Friday, May 3, 2013

අපි ගෙවන්නෙ (නැත්තෙ) නෑ....

-අපි ගෙවන්නේ නෑ-
මෙහෙම කිව්වට ඇත්තටම මුන් ගෙවලාය. එහෙම නැත්නම් මුන්ගේ ගෙවල්වල උන් ගෙවලාය. මොකද මම දන්නා විදිහට මේ එකෙක්ටවත් නොගෙවා ඉන්න බැරිය. නොගෙවා ඉන්නවානම් එක්කෝ පන්සලකට යායුතුය. නැත්නම් පල්ලියකට හෝ කෝවිලකට යා යුතුය.

ගෙවන්න එපා කියන බිම්බිසාරලා බහුතරයක් වාසය කරන්නේ බෝඩින් වලය. ඉතින් අපිට පාන්ද ?තොපි විදුලි බිල ගෙවන්න එපා. මොකද විදුලි බිල ගෙවන්නේ තොපේ බෝඩිම අයිතිකාරයා නිසාය. ඉතින් මේ ජෝකරයන්ගේ ආතල් නොදන්නා අහිංසකයන් ඇත්තටම විදුලි බිල ගෙවලා නැත්නම්, මුන්ගේ ගුලිය දෙහි ඇඹුලෙන් ගලගා කාලාය.

පුලුවන්නම් අපි බෝඩින් ගාස්තු ගෙවන්නේ නෑ කියල පාඨයක් හදපල්ලා. එතකොට නම් ඔය ගූ විරෝධය ආණ්ඩුවට කෙසේවෙතත් බෝඩිමේ අයිතිකාරයාට දැනෙන්නට ඉඩ තිබෙන්නේය. ඒක අතකින් -අපි ගෙවන්නේ නෑ- කියන ඒක හරිය. මොකද තොපි ගෙවන්නේ නැති නිසාය. ගෙවන්නේ තොපේ බෝඩිමේ අයිතිකාරයා හෝ උඹලා මාසේ අන්තිමට ගෙදරට මුදලක් යවපු පසු ගෙදර උන්ය. ඇත්තටම උඹලා හරිය. මොකද ඇත්තටම උඹලා නොගෙවන නිසාය.

අර නිරමාල් දේව-ආසිරියා 6% අල්ලාගෙන රටම ගොනාට ඇන්දුවා වගේ බුකියේ -අපි ගෙවන්නේ නෑ- කියා පිටුවක් හදාගෙන පොඩි ගොන් පාට් එකක් රඟ දක්වලාය. පව් අර අනුරාධපුරේ අසරණ දෙමව්පියෝ. උන් එහෙ ගෙවනවාය. මුන් මෙහේ කෙලින්ම නොගෙව්වාට වක්‍රාකාරව ගෙවනවාය. අන්තිමට මුන්ගේ පිටුවට like දමන එවුනුත් ගෙවනවාය.අපි ඔක්කොම ගෙවනවාය. අන්තිමට තොපේ පිටුවට like කරපු එවුනුත් කියන්නේ, 

අපි ගෙවන්නේ නෑ??? ගෙවන් නැත්නම් බම්බු ගහගනින්....!!! කියාය.

12 comments:

  1. ආ....ප්‍රභාත් දැන්ද පුක මූට්ටු වුනේ...මං දැක්කා නන්නත්තාර වෙන්න ඉල්ලං කනවා.

    ReplyDelete
    Replies
    1. ඉර හඳ තරු පවතින තුරු අපි ගෙවන්නෙ නෑ
      හරි රැඩිකල් ගොට්ටො අපී, තද කලුවර අපට හිමී
      අපි ගෙවන්නෙ නෑ, අපි ගෙවන්නේ නෑ

      ෆේස් බුකියේ වැජඹෙනවා - රටට බරක් වී එනවා
      ෆේස් බුකියේ වැජඹෙනවා - රටට බරක් වී එනවා
      ඒ අස්සේ ලයිට් නිවන් ආයෙත් බුකියට එනවා
      එහෙම වුණත් කිසි දිනෙක අපි ගෙවන්නෙ නෑ

      විදුලි බිලට සවි දෙන්නෝ - අපට එරෙහි වී එන්නෝ

      උන්ව පතුරු ඇර ඇර අපි ආයෙත් බුකියට එනවා
      එහෙම මිසක කිසිම දිනෙක අපි ගෙවන්නේ නෑ

      Delete
    2. [[අර නිරමාල් දේව-ආසිරියා 6% අල්ලාගෙන රටම ගොනාට ඇන්දුවා වගේ බුකියේ -අපි ගෙවන්නේ නෑ- කියා පිටුවක් හදාගෙන පොඩි ගොන් පාට් එකක් රඟ දක්වලාය.]]

