tag:blogger.com,1999:blog-8851710088176618031.post7271508359121755447..comments2023-05-22T03:09:45.542-07:00Comments on ජන සේනා: සතියේ විහිළුව - රැකියා විරහිත උපාධිධාරියෝ පාගමනේAnonymoushttp://www.blogger.com/profile/07522880758817694296noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-8851710088176618031.post-44284051037275865842012-09-30T22:13:55.654-07:002012-09-30T22:13:55.654-07:00කැම්පස් පෞද්ගලිකකරණයක් අවශ්‍ය නෑ. නමුත් රටේ ජාතික ...කැම්පස් පෞද්ගලිකකරණයක් අවශ්‍ය නෑ. නමුත් රටේ ජාතික ධනයෙන් අධ්‍යාපනය ලබන පිරිසට රටට යමක් දෙන්න කියන්න, තමන්ගේ ස්වෝත්සාහයෙන් වැඩකරන කොල්ලො වගේ. එහෙම නැත්නම් ඔවුන්ට ජාතික ධනය වැය කිරීම අපරාධයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-14535241332387744322012-09-30T22:06:13.813-07:002012-09-30T22:06:13.813-07:00දැන් ඔයා මොකක්ද කරන්න කියන්නේ..?
රටේ කැම්පස් සිය...දැන් ඔයා මොකක්ද කරන්න කියන්නේ..?

රටේ කැම්පස් සියල්ලම පෞද්ගලීකරණය කරන්න කියලද..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-52886636824020737892012-09-30T22:04:42.610-07:002012-09-30T22:04:42.610-07:00මාලන් දැන් ඔයා කියන්නේ රටේ ජාතික ධනය විනාස කරන එවු...මාලන් දැන් ඔයා කියන්නේ රටේ ජාතික ධනය විනාස කරන එවුන්ට තව අනුකම්පා කළ යුතුයි කියලද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-74814193598118855022012-09-30T22:03:04.328-07:002012-09-30T22:03:04.328-07:00රටේ ජාතික ධනය විනාශ කරන හැම එකා ගැනම මට තියෙන්නෙ ත...රටේ ජාතික ධනය විනාශ කරන හැම එකා ගැනම මට තියෙන්නෙ තරහක්. දේශපාලකයින් වුණත් එකයි, කැම්පස් කොල්ලො වුණත් එකයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-74142267356783748112012-09-30T21:58:07.934-07:002012-09-30T21:58:07.934-07:00මචන් ඔයා ඉන්නේ සරසවි සිසුන් ගැන වෛරයකින්. මට ඒ ආකල...මචන් ඔයා ඉන්නේ සරසවි සිසුන් ගැන වෛරයකින්. මට ඒ ආකල්ප තේරුම් ගන්න පුළුවන්.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-45112379986863830722012-09-30T21:51:45.767-07:002012-09-30T21:51:45.767-07:00තමන්ගෙ දහඩිය මහන්සියෙන් සල්ලි උපයලා CIMA කරන ඕනැතර...තමන්ගෙ දහඩිය මහන්සියෙන් සල්ලි උපයලා CIMA කරන ඕනැතරම් එවුන් මම දන්නවා. උන්ට ආණ්ඩුවෙන් පිනට මහපොළ නෑ. හැම සතයක්ම තමන් හම්බ කරන්න ඕනැ. කැම්පස් කාලකණ්ණින්ට වගේ පිනට දේවල් හම්බ නොවෙන නිසා උන් දන්නවා රටට බරක් නොවී තමන්ගේ අධ්‍යාපනය හා ජීවිතය ගෙනියන්නේ කොහොමද කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-13893592670216079812012-09-30T21:49:01.812-07:002012-09-30T21:49:01.812-07:00/ඔයා මට කියන්න පාර්ට් ටයිම් කරලා ඒකෙන් හම්බවෙන සල්.../ඔයා මට කියන්න පාර්ට් ටයිම් කරලා ඒකෙන් හම්බවෙන සල්ලි වලින් cima වගේ ප්‍රොෆශනල් එක්ස්සෑම් කරන්න පුළුවන්ද කියලා..?/

පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-43463364282064391702012-09-30T21:47:59.704-07:002012-09-30T21:47:59.704-07:00/ඔබ කැමපස් සිසුන්ට කතා කරන විදිහෙන්ම [කාළක්ණ්නි] ත.../ඔබ කැමපස් සිසුන්ට කතා කරන විදිහෙන්ම [කාළක්ණ්නි] තේරෙනව ඔබගේ සරසවි සිසුන් ගැන තියෙන ආකල්පය. /

