Tuesday, May 7, 2013

බේබද්දන්ගේ විදුලි විප්ලවය

රටක් දියුණු වෙන්නනම් වෙන්න ඕනෙ මේක තමයි හලෝ

අපි ගෙවන්නෙ නැති කස්ටිය අපේ ආගමනයත් සමග සද්ද වසා ඇති බවක් පෙනේ. ගෙවන්නෙ නැති පින්තූර ප්‍රොෆයිල් පික්චරේට දාගත්තු විප්පලවාදීන් අතලොස්සකට මේ වෙන විට ඇති ලොකුම ප්‍රශ්ණය විය හැක්කේ මේක ගලවලා දාන්නේ කොහොමද කියන එක විය හැකිය.

ඔය කවුරු කවුරුත් පරක්කුවෙලා හරි ඇත්ත තේරුම් ගත්තු එක වැදගත්ය. විදුලිය ගැන ලොකු ප්‍රශ්ණයක් ඇත. රටට අවශ්‍ය විදුලි ප්‍රමාණය ලාභදායීව නිෂ්පාදනය ගැටළුවකි. එනිසා සැපයුම අඛණ්ඩව පවත්වාගන්නට නම් විදුලි බිල වැඩිකල යුතුය. මේ හදිස්සියේ වෙනත් විකල්ප නැත.

විදුලි බිල තබා මොන බිලවත් අඩුවෙලා නැත. ඉස්සරහට අඩුවන්නේද නැත. අඩු නොකරන්නේ ආතල් එකට නොවේ. අඩු කල නොහැකි නිසාය. දිනෙන් දින විදුලි පාරිභෝජනය වැඩි වෙනවා තබා දශමයකින්වත් අඩු වන්නේ නැත. විදුලි පාරිභෝජනය වැඩි වන තරමට ලංකාවේ ගංගා වැඩිවන්නේ නැත. එනිසා කෙටිකාලීන විසඳුම් වලට යන්නට සිදුවේ. තෙල් වලින් විදුලිය හදන්නට සිදුවේ. අධික වියදම පියවා ගන්නට බිල් වැඩි කරන්නට සිදුවේ.

මහින්ද රාජපක්ෂගේ විදුලි බිල ගැන හොටු පෙරන එකෙක්වත් රටේ විදුලි ක්ෂේත්‍රයේ වර්ධනය ගැන හොරැහින්වත් බලන්නේ නැත. මහින්ද රාජපක්ෂ එනවිට කළුවරේ තිබූ ගම්මාන දහස් ගණනකට මේ කෙටි කාලය තුලදී විදුලිය ලබාදී ඇත. ලංකාවේ අති බහුතර මැතිවරණ කොට්ඨාශ වල විදුලිය නොමැති පවුල් 5% කටත් වඩා අඩු ප්‍රතිශතයකි. මේ 5% ත්, පවුල් දෙක තුනක් වැනි සංඛ්‍යාවක් වෙනුවෙන් විශාල වියදමක් දරා වැඩි දුරක් විදුලිය අදින්නට සිදුව ඇති තැන් වැනි ගැටළු නිසා ප්‍රමාද වෙමින් තිබෙන ඒවාය.

මොකා මොනවා කිව්වත් රටේ ආර්ථික වර්ධනයක් ඇත. අද වන විට ගම්බද පළාත්වල වුනත් (ඕනෑ තරම් දර තිබියදී) බත උයන්නේ කුකර් එකේය. බහුතර නිවෙස් වල වතුර මෝටරයක් භාවිතා කරයි. නිවෙස් විශාල ප්‍රමාණයක ශිතකරණයක් ඇත. වෙනත් විවිධාකාර විදුලි උපකරණ ඕනෑතරම් ඇත. මෙය සතුටුවිය යුතු තත්වයකි. මිනිසුන්ගේ ජීවන තත්වයන් සුවපහසු වීම සංවර්ධනයේ ලක්ෂණයකි.

සංවර්ධනය හොඳ දෙයකි. හැබැයි සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳින ගමන් සංවර්ධනයේ බිල ගෙවන්න බැහැයි කීම අමන කමකි. වෙනත් වචන නැත. අමන කමකි.

