Thursday, May 9, 2013

අනේ තොපේ (විදුලි) විප්ලවේ



ඉහත බැනරය විදුලි බලට එරෙහිව මාරාන්තික විරෝධයකට එලැඹී සිටින අතිමානුෂවාදී ෆේස්බුක් විප්ලවවාදීන් විසින් දිගට හරහට ෂෙයාර් කරන ලද්දකි. මුන්ගේ විප්ලවීය පුකේ අමාරුව කොතෙක්ද යත් ඕනෙ දෙයක මුන්ට පේන්නේ ඇන්ටි රාජපක්ෂ කෑල්ල විතරය. තමුන්ගේ ආයුධ වලින් තමුන්ටම පස්ස පුරා වදිනවා පෙනෙන්නේ හෝ රිදෙන්නේ නැත.

මේ බැනර් එකෙන් ජනාධිපතිතුමාට මාර කිණ්ඩියක් දානවා යයි මේක හදපු/ෂෙයාර්කරන අම්බරුවන් හිතනවා ඇත. අනේ තොපෙ හිඟන මොලේ.

මේ බැනර් එකට අපිත් ලයික්ය. මොකද මේකෙ තියෙන්නේ විදුලි බිල් මගුලක් නොවේ. වර්තමාන සමාජ උගුලේ හසුවී විඳවන සිහිකල්පනාව ඇති ඕනෙම මනුෂ්‍යයෙකුගේ පරම පැතුමයි.

හතරැස් කාමරේක ජීවත්වන, එදිනෙදා ජීවත්වීම පිණිස උදේ හතේ සිට රාත්‍රී හත තෙක් කොහේ හෝ වහල් කඳවුරක ශ්‍රමය වගුරන (මුන් මේවාට කියන්නේ කාර්යාල කියාය. මුං හිතන්නේ ඒවා ඒ.සී කර ඇත්තේ උන්ට ආතල් එකේ ඉන්නට කියාය. තොපි දන්න තරම තමයි) සැබෑ මිනිස් ආශ්‍රයක් නැති නිසා සයිබර් අවකාශයේ ප්‍රොෆයිල් සමග ගණූදෙනු කරන, බාහිර විඳින්නට අවකාශයක් නැති නිසා මධ්‍යසාර හෝ ගංජා මගින් තමුන්ගේ අභ්‍යන්තරයම අවුල් කොට විඳින (හෝ විඳවන) කාලකන්ණි මිනිසුන්ගේ පැතුමයි. (අපද අඩු වැඩි වශයෙන් මේ කුලකයට අයත්ය)

මුන් දේශපාලනය කරනවා යයි කියන්නේ මේ රට මොකද්දෝ හොඳ තැනකට ගේන්නටලුය. අනේ තොපේ පුකේ දේශපාලනේ. ඔය පිට කරන්නේ දවස පුරා කොහෙවත් ඉන්න තක්කඩියෙකුට බැලමෙහෙ කිරීමට සිදුවීමේ ඇරියස් එකයි. තමුන්ව මොකෙක්වත් ගණන් නොගැනීමේ ඇරියස් එකයි. අවංක මිනිස් සම්බන්ධතා නැතිවීමේ ඇරියස් එකයි. තමුන්ගේ සියළු මජර ආශාවන් සන්තර්පණය කර ගැනීමට තරම් මුදල් නැති වීමේ දුකයි.

සත්‍ය තත්වය නම් ගැටළුව ඇත්තේ තමුන්ගේ ඇතුලතය. ඒ වුනාට මේක පිලිගන්න එක අමාරුය. ඒක නිසා ගැටළුව එලියේ තිබෙන දේශපාලනය බවට පත්කර ගනී.

(මෙවන් අසරණයින්ගේ සාමාන්‍ය සයිබර්  චරියාව වන්නේ නව ශ්‍රී ලංකා දේශපාලනය ගෲප් එකේ නිර්ධනයින්ගේ බඩගන්න ගැන හොටු පෙරා, රස සරණීයේ තඩි කෑමවේලකට ලයික් එකක්ද දමා, කොෆි ෂොප් එකේ පස්ස ඉරෙන පඬි ටෝකක් දෙකක් දමා වැලක් බලා නින්දට යෑමයි.)

මොකා මොනවා කිව්වත් මේ බැනර් එකේ තිබෙන ජීවිතයට අපි නම් ඉතා ආශා කරන්නෙමු. මේ මිහිතලය මත නිදහස් සත්වයෙක් වශයෙන් උපත ලබා, නිදහසේ ජීවත්වව, නිදහසේ මියයන්නට ඇත්නම් ඊට වඩා සැපතක් තිබිය නොහැකිය.