ඔව්. මම වැඩ කරන්නෙ පෞද්ගලික අංශයෙ. මම වැඩ කරන්නෙ කැම්පස් යන්න මහන්සි වෙලා යන්න බැරිවුණු, තමන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් හරි වෙන දෙයක් වෙනුවෙන් හරි ආණ්ඩුවෙන් සතයක් වත් පිනට ලබන්නේ නැති, තමන්ගේ අධ්‍යාපනය හා තමන්ගේ අනාගතය ගැන තමන්ම වෙහෙස විය යුතු, තමන් මහන්සි වෙලා හම්බ කරන තරුණ පිරිසක් එක්ක.

ඔවුන් සමඟ සන්සන්දනයේදී ඔය කැම්පස් කොල්ලො අමු කාලකණ්ණි තමයි.

1. උන්ට නොමිළේ ඉගෙන ගන්න ලැබෙනවා.
2. මහපොළ ලැබෙනවා.
3. දෙමාපියන්ගෙන් පිනට කන්න ලැබෙනවා

නමුත් මේ කිසිම දේකින් මුන් වැඩක් ගන්නෙ නැතුව විරෝධතා තිය තියා රටේ ජාතික ධනය නාස්ති කරනවා නම් මුන් කාලකණ්ණි තමයි.

ඔබ දන්නවාද මේ වරප්‍රසාද කිසිම දෙයක් නොලබා තමන්ගෙ බත් පතට විතරක් නෙවෙයි අධ්‍යාපනේටත් මහන්සි වෙලා වැඩ කරන රටට ආඩම්බර වෙන්න පුළුවන් කෙල්ලො කොල්ලෝ පිරිසක් ඉන්නවා කියලා?

මං උන් ගැන ආඩම්බරයි. ඒ එක්කම උන්ට හිමි විය යුතු වරප්‍රසාද උදුරාගෙන කාලා පිස්සු කෙළින කාලකණ්ණි ගැන මට සාධාරණ වෛරයක් තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-17652267559660266682012-09-30T21:43:15.100-07:002012-09-30T21:43:15.100-07:00මචන් සොරි මේ කාර්යය හරි වෙහෙසකරයි. අපි යන්නේ රවුමක...මචන් සොරි මේ කාර්යය හරි වෙහෙසකරයි. අපි යන්නේ රවුමක. අපි මේ සංසන්දනය කරන්නේ ඇපල්ස් ටු ඔරෙන්ජස්.

කැම්පස් ළමයින්ව මොහොතකට පැත්තකින් තියන්න, ඔයා මට කියන්න පාර්ට් ටයිම් කරලා ඒකෙන් හම්බවෙන සල්ලි වලින් cima වගේ ප්‍රොෆශනල් එක්ස්සෑම් කරන්න පුළුවන්ද කියලා..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-15921685369069986062012-09-30T21:39:21.722-07:002012-09-30T21:39:21.722-07:00මා කලින් කිව්වා වගේ එක රැයින් ජොබ්ස් නිශ්චිත ප්‍රම...මා කලින් කිව්වා වගේ එක රැයින් ජොබ්ස් නිශ්චිත ප්‍රමාණයක් බිහි වෙන්නෙ නෑ. ඩිමාන්ඩ් එකක් ඇති වෙන්නෙ සප්ලයි එකට සමාන්තරව කාලයත් සමඟ. නමුත් වේකන්සීස් තියෙන්නෙ ස්වල්පයයි කියන්න බැහැ. මම පෞද්ගලිකව දන්නා විදියට අධ්‍යාපනයට විදේශ ගත වෙන්න ඉන්න ශිෂ්‍යයො මැක්ඩොනල්ස්, KFC , පීසා හට් වල වැඩ කරනවා. ඇයි රජයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට බැරි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-28167691167653037762012-09-30T21:32:18.269-07:002012-09-30T21:32:18.269-07:00""දැන් මේක කියන්නකෝ. ඇයි ඔයාගෙ "ජාත...""දැන් මේක කියන්නකෝ. ඇයි ඔයාගෙ "ජාතියේ දරුවන්ට" කම්පියුටර් ෂොප් එකක වැඩ කරන්න බැරි? ඒක මදිකමක්ද? පිනට කකා ඉන්න එක ඊට නම්බුද?""