දැන් පවතින විදුලි අර්බුදයට එකම විසඳුම විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කොට පාඩුව අවම කර ගැනීමයි. එයට හොඳම පිළියම බිල වැඩි කිරීමයි. (කර්මාන්ත සහ ව්‍යාපාර පිළීබඳව මීට වඩා සහනයක් දීමට තිබූ බව ‘ජනසේනා’ අපගේ විශ්වාසයයි.)

මේ රටේ මිනිසුන් බණ කියලා හදන්නට බැරිය. (එහෙම පුළුවන් කියලා හිතන පිස්සන් කරුණාකර අංගොඩ මානසික රෝහලේ සුදුසුකම් ලත් වෛද්‍යවරියක හමුවී අනාගත විප්ලවය සැලසුම් කරගන්න) බණෙන් බැරි ඒවා අණෙන් පුළුවන.  මෙතෙක් කල් රෑ දවල් ලෝස් නැතුව නිකරුණේ පුළුස්සා දැමූ විදුලිය දැන් නැවතී ඇත. දරත් කාලයත් තිබියදී කම්මැලිකම නිසා කුකර් එකේ ඉවූ සෝබන ගෑනු දැන් දර හොයති. මේ ඉතිරි වන්නේ මෙතෙක් කල් නිකරුණේ පුළුස්සා දැමූ මහා ඩීසල් කන්දරාවකි. විය යුත්තේද එයයි.

විදුලි අර්බුදයට විසඳුම ලෙස මහින්ද ගෙදර යැවීමට අමුඩ ගැසීම මේ ශතකයේ විහිළුවයි. මහින්ද නොව කවුරු ආවත් මේ මොහොතේ විදුලි බිල අඩුකල නොහැකිය. අඩු කරනවානම්, ඒ පාඩුව පියවා ගැනීමට වෙන මොනවා හෝ වැඩිකල යුතුමය. මේක නොතේරෙන බබ්බු ලංකාවේ නැත.

අපි ගෙවන්නේ නැහැයි කියන අමනයින් මේ කෑ ගහන්නේ බොරුවට බව අපි දනිමු. මේ කෑ ගහන්නේ බිල ගෙවාගන්ඩ බැරුව නෙමේ. මෙහෙමවත් මහින්දව ගෙදර යවාගන්ඩ පුළුවන්ද බලන්ඩ.

උදාහරණයක් හැටියට අපි ගෙවන්නෙ නැති වීරයන්ගේ ගෲපයට විශාල ප්‍රචාරයක් ලබාදෙන්නේ කුස් ප්‍රනාන්දු නම් (මොකද්ද හලෝ මේ නම?) අයෙක් බව පෙනේ. ඒ අනුව මෙම ගෲපය කුස් නැමත්තාගේ නිර්මාණයක් විය හැකිය.. කුස් ප්‍රනාන්දු යනු කවරෙක්දැයි අපි සොයා බැලුවෙමු. මොහු ෆේස්බුකිය පුරා දාන පෝස්ට් හා කමෙන්ට් අනුව නොම්මර එකේ බේබද්දෙකි. අපි ගෙවන්නෙ නෑ යයි කීම මොහුට අනුව සාධාරණය. මක් නිසාද බීමටම වියදම් කිරීම නිසා මොහුගේ අතේ මාසය අවසාන වන විට සත පහක් ඉතිරි වන්නේ නැත. ඉතින් ලයිට් බිල ගෙවීමට නොහැකිය. අපි ගෙවන්නෙ නෑ යයි කෑ ගසයි. මොහුට රැවටෙන මෝඩයන් සුළු පිරිසක්ද ඒ සමග එකතුවී ඇති බව පෙනේ. මෙම ගෲපය සමග සිටින දෙද්දුවගේ, මංජුල වැනි බහුතරයක් ඔහුටම ගැලපෙන බේබද්දන් බව පෙනේ. මොවුන් මාසයකට මත්පැන් වලට වියදම් කරන මුදලින් අහල ගම් හතක ලයිට් බිල ගෙවීමට හැකිය.

ඉතින් බේබදුකම නිසා අතේ සල්ලි නැත. සල්ලි නැති නිසා විදුලි බිල ගෙවන්න නොහැක. ඉතින් අප්පි ගෙවන්න්න්නෙ නෑඈඈඈඈ....... කියා මොරදෙයි. ගොන් ආතල්.