(මේකේ අන්තිමට තියෙන මහින්ද අබේසුන්දරගේ පඩංගු විපරම හෝ වාචාල හඩ්ඩාගේ කුණූ කතා අපි අහන්නේද නැත. යම් දවසක රාජපක්ෂ පරද්දන්නට  විශාලම මෙහෙය ඔවුන් දැනටම සිදුකරමින් සිටී. උන් දෙන්නට මල් තියල වැඳපියව් !)

30 comments:

  1. චූටියගේ නොදන්න කම ගැන මම පුදුම වුනේ නෑ. ගල් බෝතලයක, මාළු කිලෝ එකක, අයිස් කිලෝ 10ක ගණං ඇරුණු කොට වෙන මොන කෙංගෙඩියකවත් ගණං මිනුං වගේම රටේ තොටේ වෙන දේවල් ගැනත් ඌ දන්න දෙයක් නෑ.

    'බලං හිටහං රුපියල් දාහෙන් ෂේප් වෙන්න, ලබන මාසේ ඉදල අඩුම තරමේ රුපියල් පන්දාහක් වත් ලෑස්ති කරගනිං කරන්ට් බිල ගෙවන්න'

    'ඇයි යකෝ..එහෙම වෙන්නේ කොහොමද?.. මහින්දය කරන්ට් බිල අඩු කලානේ'

    http://modernpatriot12.blogspot.com/2013/05/1.html

    ස්තුතියි!

    ReplyDelete
  2. අරක්කු කාලක් ගහලා බඩු පොට් එකකට ගිහින් ශොට් එකක් දැම්මාම තියෙන සනීපෙ ජනසේනා වගේ ගම්බයියලාට තේරෙන්නේ නෑ. මට එක පාරක් ගොනෝරියා හැදුනා. ඒත් දැන් කොන්ඩම් පාවිච්චි කරලා වැඩේ කරන්න දන්නවා. ජනසේනා ටිකක් තෝ පොෂ් වෙයන්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. aids hadiya payiyata piba piba innawa kiyanneth aththada?

      Delete
  3. මචං 'අපි ගෙවන්නේ නෑ' ෆේස් බුක් පේජ් එකට යන්නේ මෙතනින්ද?

    https://www.facebook.com/apigewannene

    එලකිරි එක මේ මොකක්ද දාල තියෙන්නේ?

    අපි ගෙවන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ. කෝකටත් ගිහින් බලලා අපි ලියපුවත් මතක්කරගෙනම ආතල් එකක් ගන්න.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  5. //මේකේ අන්තිමට තියෙන මහින්ද අබේසුන්දරගේ පඩංගු විපරම හෝ වාචාල හඩ්ඩාගේ කුණූ කතා අපි අහන්නේද නැත. යම් දවසක රාජපක්ෂ පරද්දන්නට විශාලම මෙහෙය ඔවුන් දැනටම සිදුකරමින් සිටී.//

    මේක නම් පට්ට ඇත්ත මචං. විමසුම බැලුවහම වමනේ යනවා.

    ReplyDelete
  6. ප්‍රභාත් නමින් අයෙකු අප කණ්ඩායමේ නොමැත. එබැවින් අපට සම්බන්ධ නොමැති අය පිළීබඳව මෙහි කොමෙන්ට් කිරීමෙන් වලකින ලෙස දන්වමු. එවන් කොමෙන්ට් සියල්ල මකා දැමේ.

    ලියන්නා පිළීබඳව නොව ලියන දේ ගැන සලකා බැලීම වඩා අගනේය.

    ReplyDelete
  7. ජනසේනා හෙවත් ප්‍රභාත් ජයසූරිය....
    එයා ජනසේනා කියලා පෙනී සිටින්න සාධාරන හේතුවක් තියනවා පියා(උප්පැන්නයේ නම ඇති) ලිංගික බෙලහිනතාවයෙන් පෙලෙන නිසා අම්මට ජන සේනාවක්ම ශුක්‍රාණු පහ කර ඇති නිසා තමයි එයා ඒ නම දාගත්තේ. තාත්තා කලේ අම්මාට ශුක්‍රාණු පහකරන්න එන අයට පිම්පි කම් කිරීම සහ ලාම්පුව ඇල්ලීමය. අද මොහු එය හිරිකිතයකින් තොරව ආණුඩුව වෙනුවෙන් ඉටුකරයි. ඒ මාර්ගයෙන් මොහුට නීති විද්‍යෘල දොරටුව විවරවීම මොහු ලද ත්‍යාගයකි...