මම එහෙම කැම්පස් ළමයින්ට වැඩ කරන්න වැඩ කරන්න බැහැ කිව්වද..? මම කිව්වේ ඒවා සස්ටේනබල් ජොබ්ස් නෙමෙයි කියලා. ඒ කියන්නේ ඒ වේකන්සීස් තියෙන්නේ ඉතා ස්වල්පයයි. හැමදාම නෑ හැමතැනම නෑ හැමෝටමත් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-1018165753467524212012-09-30T21:29:54.154-07:002012-09-30T21:29:54.154-07:00මම මේවා වගකීමෙන් කියන්නේ මොකද මම මේ ගැන දන්න නිසා....මම මේවා වගකීමෙන් කියන්නේ මොකද මම මේ ගැන දන්න නිසා.

1. ගොඩක් දියුණු රටවල [ඒ රටවල පුරවැසියන්ට සහ ස්ථීර නේවාසිකයන්ට] ටියුශන් ෆීස් ඉතාම අඩුයි
2. සමහර රටවල පොළී නැති ණය දෙනවා, නැවත ගෙවන්න ඕන රස්සාවට ගියහම පස්සේ.
3. ගොඩක් ළමයි part time රස්සාවල් දෙක තුනක් කරනවා, ඒ අය ඒවයින් ටියුශන් ෆීස් ගෙවලා ජීවත් වෙන්නත් සැළකිය යුතු මුදලක් ඉතිරිකරනවා. සමහර අය ලෝකේ වටේ සංචාරය කරන්නත් මේ මුදල් යොදා ගන්නවා.
4. ගොඩක් ආයතන [මම කලින් කියපු] කැමතියි මේ වගේ පාර්ට් ටයිම් අයට රස්සාවල් දෙන්න, මොකද ඒ අයත් එක්ක කමිට්මන්ට්ස් අඩු නිසා. මුදල ගෙව්වා නිදහස් වුනා.

මෙතන ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි දුයුණු රටවල් එක්ක අපේ රට සංසන්දනය කරන්න පුළුවන් දේ තියෙනවා බැරි තැන් තියෙනවා. අපේ රටවල පාර්ට් ටයිම් කරලා cima වගේ එක්සෑම් එකක් කරන එක හීනයක්.

ප.ලි: ඔබ කැමපස් සිසුන්ට කතා කරන විදිහෙන්ම [කාළක්ණ්නි] තේරෙනව ඔබගේ සරසවි සිසුන් ගැන තියෙන ආකල්පය.

ඔබ මෙතන මතු කරන්න හදන දේ හරි, ඒ කියන්නේ සරසවි සිසුන් මීට වඩා සමාජයට වගකිව යුතුයි, ඒක හරි ඒත් ඔබ මතු කරන විදිහ වැරදියි.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-18701971124438716802012-09-30T21:19:31.347-07:002012-09-30T21:19:31.347-07:00@මාලන්,
දැන් මේක කියන්නකෝ. ඇයි ඔයාගෙ "ජාතියේ...@මාලන්,

දැන් මේක කියන්නකෝ. ඇයි ඔයාගෙ "ජාතියේ දරුවන්ට" කම්පියුටර් ෂොප් එකක වැඩ කරන්න බැරි? ඒක මදිකමක්ද? පිනට කකා ඉන්න එක ඊට නම්බුද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-25290633545325103712012-09-30T21:12:05.520-07:002012-09-30T21:12:05.520-07:00අපේ කාලකණ්ණි කැම්පස් කොල්ලො කෙල්ලො හිතාගෙන ඉන්නෙ ම...අපේ කාලකණ්ණි කැම්පස් කොල්ලො කෙල්ලො හිතාගෙන ඉන්නෙ මුන්ට ආණ්ඩුව වගේ ප්‍රයිවට් සෙක්ටර් එකත් "ආ, මෙන්න බේබි හාමුලා ඇවිත් වැඩ බාර ගන්න!" කියලා ජොබ්ස් තියාගෙන ඉන්නවා කියනව නම් එහෙම එකක් නෑ. ජොබ් එකක් හොයා ගන්න කෙනෙක් මහන්සි වෙන්න ඕනෑ. ජොබ් එකක් කරන්නත් මහන්සි වෙන්න ඕනැ. එහම බැරිනම් ඉතින් මහපොළින් පිනට කකා ඉඳපියව්, දෙමාපියන්ටත් රටටත් බරක් වෙලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-88301654648670366232012-09-30T21:09:12.875-07:002012-09-30T21:09:12.875-07:00දියුණු රටවල ඒ ඒ ජොබ්ස් නිර්මාණය වෙලා තියෙන්නෙ කාලය...දියුණු රටවල ඒ ඒ ජොබ්ස් නිර්මාණය වෙලා තියෙන්නෙ කාලයත් සමඟ. ඒ රටවල කම්පැණි දන්නවා ඒ වගේ ජොබ්ස් වලට ඩිමාන්ඩ් එකක තියෙන බව. ඒ නිසා ඒ අය විශේෂ උත්සාහයක් දරණවා ඒ ජොබ්ස් කස්ටමයිස් කරලා අදාළ කාල සීමාව තුළ පාර්ට් ටයිම් ස්ටුඩන්ට්ස්ලා වැඩි පිරිසක් අවශෝෂණය කර ගන්න. උදාහරණයක් හැටියට අගෝස්තු මාසෙදි මේ වගේ ජොබ්ස් විශාල ප්‍රමාණයක් බිහි වෙනවා. (ඉබේ බිහි වෙනවා නෙවෙයි ඉල්ලුම ගැන දන්නා නිසා ඇති කරනවා.) ලංකාවේ තවම ඒ වගේ ට්‍රෙන්ඩ් එකක නැති නිසා එහෙම බිහිවෙච්චි සංවිධානාත්මක ජොබ් මාකට් එකක් නෑ. ඒක කාලයත් සමඟ බිහි වෙන්න ඕනැ එකක්. ඉතින් සප්ලයි සයිඩ් එක බිංදුව වෙනකොට ඒ වගේ ජොබ්ස් ගැන අහනව කියන්නෙ මෝඩ ප්‍රශ්නයක්.