26 comments:

  1. අපි බිව්වාම තොපිට අමාරුද? අපි බීල ඉවර වෙලා අපේ ගෑණුන්ට හොඳට සැප දෙනවා. තොපිට ඉතින් ගෑණියෙක්වති න්න එකක්ද. මම සිගරැට් එකක් ගහලයි හැමදාම බුදිය ගන්නෙ. සික් එකක තියෙන ආතල් එක තෝ වගේ මරාවාදී ගූ හේරන්ට තේරෙන්නේ නෑ. මරාවාදී පින්ගුත්ටරයින්ට එජාපෙ අපි එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්.

    ReplyDelete
    Replies
    1. හික් හික් උඹලගෙ සික් එක. මෝඩ පාටයි.

      http://www.facebook.com/photo.php?fbid=451356778282161&set=a.368357156582124.88910.326976754053498&type=1&relevant_count=1

      Delete
    2. සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      කළින් කළට ලණු කනවා - හොර මැර කම් වැඩි වෙනවා....//
      කැබිනට් එක වෙනස් උනත් - ආයෙ හොරුන්ටම දෙනවා....
      එහෙම මිසක් කිසිම දිනෙක - නොගෙව ඉන්නෙ නෑ....

      සඳ හිරු තරු....//

      ජනතාවගෙ දුක දන්නෝ - අපට එරෙහි වී එන්නෝ....//
      සීමා මායිම් වැට කොටු - අපේ මෝඩ කමට නැතේ....
      වැරදීමෙන් ඇස් ලැබුණත් - අපි දකින්නෙ නෑ..

      සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      Delete
    3. සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....

    4. සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....

  2. ඉර හඳ තරු පවතින තුරු අපි ගෙවන්නෙ නෑ
    හරි රැඩිකල් ගොට්ටො අපී, තද කලුවර අපට හිමී
    අපි ගෙවන්නෙ නෑ, අපි ගෙවන්නේ නෑ

    ෆේස් බුකියේ වැජඹෙනවා - රටට බරක් වී එනවා
    ෆේස් බුකියේ වැජඹෙනවා - රටට බරක් වී එනවා
    ඒ අස්සේ ලයිට් නිවන් ආයෙත් බුකියට එනවා
    එහෙම වුණත් කිසි දිනෙක අපි ගෙවන්නෙ නෑ

    විදුලි බිලට සවි දෙන්නෝ - අපට එරෙහි වී එන්නෝ
    විදුලි බිලට සවි දෙන්නෝ - අපට එරෙහි වී එන්නෝ
    උන්ව පතුරු ඇර ඇර අපි ආයෙත් බුකියට එනවා
    එහෙම මිසක කිසිම දිනෙක අපි ගෙවන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      කළින් කළට ලණු කනවා - හොර මැර කම් වැඩි වෙනවා....//
      කැබිනට් එක වෙනස් උනත් - ආයෙ හොරුන්ටම දෙනවා....
      එහෙම මිසක් කිසිම දිනෙක - නොගෙව ඉන්නෙ නෑ....

      සඳ හිරු තරු....//

      ජනතාවගෙ දුක දන්නෝ - අපට එරෙහි වී එන්නෝ....//
      සීමා මායිම් වැට කොටු - අපේ මෝඩ කමට නැතේ....
      වැරදීමෙන් ඇස් ලැබුණත් - අපි දකින්නෙ නෑ..

      සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      Delete
    2. සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      කළින් කළට ලණු කනවා - හොර මැර කම් වැඩි වෙනවා....//
      කැබිනට් එක වෙනස් උනත් - ආයෙ හොරුන්ටම දෙනවා....
      එහෙම මිසක් කිසිම දිනෙක - නොගෙව ඉන්නෙ නෑ....

      සඳ හිරු තරු....//

      ජනතාවගෙ දුක දන්නෝ - අපට එරෙහි වී එන්නෝ....//
      සීමා මායිම් වැට කොටු - අපේ මෝඩ කමට නැතේ....
      වැරදීමෙන් ඇස් ලැබුණත් - අපි දකින්නෙ නෑ..

      සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      Delete
  3. මම දැක්ක වැදගත් කොමෙන්ටුවක් මෙතනත් දාන්න වටී.