      6% ඇදගෙන නෝන්ඩිය දායි කියල මම මුලින්ම හිතුව. උඹල අන්තිමට මඩ ගහන්නේ රටේ සරසවි සිසුන්ටයි. උඹ වැස්සකටවත් කැම්පස් නොගියට බ්ලොග් අවකාශයේ ඉන්නේ වැඩි හරියක් කැම්පස් ගිය අය. තොපිට මතක හිටින්න දෙකක් කියන්නම් අහගනින්.

      මේක හොඳට මතක තියා ගන්න 6% නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නය. අද අපේ සරසවි මාතාව කෙලෙසන සල්ලාලයින්ගෙන් ඇයව මුදවා ගැනීමටයි අද මුළු ශිෂය ප්‍රජාවම සූදානම් වෙන්නෙ.

      අද රටේ නිදහස් අධ්‍යාපනය ‍රැක ගන්නවනම් ඒක කරන්නෙ කැම්පස් ගිය කොල්ලො විතරයි. කැම්පස් නොගිය උන්ට අධ්‍යාපනයට හෙණ ගහල ගියත් කමක් නෑ. ඒ විතරක්ද උන් කැම්පස් කොල්ලෙක්ව දැක්කත් ඉරිසියාවෙ පැලෙනව.

      ඒ ලෙවල් කිව්වාම චූ යන මෝඩයින්ට කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් තේරෙන්නෙ නෑ. කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් දැනගන්නමම් , සරසවි අධ්‍යාපනයේ වැදගත් කම තේරෙන්නනම් සරසවි මාතාවගේ තුරුලේ උණුසුම දැනිල තියෙන්න ඕනැ. අනිත් මෝඩයින් කරන්නෙ කැම්පස් වලට හෙණ ගහපන් කියන එකයි.

      කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද? කැම්පස් කොල්ලෙක් කොච්චර අවලස්සන වුණත් ඒකෙක් එක්ක යාලු වෙන්න ඕනැම කෙල්ලෙක් කැමතියි. තමන්ගෙ කොල්ලව අත හැරල කැම්පස් කොල්ලොත් එක්ක යාලු වෙන ඕනැ තරම් කෙල්ලන්ව මම දැකල තියෙනව. ඉතින් වැස්සකටවත් කැම්පස් නොගිය ඒලෙවල් භීතිකාව තියෙන නූගත් ගොඩේ කාලකන්නින්ට කැම්පස් කොල්ලොත් එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්.

      කාන්තාවන්ගෙන් කැම්පස් කොල්ලන්ට තිබෙන ගෞරවය කොච්චරද කියල කියනවනම් නල දරු උපත් සඳහා පුරුෂ ශුක්‍රාණු හැටියට යොදා ගන්නේ වෛද්‍ය පීඨ වල වෛද්‍ය සිසුන්ගේ ශුක්‍රාණුයි. එම පුරුෂ ශුක්‍රාණු අපගේ බයෝ ඩේටා රහිතව ස්ට්‍රෝ කරල හොස්පිට්ල් වල තියලයි තියෙන්නෙ. ගිය මාසේ මාත් ඒකට ඩොනේට් කළා. මම මේ ඇත්ත හෙළි කරද්දී මට බැනල අපහාස කරල මගේ අහිංසක අම්මට බැනපු උන්ටයි මේ කියන්නෙ, උඹලගෙ ගෑණිට / සහෝදරියන්ට / නැන්දලට / පුංචිලට ඉදිරියේදී නල දරු උපත් කරගන්න ඕනැ වුණොත් ඒකට අවශ්‍ය ශුක්‍රාණු ගනිද්දී ඒවා මගේ ශුක්‍රාණු වෙන්නත් පුළුවන් කියල මතක තියා ගනින්. යම් දිනෙක උඹල නලවන දරුවාගේ සැබෑ ජාතකය මගේ අතේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උඹලගෙ නල දරු උපත් කරගත්ත ගෑණිට/ සහෝදරියන්ට/ නැන්දලට / පුංචිලට ……….. සරසවි සිසුනුයි. ඒ හින්ද සරසවි සිසුන් යනු කවුද කියල හොඳට මතක තියා ගනින්. මට මීට කලින් බැනපු උන් ලැජ්ජ වෙයන්.

