Saturday, November 3, 2012

අවුරුදු 11 ක දැරියක ලංකාව තුලදී නීත්‍යානුකූලව දූෂණය කරන්නේ මෙහෙමයි.


අවුරුදු 10 ක 12 ක ගැහැනු දරුවෙක් නීත්‍යානුකූලව දූෂණය කරන්නට ඔබ කැමතිද? අපිට පුලුවනි උදව් කරන්නට. ඔබ කල යුත්තේ සුළු දෙයයි. ඉස්ලාම් ආගමිකයෙක් වෙන්න. ඔබ නොසිතූ වරප්‍රසාද මල්ලක්ම ඔබට පිරිනැමෙනු ඇත.

අපි ශිෂ්ට යයි අදහන ලංකාවේ සම්මත නීතියේ ‘මුස්ලිම් විවාහ නීතිය’ කියා අමුතුම තාලේ එකක් ඇත. ඒකේ හැටියට මුස්ලිම් විවාහයක් ලියාපදිංචි කරන්නේ මෙහෙමය.

1 මනාලයා විසින් අදාල විවාහය සිදු වීමට ප්‍රථම ඒ පිළිබදව මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දිය යුතුය.
2 ප්‍රකාශපත්‍රය මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත හැක.
3 බාලිකාවගේ වයස අවුරුදු 12ට අඩුනම් ක්වාසිවරයාගේ අවසරය ලබාගත යුතුය.
4 නිකා චාරිත්‍රය ඉටු කිරීමෙන් පසු මනාලයා, මනාලියගේ වාලි, නිකා චාරිත්‍රය ඉටුකළ තැනැත්තා, සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ රෙජිස්ට්‍රාර් විවාහ ලේඛනයේ අත්සන් තබයි.
5 විවාහ රේජිස්ට්‍රාර් විසින්  විවාහ සහතිකය නොමිලයේ ලබා දෙනු ලබයි.

මේ ක්වාසිවරයා නම් තොප්පියක් දමාගත් රැවුල්කාර මහලු මෝඩයා එකඟ නම් ඔබට වැඩිවියපැමිණි අවුරුදු 12ට අඩු දැරිවියක් වුවද රිසිසේ දූෂණය කිරීමට ලංකාවේදී නීතිමය ආවරණය සැපයේ.
ලංකාවේ පරිවාස හා ලමාරක්ෂක දෙපාර්මේන්තුව නම් ආයතනයක් ඇති අතර එම ආයතනය දරුවන් ගැන පහත කරුණූ සම්බන්ධයෙන් කටයුතුකරයි.

ර‍‍ටේ මොනයම් හෝ තැනක දරුවෙකු,

1 නීතිමය වශයෙන් ළමා අයිතීන් කඩවන තත්වයකට පත්ව ඇත්නම්    
2 දරුවකු ළමා අපයෝජන හා අපචාර තත්වයන්ට ගොදුරුවී ඇත්නම්
3 දරුවකු ළමා මෙහෙකාර සේවයේ යොදවා ඇත්නම්
4 දරුවකු ලිංගික අපයෝජනයකට හෝ වෙනත් අකටයුත්තකට ගොදුරුව පුනරුත්ථාපනය සදහා යොමු කල යුතු නම්
5දරුවකුගේ සෞඛ්‍ය හා වර්ධනයට අවශ්‍ය ඉඩකඩ ඇහිරී ඇත්නම්
6 දරුවාගේ අධ්‍යාපනය සදහා ඇති අයිතිය සුරක්ෂිත කල යුතුව ඇත්නම්.....

මුස්ලිම් විවාහ නීතිය අනුව බලහත්කාරයෙන් විවාහ කරගන්නා ගැහැණු දරුවෙකු ඉහත සියළු නොපනත්කම්වලට පාත්‍රවුවත් ලමාරක්ෂක දෙපාර්තමේන්තුවට ඇහැක් ඇර බලන්නටවත් නොහැකිය. එයට හේතුව නම්, ලංකාවේ ‘දරුවන්’ යන නිර්වචනයට මුස්ලිම් ජාතික අඩු වයස් ගැහැණු ළමුන් ඇතුලත් නොවීමයි. ඔවුන් වයසක කෙලතොල්ලන්ගේ මනදොල සපුරාලනු වස් වෙන්කොට ඇති ක්‍රීඩා භාණ්ඩ විශේෂයකි. 