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුව මකන්නේ නැත. මෙය ස්ථීරවම අප කණ්ඩායමේ තම පුද්ගලික එදිරිවාදියෙකු සිටී යයි සැකකරන "අපි ගෙවන්නෙ නෑ" කණ්ඩායමේ සාමාජිකයෙකු විසින් දැමූවකි.
      අද කාලේ පොදු ජන යහපත පිණීස යයි කියමින් අරගල කරන්නෝ මෙම කොමෙන්ටුව දැමූ පුද්ගලයා වැනි අයයි.
      //ලිංගික බෙලහිනතාවයෙන් පෙලෙන නිසා අම්මට ජන සේනාවක්ම ශුක්‍රාණු පහ කර ඇති නිසා තමයි එයා ඒ නම දාගත්තේ. තාත්තා කලේ අම්මාට ශුක්‍රාණු පහකරන්න එන අයට පිම්පි කම් කිරීම සහ ලාම්පුව ඇල්ලීමය//
      තමා වැනිම වූ තවත් මිනිසෙක් ගැන මෙතරම් අසික්කිත ලෙස ලිවීමට තරම් වෛරයක් දරාගත්තෙකු ජනතාවට ආදරයෙන් තවත් තැනක අරගල කරයි. මේ වර්තමාන සමාජ අරගලකරුවාගේ සතය ස්වරූපයයි.

      අප ඉහත පෝස්ට් එකේ කියා ඇති දෙයට මෙය කදිම උදාහරණයක් වශයෙන් සලකන්න. වර්තමානයේ අරගල දේශපාලනය යනු තමුන්ගේ පුද්ගලික පෞරුෂ ගැටළු සහ වෙනත් වියවුල් සමාජ ගැටළු ලෙස සලකා බහිෂ්කරණය කොට ඒවා සමග පොරබැදීමයි. මෙය කිසිදු දිනෙක ඉවර වන්නක් හෝ ජයග්‍රහණය කරන්නක් නොවේ.

      අප කියන්නේ සරළ දෙයකි. මෙවන් අමු තිත්ත කුණූහරුප වැලකින් තම විරුද්ධ මත දරන්නෙකුට අසික්කිත ලෙස පහර දෙන්නෙකු, ඊළඟ මොහොතේ මහත් ආදරයකින් ජනතාවට ජයග්‍රහණ දිනාදීම සඳහා ඔබ වැළඳ ගැනීමට පැමිණෙයි. මෙය විපරීතයකි.

      මෙවන් විපරීතකරුවන්ගේ මානසික ගැටළු විමෝචනය (නොහොත් ස්වයං වින්දනය) වර්තමානයේ සමාජ අරගල ලෙස හඳුන්වයි.

      Delete
    2. අනේ හුකේ නන්නානේ බල්ලො හුකයි හදපානේ. කැරි සේනා

      Delete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. ජන සේනාවට නම් මේ රාජපස්ස පරිස්සම් කිරීමේ අමුතුම උණක් ඇත. මේ ජොබ මෙයිට කලින් ඉතාමත්ම විශිෂ්ට අන්දමින් බුකිය තුළ ඉෂ්ට සිද්ද කොළේ අර රංගොජා-වර්දන නම් වූ පුද්ගලයා විසිනි. ඇත්තටම ඒ අතින් ජනසේනාවට රංගොජා හට කිට්ටු වීමට පවා හැකියාවක් නැත. එබැවින් හැන්දෑ කොරේ ලිහිල් අමුඩයක් හෝ ජංගියක් වැන්නකින් සැරසී උහු ඉන්නා තැනක් සොයාගෙන ගොස් හරි කමක් නැහැ, රෙදි සේදීමේ සාස්තරය හරියට ඉගෙන ගෙන එන්නේ නම් මැනවි.

    බ්ලොග සහ බොග අතර පැහැදිලි වෙනසක් ඇත. බ්ලොග යනු රචකයා සිය අත්දැකීමක් ඇසුරින් ලබන කම්පනයක්, පාඨකයින් සමග බෙදා හදා ගනු වස් සිය ආනුභූතීන් සහ ලේඛන ශෛලිය යොදාගෙන කරන නිර්මාණාත්මක ප්‍රයත්නයකි. බොග යනු තමාට උඩින් ඉන්නා මොකා හෝ එකා "ඇරපිය කට" යයි දෙනු ලබන විධානයකින් අනතුරුව, කටට වක්කරන මොනවා හෝ දහජරාවක් දිරවා හලනු ලබන ගන්දස්කාර සම්පන්න දෙයකි (අසූචි, වර්චස් යනාදී නම් වලින් ද හැඳින්වෙන්නේ එය මැයි). මේ දෙක තේරුම් නොගැනීමේ පල විපාකය මෙවැනි මන්ද මානසික බොගවල් වලින් මනාව ප්‍රකට වේ.

