන් කිහිපදෙනෙක්ම දැනුම් දුන්නා ජනසේනා බ්ලොග් එක ලියන්නේ අහවලුන් යයි කියමින් ඇතැම් බංකොලොත් පුද්ගලයන් ෆේස්බුක්හි සිටින වෙනත් අයට මඩ ගසන ව්‍යාපාරයක් ගෙනියන බව. 

මුලින්ම කියන්න තියෙන්නේ මේකට සම්බන්ධ අපි කවුරුවත් ෆේස්බුක් හි එතරම් ක්‍රියාකාරී පිරිසක් නෙමෙයි. ඇත්තටම අපිට ඕවගේ නාස්ති කරන්න තරම් කාලය නැහැ. ඒක නිසා ඒ චෝදනා වැරදි බව තරයේම කියා සිටිනවා.

අපේ පැටිකිරිය හොයන කසිකබල් වාමාංශිකයන්ට කියන්න තියෙන්නේ මිනිස්සු පස්සේ පන්නන්න හදන්නේ නැතුව අදහස් පස්සේ පන්නන්න කියලා. මේක කිව්වට වැඩක් නෑ කියලා දන්නවා. ඉතිහාසයේ ඉඳන්ම  වාමාංශිකයන් කියන්නේ බණපොත වගේ මාක්ස්වාදය අදහන ගමන් තමුන්ගේ අසල්වැසියන් දිහා නිතර සැකයෙන් බලං ඉන්න වනචාරින් පිරිසක්. උන් හිතං ඉන්නවා උන් තමයි මේ ලෝකේ උතුම්ම දේවල් දන්නේ කියලා. ඒක නිසා වටේ පිටේ ඉන්න අනික් මිනිස්සු උන්ගේ අති උතුම් කිරි කලේට ගොම දාන්න බලං ඉන්න හරක් ගානට තමයි ගනං ගන්නේ. උන්ගේ මනෝරාජික කොමියුනිස්ට් ස්වර්ගය බිහිකරන්න වාමාංශික නොවන සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානක් උනත් මරලා දැම්මට කමක් නෑ කියලයි උං හිතන්නේ. 

මේක සමාන වෙන්නේ ඉස්ලාම් මූලධර්මවාදී මේනියාවට. දස ලක්ෂ ගණන් අහිංසක මිනිස්සු කුරිරු ෂරියා නීතියේ දංගෙඩියට බිලිවෙලා තියෙනවා වගේම වාමාංශික යයි හිතාගෙන ඉන්න මානසික ලෙඩ්ඩුන්ගේ ම්ලේච්ඡ ලේ පිපාසයට මේ ලෝකේ අහිංසක මිනිස්සු දස ලක්ෂ ගාණක් බිලිවෙලා තියෙනවා.

ඒක නිසා අපිට විරුද්ධව අවලාද නගන වමාංශික ළදරුවන් ගැන අපි හොඳට දන්නවා. මේ රටේ මිනිස්සුත් දන්නවා. ඔය ලෙඩේට අපි ළග ඕනෙතරම් බෙහෙතුත් තියෙන බව කියන්න ඕනේ.

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ ජනසේනා කරන්නෙ මොකාද කියලා හොයන ඔය කාලකන්ණි ගතිය අතෑරලා ජනසේනා අපි කියන්නේ මොකද්ද කියලා සිහිබුද්ධියෙන් බලන ලෙසයි. ශරීර පස්සේ එලවන්න ඔච්චරම ආසනම් අපිත් රෙඩි. උඹලට නැති ටී.ආර්.සී එක අපිට තියෙනවා. හැප්පෙන්න ඕනෙමනම් හැප්පිලා බලමු.

4 comments:

  1. පුහු....!
    මෑස්සෙක් ගිය උඩ කිව්වලු.
    අනේ උබේ අදහස්................
    උබේ අදහසුත් අදහස් නම් මහින්ද අබේසුන්දර ගෙ අදහසුත් අදහස් වෙන්න ඵපෑයි.............
    නිකන් ගො0 ජෝක් නොද ඉදහන් හිවලෝ...............

    ReplyDelete
    Replies
    1. අපේ ආතල් කුඩු වෙලා නේද බල්ලෝ? බුක් බුක්

      Delete
    2. පල බල්ලෝ යන්න.
      ආතල් කුඩු වෙලා තියෙන්නේ තොගේද මගේද කියලා තෝ බුරන බිරිල්ලෙන්ම තේරෙනවා......හා...හා...හ...

      මොනවා උනත් උබ උබේ නියම නමින්ම පෙනීහිටිය ඵක හොදයි.
      බල්ලා කරන්නේ ඌගේ සුවාමියා ඉජු ඉජු ගානකොට ලගට ඵන ඵකයි.......උඩ පෑනපෑන සුවාමියා දේන මස් කට්ටක් හපන ඵකයි.....උසි උසි .....කියනකොට කාගේ හරි පස්සෙන් පන්නලා හපන ඵකයි නේ ! ඉතින් ඔය වගේ කුජීත විදියට හෑසිරෙන උබලාට අනුකම්පා කරනව ඈර වෙන මක්කරන්නද බල්ලෝ???????

      Delete
    3. මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙනුයි බුරන්නෙ. බුක් බුහ්

      Delete