හැබැයි ඒ කියන්නෙ ලංකාවෙ කෙනෙකුට කරන්න ඕනැ නම් පාට් ටයිම් ජොබ්ස් නැතිවා කියනවා නෙවෙයි. ඕනැ තරම් කරනවා. ඒවා කරන තරුණ පිරිසකුත් ඉන්නවා. එකම වෙනස ඒවා කරනෙ අපේ කැම්පස් කාලකණ්නි නෙවෙයි. මොකද මුන් එකේ ඉඳන් පිනට ඉගෙන ගෙන පුරුදු වෙලා, කැම්පස් ඇවිල්ලත් මහපොළින්, දෙමාපියන්ගෙන් පිනට කනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න ඕනැ කියලා හිතන එවුන් නෙවෙයිනෙ. උන් කියන විදියට උන්ට අධ්‍යාපනයත් නොමිළේ දෙන්න ඕනැ, ඊට පස්සෙ රස්සාවකුත් පින්ට දෙන්න ඕනැ. තමන් මහන්සියෙන් වැඩ කරනවා ඕනෑ කියලා හැඟීමක් වත් නෑ. ඉතින් හැමදාම රටට බරක් වෙලා ඉන්නවා කාලකණ්නි හැටියට.

අනෙක පිටරට වලත් ඔච්චර ලේසියෙන් ජොබ්ස් හොයා ගන්න බෑ. කට්ට කන්න වෙනවා. (දැන් ඔයාමනෙ කිව්වෙ කොල්ලො ක්ලීනර්ලා කැෂියර්ලා වගේ වැඩ කරනවා කියලා.) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-9525128909065241012012-09-30T20:55:01.927-07:002012-09-30T20:55:01.927-07:00අපේ අයියාගේ කඩේ වේකන්සි දෙකයි, අක්කගේ කඩේ වේකන්සි ...අපේ අයියාගේ කඩේ වේකන්සි දෙකයි, අක්කගේ කඩේ වේකන්සි තුනයි, අල්ලපු ගෙදර අන්කල්ගේ ගෙදර වේකන්සි එකයි.

එහෙම නෙමෙයි මචන් දියුණු රටවල වගේ සස්ටේනබල් විදිහට කරන්න පුළුවන් ජොබ්ස් කියන්න.

උදාහරණයක් විදිහට දියුණු රටවල පිසා හට්, මැක්ඩොනල්ඩ්ස් වගේ ෆාස්ට් ෆුඩ් අවුට්ලට්ස්වල අනිවාර්ය ජොබ්ස් තියෙනවා. එතකොට සුපර්මාකට් චේන්ස් (වොල්මාර්ට්, සේෆ්වේ ආදි). වලත් ගබඩා වල, ක්ලීනින්, සේල්ස් හෙල්පර් වගේ ජොබ්ස් තියෙනවා, තව පෙට්‍රල් ශෙඩ්, එලෙක්ට්‍රොනික්ස් ශොපෙස්, කොෆි ශොප්ස් පාරට බැස්සම වරුවක් විතර මහන්සි වුනාම ජොබ්ස් දෙක තුනක් හොයා ගන්න පුළුවන්.