    [[රට ගැන ලොකු ටෝක් දෙන උදවිය බුකියෙ ඕනැ තරම් ඉන්නවා. ඒත් උන් හවසට කරන්නේ රුපියල් දාස් ගණන් වියදම් කරල අරක්කු බොන එක. අන්තිමට ඒ අපතයින්ට ලයිට් බිල ගෙවා ගන්නවත් සල්ලි නෑ.

    ලයිට් බිල් ගෙවන්නේ නෑ කියලා කියන්න උදවිය "අරක්කු සිගරැට් වලට මීට පස්සේ ගෙවන්නේ නෑ" කියල තමන්ටම පොරොන්දු වුණානම් කොච්චර වටිනවාද...]]

    ReplyDelete
    Replies
    1. 1000% ක් එකඟයි.

      Delete
    2. ඔය කිව්වට මාත් බොනවා ..එක දවසක් වගෙ රජගෙදරට ගිහින් සිරිපතුල වැඳලා ඊට පස්සේ හැම්දාම අසූචි ගාගන්නවා-ජනසේනා

      Delete
    3. සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      කළින් කළට ලණු කනවා - හොර මැර කම් වැඩි වෙනවා....//
      කැබිනට් එක වෙනස් උනත් - ආයෙ හොරුන්ටම දෙනවා....
      එහෙම මිසක් කිසිම දිනෙක - නොගෙව ඉන්නෙ නෑ....

      සඳ හිරු තරු....//

      ජනතාවගෙ දුක දන්නෝ - අපට එරෙහි වී එන්නෝ....//
      සීමා මායිම් වැට කොටු - අපේ මෝඩ කමට නැතේ....
      වැරදීමෙන් ඇස් ලැබුණත් - අපි දකින්නෙ නෑ..

      සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      Delete
  4. Replies

  5. විදුලි බලය අපි ලබා ගන්නේ නිකං නෙමෙයි, බිලක් ගෙවලා. විදුලි පරිභෝජනය සහ ඉල්ලුම වැඩි වීම කියන්නේ යහපත් දෙයක් මිසක් අයහපත් දෙයක් වෙන්නේ කොහොමද.? ඉල්ලුම වැඩි වීම කියන්නේ වැඩියෙන් ලාභ ලබන්න පුළුවන් අවස්ථාවක්. විදුලි බල ඉල්ලුම වැඩි වීමක් තියෙනවා නම් එයින් තව තවත් බිල අඩු කිරීමටයි අවස්ථාවක් ලැබෙන්නේ. විදුලි පරිභෝජනය සහ ඉල්ලුම අඩුවීමෙන් සිදු වන්නේ ඒකකයක් සඳහා යන වියදම ඉහල යාමයි.

    ආර්ථික විද්‍යාවේ ඉතාම සරල මූලධර්ම ගැන වත් කිසිම අවබෝධයක් නැති අය කලමණාකරණ තීරණ ගැනීම රටේ අවසනාවක් ද.?

    ReplyDelete
    Replies
    1. සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      කළින් කළට ලණු කනවා - හොර මැර කම් වැඩි වෙනවා....//
      කැබිනට් එක වෙනස් උනත් - ආයෙ හොරුන්ටම දෙනවා....
      එහෙම මිසක් කිසිම දිනෙක - නොගෙව ඉන්නෙ නෑ....

      සඳ හිරු තරු....//

      ජනතාවගෙ දුක දන්නෝ - අපට එරෙහි වී එන්නෝ....//
      සීමා මායිම් වැට කොටු - අපේ මෝඩ කමට නැතේ....
      වැරදීමෙන් ඇස් ලැබුණත් - අපි දකින්නෙ නෑ..

      සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      Delete
  6. රනිල්ගෙ කටු කන බල්ලාMay 8, 2013 at 9:32 AM

    පහුගිය කාලෙ දේශපාලඥයින් පොලීසියට ගහපු එක ගැන විපස්සෙ අපි ගොඩක් දුක් වුණා. දැන් තේරෙනව ඒ ඇයි කියල. පොලීසිය වෙනුවෙන් අඬාපු විපස්සෙ අපි දේශපාලන අතින් මොන තරම් ළදරුවොද නේද?

    http://lankacnews.com/sinhala/news/94049/

    පොලීසිය වෙනුවෙන් අඬාපු අපි මීට පස්සේ පොලීසියට විරුද්ධව වචනයක් කිව්වත් බල්ලෙකුට වගේ වෙඩි කන්න වේවි. ශිහ් අපි වගේ තක තීරු බල්ලො වගයක්.