    නොමිලේ දුන් ආතල් එකට තුති! අපි නම් ගෙවන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. චමීර දේද්දුවගේ ගේ බොග පෙනේ

      Delete
    2. ඇයි තොට කෙළ පෙරෙනවද උගෙ බොග දැක්කම? පල වේසිගෙ පුතෝ යන්න.

      Delete
    3. වරත්තු බල්ලා චමීරගේ බොග බුදිනව. තොපිට ගල් ගහල එලවන්න වටින්නෙ

      Delete
    4. අයි යකෝ මොකා හරි එකෙක් කාගෙ හරි බොගක් බුදිනකොට තොගෙ මවිල් කෙළින් වෙනවද?

      Delete
    5. නෑ බොල, ගද හතර අතේ විහිදෙනව. අසූචි සුනකයා

      Delete
    6. අනේ මේ චමිල් විමුක්ති හෙවත් ගවේෂක තුමා නේද? ඇයි මේ ඇනෝ ඇවිත්? එන්නකෝ ඔබේ අර ගවේෂක මූණුවරින්.. මෙහෙම ආවම නිකං රෙදි නැතුව හෙළුවෙන් ආව වගේ නේ..

      Delete
    7. අපෝ, චමීර පොන්ටියා මෙන්න ඇනො ඇවිත්. කො බන් අර පිට කොන්ද?

      Delete
    8. අම්මට හුඩු නෙළුක කැරිවිටයා ඇනෝ ඇවිත්.. කෝ බං අර කුලියට ගත්ත පොල්ල?

      Delete
  10. ජනසේනාට කිව යුත්තේ කසාද බැඳපු එවුන්ට ඉරිසියා නොකර දැන්වත් පෙලවහක් කරගන්නා ලෙසයි .නැත්නම් කාලෙකට කලින් කල පෙලවහවත් ප්‍රසිද්ධ කරගෙන අනුන්ට ඉරිසියා නොකරගෙන ජීවත් වන ලෙසයි .එවිට ජනසේනා නමින් බ්ලොග් අටවාගෙන ඇරියස් අල්ලගන්නට උවමනා නැත

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. චමීර දුප්දූවගේMay 22, 2013 at 10:35 AM

    අද 21 වර්ජනයෙන් අපි ආණ්ඩුව ගෙදර යැව්වා.

    ReplyDelete
    Replies
    1. තොපිලට ලැජ්ජාවක් නැද්ද?

      Delete
    2. කඩේ යන පරයින්ට කෙළවෙන්න තමා මෙන්න මේක ලිව්වේ. කියවල වත් හැදියන්.

      Delete
  13. අනාගත "ස්ත්‍රීවාදී වීදි සටන් උද්ගෝසන" සදහා පෙර පුහුණුව බාලිකා පාසල් වල වේගයෙන් බෝවෙමින් යන "Annuel Walk "හරහා සිදුවිය හැකි බව කවුරු නම් දනීද​? 80/90 දශකයේ අපේ බාලිකා පාසල්වල මෙවැනි විගඩම් සිදුවුණාද​? සිංහල කාන්තාවන් මෙලෙස මහ පාරේ විලි බිය නැතිව පෙල පාලිවල ගමන් යෑම හරහා අනාගතයේ කුමක් සිදුවේද​? කරුණාකර මේ සම්බනදයෙන් ලිපියක් ලියන්ඩ​. මේ අමන වැඩේට එකාවන්ව විරුද්ද වෙමු.

    http://www.facebook.com/media/set/?set=a.569532573069471.1073742013.143587452330654&type=1

    http://www.facebook.com/media/set/?set=a.565901996765862.1073742003.143587452330654&type=1

    ReplyDelete
    Replies
    1. ඇයි මහත්තයෝ ගැහැණු ළමයින්ට පාගමන් යන්න බැරිද? මේක දැක්කම ඔබතුමාට කාල ඉන්න බැරි ලෙඩක් හැදෙනවද? නැත්නම් යටිපල්ල කහන්න ගන්නවද?

      Delete