      ආණ්ඩුවට කඩේ යන ගමන් කැම්පස් වලට බැනල කොමෙන්ට් දාන උන් ගොඩක් අය කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවන් කියල තේරෙනව. එස් බීගේ රෙදි අපුල්ල අපුල්ල කොමෙන්ට් දාන මොට්ටපලලාගෙන් මම අහන්නමයි හිටියෙ, උඹලට ඩිග්‍රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ?

      වැස්සකටවත් කැම්පස් නොගිය කාලකන්නින් කියන්නෙ මහම මහ කරුමක්කාරයො කොටසක්. ගෙදරින් කකා බිබී අන්තිමට මොකක් හරි ජොබ් කට්ටක් සෙට් කරගන්න උපන්නාට මේ ලොව වැනෙන තිරිසනුන් වගේ එවුන්. ඉතින් තිරිසනුන්ට මොන නිදහස් අධ්‍යාපනද. උන් කරන්නෙ කැම්පස් වලට වින කරන එක.

      අන්න ඒ නිසා තමයි නූගත් ගොඩේ බයියලා කැම්පස් වලට එනකොට උන්ගේ ඔළුවෙ තියෙන ඔක්කොම දහ ජරා කුණු ටික කොමන් එකේදී අපි හෝදල අයින් කරල පද්ධතිය ගැන උගන්වන්නෙ. පද්ධතිය ‍රැක ගන්න තමයි මේ ඔක්කොම කරන්නෙ.

      තමන්ගේ ජීවිත පවා පරදුවට තියමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලය වැස්සකටවත් කැම්පස් නොගිය මොඩයින්ට ආදර්ශයක්. අද වෙනකොට අන්තරේ කී දෙනෙක් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදල තියෙනවද? ඒත් කැම්පස් නොගිය නූගත් අමනයින් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කරල තියෙන්නෙ මොකක්ද? කැම්පස් කොල්ලන්ට බනින නූගත් පාහරයින්ට හෙණ හතම ගහපන්.

      ජනසේනා ගෙරියෝ තොට ඇද්ද?

      Delete
    3. Lol! Modaya......

      Delete
  2. සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
    ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
    නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

    කළින් කළට ලණු කනවා - හොර මැර කම් වැඩි වෙනවා....//
    කැබිනට් එක වෙනස් උනත් - ආයෙ හොරුන්ටම දෙනවා....
    එහෙම මිසක් කිසිම දිනෙක - නොගෙව ඉන්නෙ නෑ....

    සඳ හිරු තරු....//

    ජනතාවගෙ දුක දන්නෝ - අපට එරෙහි වී එන්නෝ....//
    සීමා මායිම් වැට කොටු - අපේ මෝඩ කමට නැතේ....
    වැරදීමෙන් ඇස් ලැබුණත් - අපි දකින්නෙ නෑ..

    සඳ හිරු තරු පවතින තුරු නොගෙව ඉන්නෙ නෑ....
    ආණ්ඩුවේ ගොට්ටො අපි....පව් ගෙවන්න උරුම වුනි....
    නොගෙව ඉන්නෙ නෑ...නොගෙව ඉන්නෙ නෑ.....//

    ReplyDelete
    Replies
    1. ඉර හඳ තරු පවතින තුරු අපි ගෙවන්නෙ නෑ
      හරි රැඩිකල් ගොට්ටො අපී, තද කලුවර අපට හිමී
      අපි ගෙවන්නෙ නෑ, අපි ගෙවන්නේ නෑ

      ෆේස් බුකියේ වැජඹෙනවා - රටට බරක් වී එනවා
      ෆේස් බුකියේ වැජඹෙනවා - රටට බරක් වී එනවා
      ඒ අස්සේ ලයිට් නිවන් ආයෙත් බුකියට එනවා
      එහෙම වුණත් කිසි දිනෙක අපි ගෙවන්නෙ නෑ