    ReplyDelete
    Replies
    1. සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      කළින් කළට ලණු කනවා - හොර මැර කම් වැඩි වෙනවා....//
      කැබිනට් එක වෙනස් උනත් - ආයෙ හොරුන්ටම දෙනවා....
      එහෙම මිසක් කිසිම දිනෙක - නොගෙව ඉන්නෙ නෑ....

      සඳ හිරු තරු....//

      ජනතාවගෙ දුක දන්නෝ - අපට එරෙහි වී එන්නෝ....//
      සීමා මායිම් වැට කොටු - අපේ මෝඩ කමට නැතේ....
      වැරදීමෙන් ඇස් ලැබුණත් - අපි දකින්නෙ නෑ..

      සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      Delete
  7. සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....

  8. ගොඩ පෙරකදෝරුවා තමන්ව හොර පාරෙන් නීති විද්‍යාලයට යවපු එකට ආණ්ඩුවට කෘතග්‍රණ සලකන්න ජනසේනා නමින් ඇවිත් තියනවා.. නමුත් ඔහු මානසිකව නිරෝගී පුද්ගලයෙක් නොවන බව ලොව පවසනවා.... මූ කියන්නේ ආණ්ඩුව කතරන හැම බලු වැඩක්ම ඌව ලෝ කොලේජ් යවපු නිසා ඉවසන්න ඕන කියලා කොහොමද ටිකිරි මොලේ...

    ReplyDelete
    Replies
    1. සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      කළින් කළට ලණු කනවා - හොර මැර කම් වැඩි වෙනවා....//
      කැබිනට් එක වෙනස් උනත් - ආයෙ හොරුන්ටම දෙනවා....
      එහෙම මිසක් කිසිම දිනෙක - නොගෙව ඉන්නෙ නෑ....

      සඳ හිරු තරු....//

      ජනතාවගෙ දුක දන්නෝ - අපට එරෙහි වී එන්නෝ....//
      සීමා මායිම් වැට කොටු - අපේ මෝඩ කමට නැතේ....
      වැරදීමෙන් ඇස් ලැබුණත් - අපි දකින්නෙ නෑ..

      සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
      ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
      නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

      Delete
  9. ප්‍රභාත් නම් ගොඩපෙරකදෝරුවා තමන්ගේ ලිංගික බෙලහීනතාවය නිසා අනෙකා පොන්නයා ලෙස නම්කරයි යන අපගේ හෙලිදරව්ව මකාගෙන ඇත.... නිවසේ මවගේත් පියාගේත් අතර ඇති මූලික ප්‍රශ්ණයට හේතුවද මෙම පොන්නයා යන වචනය හා බැදී පවතින බව අපට නොරහසකි... අප එය යතාකාලයේදී සාක්ෂිත් සමගින් ඉදිරිපත්කරනු ඇත. එතෙක් ඔබට නර්ථනයේ යෙදීමට අවසර......

    ReplyDelete
  10. ජන සේනාද නැත්නම් රෙන සේනාද?

    ReplyDelete
    Replies
    1. මට නම් පේන්නේ දෙන සේනා වගේ.

      Delete
  11. රෙන සේනා වගේ ආණ්ඩුව ගානේ නෙවෙයි උන් බොන්නේ
    ඒ වගේම රෙන සේනලට බොන්න උන් ගෙවන්නත් කැමති නෑ

    ReplyDelete
  12. එක පැත්තකින් බලු සේනාව, අනිත් පැත්තෙන් ජන සේනාව. මෙහෙම එකපාර ආතල් දෙක දෙක දෙන්න එපා ඕයි.. හිනා වෙලා මැරෙනවා.

    පලි/ ආර්ථික විද්‍යාවේ මූලික මූලධර්ම වත් නොදන්නා මෙවැනි කබ්බන් හට කරන්න පුළුවන් එකම දේ තමන්ට උඩින් ඉන්නා මොකා හෝ එකා (මහ කබ්බා) පොවන දේ එලෙසින්ම බොගේ වැපිරවීමයි. විදුලි බිලට කළ හදිය ගැන මුන් එක්ක කතා කරන එකට පවා පාඩුය.

    ReplyDelete