(කෙසේ වෙතත් වර්තමානයේ මෙවන් දේ සිදු නොවන බව පවසා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන මුසල්මානුවෙකු වේ නම්, මෙම ම්ලේච්ඡ නීතිය නීතිපොතේ ඔවුන් විසින් තවදුරටත් පවත්වාගෙන යන්නේ මන්දැයි පැහැදිලි කල යුතුය)

4 comments:

  1. කෙසේ වෙතත් වර්තමානයේ මෙවන් දේ සිදු නොවන බව පවසා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන පඩත්තර හම්බයෙක් වේ නම්, මෙම ම්ලේච්ඡ නීතිය නීතිපොතේ ඔවුන් විසින් තවදුරටත් පවත්වාගෙන යන්නේ මන්දැයි පැහැදිලි කල යුතුය. පඩත්තර හම්බයෙනි, තොපි මේ ම්ලේච්ඡ නීතිය අවලංගු කරන්නට නොකියන්නේ තොපි නාකි වූ විට අහිංසක දැරියක්ව දුෂණය කිරීමට බලාපොරොත්තු වෙන නිසා නේද?

    ReplyDelete
  2. මේ වන විට ෆේස්බුකිය මූලික කරගෙන සිංහල-මුස්ලිම් කෝලහාලයක් ඇති කිරීමට කිසියම් අන්තවාදී පිරිසක් උත්සාහ කරමින් සිටිනවා. ඒ පිළිබඳව වගකිව යුතු බලධාරීන් තම අවධානය යොමු කළ යුතුයි. යම් කිසි හෙයකින් මේ ජාතිවාදී පැලය මුල් අවධියේම මුලිනුපුටා නොදැමුවොත් එය අපේ ජාතියේ මහත් ඛේදවාචකයක් විය හැකියි.

    ශ්‍රී ලංකාව බෞද්ධ රටක් කියන එක හැමෝම මතකයේ තියාගන්න ඕනෙ. අති බහුතරයක් සිංහලයින් සහ බහුතරයක් බෞද්ධාගම අදහන රටක සෙසු ජාතීන් එකී දහමට ගරු කළ යුතුයි. මං මේ කියන්නෙ සුළු ජාතීන් මහ ජාතියට හිස නැමිය යුතුයි කියලා නෙවෙයි, ඒක හරිම ගෝත්‍රික මතයක්. ඒත් අපෙ රටෙ ඉන්න සමහර ඇත්තනගෙ මව් රටවල්වල නම් එහෙම ගෝත්‍රික මතයන් හරි හරියට පිළිපදිනවා.

    බෞද්ධාගම කියන්නෙ අහිංසක ආගමක්. සමහර ආගම් වලට විරුද්ධව එක වචනයක්වත් ලිව්වොත් එහි පළිය ගන්නෙ ලේ වලින් කියන එක ප්‍රසිද්ධ රහසක්.

    ඒත් බෞද්ධයා එහෙම අන්තවාදී වෙන්නෙ නෑ. ඒත් ඒ නිහඬතාවයෙන් කියන්නෙ බෞද්ධයා යනු ලිංගය පොලොවට සමාන්තර නොවෙන නපුංසකයෙක් කියන කාරණේ නෙවෙයි.

    හොඳින් අහගන්න. නිහඬව තමන්ගෙ පාඩුවේ ඉන්න සිංහයාට කෝචොක් කරද්දි සිංහයා වරක් ඉවසාවි, තවත් වරක් ඉවසාවි. ඊලඟ වතාවෙත් විහිලු කලොත් අවදිවන සිංහයා නතර කරන්න මොන ජගතටවත් බැරි වේවි.

    සාමකාමි රට විනාස කරන්න හදන්න එපා. ඇමතිවරු අපිව ගස් බැන්දත්, ප්‍රා. සභාපතිවරු ළමයින් දූෂණය කළත්, ඇමති පුත්තු සල්ලාල වැඩ කළත්, නීතිය බල්ලට ගියත් අපි ඉවසන්නම්. සත්තයි. ඒත් සිවිල් අරගලයක් අපේ රටට එපා...

    සාමකාමි රට ගිනි තියන්න හදන නපුංසක රැළට හෙණ 7ම ගහන්න ඕනේ.

    "මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දෙවියනේ...
    රැකදෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ..."

    ReplyDelete
  3. මේ හම්බයින්ට ඕන අවුරුදු 2 ක කෙල්ලෙක්ට හරි ලමෙක් ලැබෙනවානම් ඒකිට කොරන්න ඕන එක කොරලා...උන්ගේ හැත්ත වැඩි කරගන්න

    ReplyDelete