      විදුලි බිලට සවි දෙන්නෝ - අපට එරෙහි වී එන්නෝ
      විදුලි බිලට සවි දෙන්නෝ - අපට එරෙහි වී එන්නෝ
      උන්ව පතුරු ඇර ඇර අපි ආයෙත් බුකියට එනවා
      එහෙම මිසක කිසිම දිනෙක අපි ගෙවන්නේ නෑ

      Delete
  3. Prasad Welikumbura පින් පියෝ, මේකට ආවෙ උඹේ ලින්ක් එක දැකලයි.නොමිලයේ ප්‍රචාරයක් ලබා දෙන්නේ තොට ගොඩක් රිදිල නිසා නෙමෙයි ඈ.

    ReplyDelete
  4. මමත් කලින් ලයිට් බිල් ගෙවන්නේ නෑ කියල ටෝක් කරපු එකෙක්. ඒත් මාසෙ අන්තිමට අපිට ගෙවන්න වෙනවානේ. මට හිතෙනව අපි නිකන් පොන්න වැඩක් කළේ කියල. ශිහ් අපි වගේ පොනයො මාසෙ අන්තිමට ගිහින් ලයි බිල් ගෙවනවානෙ.

    ReplyDelete
    Replies
    1. උඹට පිස්සුද මේන් බලපන් අපි ගෙවන්නෙ නෑ.

      https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/486881_454036918014384_1323239956_n.jpg

      Delete
  5. [[අර නිරමාල් දේව-ආසිරියා 6% අල්ලාගෙන රටම ගොනාට ඇන්දුවා වගේ බුකියේ -අපි ගෙවන්නේ නෑ- කියා පිටුවක් හදාගෙන පොඩි ගොන් පාට් එකක් රඟ දක්වලාය.]]

    6% ඇදගෙන නෝන්ඩිය දායි කියල මම මුලින්ම හිතුව. උඹල අන්තිමට මඩ ගහන්නේ රටේ සරසවි සිසුන්ටයි. උඹ වැස්සකටවත් කැම්පස් නොගියට බ්ලොග් අවකාශයේ ඉන්නේ වැඩි හරියක් කැම්පස් ගිය අය. තොපිට මතක හිටින්න දෙකක් කියන්නම් අහගනින්.

    මේක හොඳට මතක තියා ගන්න 6% නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නය. අද අපේ සරසවි මාතාව කෙලෙසන සල්ලාලයින්ගෙන් ඇයව මුදවා ගැනීමටයි අද මුළු ශිෂය ප්‍රජාවම සූදානම් වෙන්නෙ.

    අද රටේ නිදහස් අධ්‍යාපනය ‍රැක ගන්නවනම් ඒක කරන්නෙ කැම්පස් ගිය කොල්ලො විතරයි. කැම්පස් නොගිය උන්ට අධ්‍යාපනයට හෙණ ගහල ගියත් කමක් නෑ. ඒ විතරක්ද උන් කැම්පස් කොල්ලෙක්ව දැක්කත් ඉරිසියාවෙ පැලෙනව.

    ඒ ලෙවල් කිව්වාම චූ යන මෝඩයින්ට කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් තේරෙන්නෙ නෑ. කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් දැනගන්නමම් , සරසවි අධ්‍යාපනයේ වැදගත් කම තේරෙන්නනම් සරසවි මාතාවගේ තුරුලේ උණුසුම දැනිල තියෙන්න ඕනැ. අනිත් මෝඩයින් කරන්නෙ කැම්පස් වලට හෙණ ගහපන් කියන එකයි.

    කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද? කැම්පස් කොල්ලෙක් කොච්චර අවලස්සන වුණත් ඒකෙක් එක්ක යාලු වෙන්න ඕනැම කෙල්ලෙක් කැමතියි. තමන්ගෙ කොල්ලව අත හැරල කැම්පස් කොල්ලොත් එක්ක යාලු වෙන ඕනැ තරම් කෙල්ලන්ව මම දැකල තියෙනව. ඉතින් වැස්සකටවත් කැම්පස් නොගිය ඒලෙවල් භීතිකාව තියෙන නූගත් ගොඩේ කාලකන්නින්ට කැම්පස් කොල්ලොත් එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්.

    කාන්තාවන්ගෙන් කැම්පස් කොල්ලන්ට තිබෙන ගෞරවය කොච්චරද කියල කියනවනම් නල දරු උපත් සඳහා පුරුෂ ශුක්‍රාණු හැටියට යොදා ගන්නේ වෛද්‍ය පීඨ වල වෛද්‍ය සිසුන්ගේ ශුක්‍රාණුයි. එම පුරුෂ ශුක්‍රාණු අපගේ බයෝ ඩේටා රහිතව ස්ට්‍රෝ කරල හොස්පිට්ල් වල තියලයි තියෙන්නෙ. ගිය මාසේ මාත් ඒකට ඩොනේට් කළා. මම මේ ඇත්ත හෙළි කරද්දී මට බැනල අපහාස කරල මගේ අහිංසක අම්මට බැනපු උන්ටයි මේ කියන්නෙ, උඹලගෙ ගෑණිට / සහෝදරියන්ට / නැන්දලට / පුංචිලට ඉදිරියේදී නල දරු උපත් කරගන්න ඕනැ වුණොත් ඒකට අවශ්‍ය ශුක්‍රාණු ගනිද්දී ඒවා මගේ ශුක්‍රාණු වෙන්නත් පුළුවන් කියල මතක තියා ගනින්. යම් දිනෙක උඹල නලවන දරුවාගේ සැබෑ ජාතකය මගේ අතේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ උඹලගෙ නල දරු උපත් කරගත්ත ගෑණිට/ සහෝදරියන්ට/ නැන්දලට / පුංචිලට ……….. සරසවි සිසුනුයි. ඒ හින්ද සරසවි සිසුන් යනු කවුද කියල හොඳට මතක තියා ගනින්. මට මීට කලින් බැනපු උන් ලැජ්ජ වෙයන්.

    ආණ්ඩුවට කඩේ යන ගමන් කැම්පස් වලට බැනල කොමෙන්ට් දාන උන් ගොඩක් අය කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවන් කියල තේරෙනව. එස් බීගේ රෙදි අපුල්ල අපුල්ල කොමෙන්ට් දාන මොට්ටපලලාගෙන් මම අහන්නමයි හිටියෙ, උඹලට ඩිග්‍රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ?

    වැස්සකටවත් කැම්පස් නොගිය කාලකන්නින් කියන්නෙ මහම මහ කරුමක්කාරයො කොටසක්. ගෙදරින් කකා බිබී අන්තිමට මොකක් හරි ජොබ් කට්ටක් සෙට් කරගන්න උපන්නාට මේ ලොව වැනෙන තිරිසනුන් වගේ එවුන්. ඉතින් තිරිසනුන්ට මොන නිදහස් අධ්‍යාපනද. උන් කරන්නෙ කැම්පස් වලට වින කරන එක.

    අන්න ඒ නිසා තමයි නූගත් ගොඩේ බයියලා කැම්පස් වලට එනකොට උන්ගේ ඔළුවෙ තියෙන ඔක්කොම දහ ජරා කුණු ටික කොමන් එකේදී අපි හෝදල අයින් කරල පද්ධතිය ගැන උගන්වන්නෙ. පද්ධතිය ‍රැක ගන්න තමයි මේ ඔක්කොම කරන්නෙ.

    තමන්ගේ ජීවිත පවා පරදුවට තියමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලය වැස්සකටවත් කැම්පස් නොගිය මොඩයින්ට ආදර්ශයක්. අද වෙනකොට අන්තරේ කී දෙනෙක් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදල තියෙනවද? ඒත් කැම්පස් නොගිය නූගත් අමනයින් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කරල තියෙන්නෙ මොකක්ද? කැම්පස් කොල්ලන්ට බනින නූගත් පාහරයින්ට හෙණ හතම ගහපන්.

    ජනසේනා ගෙරියෝ තොට ඇද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රබාත් ජයසූරිය කියන ලුම්පන් සතා මේ ජනසේනාවෙ එකෙක් කියල දැන් හෙලි වුණා. මරදානෙ වීදි ගණිකාවන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන ප්‍රබාත් වගේ සතෙක්ට පුලුවන් එකම දේ ගොට්ට ඇල්ලීම පමනයි

      Delete
  6. අයියෝ ප්‍රබාත් මල ගෙදර යන්ඩ ආවේ නෑ කියලා ඔච්චර මල පනින්ඩ ඔනේ නෑ බන්.

    ReplyDelete