පුළුවන්නම් ඒ වගේ උදාහරණ දෙන්න.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-77391993690700921872012-09-30T20:42:28.612-07:002012-09-30T20:42:28.612-07:00හොඳයි මං දන්න තැනක් ගනිමුකෝ. (මේක එක උදාහරණයක් විත...හොඳයි මං දන්න තැනක් ගනිමුකෝ. (මේක එක උදාහරණයක් විතරයි.) Unity Plaza එකේ කම්පියුටර් ෂොප් එකක්. මේ වෙලාවෙ වුණත් පාර්ට් ටයිම් ජොබ්ස් දෙන්න පුළිඋවන්. සේල්ස්මන්ලා, ටෙක්නීෂියන්ස්ලා, ඩිලිවරි සර්විස්, එකවුන්ට්ස්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-74003701012400385562012-09-30T20:22:18.227-07:002012-09-30T20:22:18.227-07:00අගේ නොකර කියන්නකෝ බලන්න එකක් දෙකක් :)
අගේ නොකර කියන්නකෝ බලන්න එකක් දෙකක් :)

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-32444124875766208112012-09-30T20:18:14.315-07:002012-09-30T20:18:14.315-07:00පාට් ටයිම් ජොබ්ස්ද නැත්තෙ? පෞද්ගලික අංශයෙ ඕනැ තරම්...පාට් ටයිම් ජොබ්ස්ද නැත්තෙ? පෞද්ගලික අංශයෙ ඕනැ තරම් තියෙනවා. ඇවිත් බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-89396649841164461012012-09-30T12:16:26.757-07:002012-09-30T12:16:26.757-07:00පලයන් මාලන් යන්න, උඹ මෙතන පොර ටෝක් දැම්මට නිදහස් අ...පලයන් මාලන් යන්න, උඹ මෙතන පොර ටෝක් දැම්මට නිදහස් අධ්‍යාපනය රැක ගන්න මොනවද කරල තියෙන්නෙ. පොලීසියේ කඳුලු ගෑස් කකා කොටුවෙ පිකට් කරල අපි මහපොල වැඩි කරපු නිසයි අද සිසුන් මහපොල වත් ලබා ගන්නෙ.

නිදහස් අධ්‍යාපනය රැක ගන්න හදද්දී කියනව මුන්ට වෙන වැඩක් නැද්ද කියල, පාඩුවෙ ඉගෙන ගන්නකොට කියනව පොත් ගුල්ලො කියල. ඔය වගේ බලු කතා කියන්නෙ වැස්සකටවත් කැම්පස් නොගිය අමු මැට්ටො. කැම්පස් නොගිය උන් කැම්පස් ගිය අයට බනින්න ඉන්නේ උන්ට තියෙන්නේ පැහැදිලිවම ලිංගික ඉරිසියාවක් නිසයි. ඒකට කැම්පස් කොල්ලො පලි නෑ. ප්‍රියන්තnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-66963491389191415862012-09-30T10:31:27.433-07:002012-09-30T10:31:27.433-07:00මම ඔය පාර්ට් ටයිම් කෑල්ල දැම්මේ ඕන කමින්. හරි අපි ...මම ඔය පාර්ට් ටයිම් කෑල්ල දැම්මේ ඕන කමින්. හරි අපි නියම තැනකට ආවා. දැන් ඔයා මට කියන්න ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට විදේශීය රටවල ඉන්න සිසුවන් වගේ, ටියුශන් ෆීස් ගෙවා ගන්න කරන්න පුළුවන් පාර්ට් ටයිම් රස්සාවල් කිහිපයක්.

මම මේ කතා කරන්නේ සමස්තයක් ගැන. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-2063764266117489572012-09-30T10:26:55.091-07:002012-09-30T10:26:55.091-07:00මානයෙන් ඔළුව ඉදුමව ගත්ත මිනිස්සු ඕනම සමාජ කොටසක ඉන...මානයෙන් ඔළුව ඉදුමව ගත්ත මිනිස්සු ඕනම සමාජ කොටසක ඉන්නවා. ඒකට උගත් නූගත් වෙනසක් නැහැ මන් හිතන්නේ. මේ වගේ මොණර කැකුළෝ නිසා තමයි සමාජයෙන් විශ්ව විද්‍යාල කෙරෙහි අප්‍රසාදයක් ගොඩනැඟිලා තියෙන්නේ. අවන්කවම මේ මනුස්සයා මෙහෙම හිතනවනම් ඒ මනුස්සයා ලබපු අධ්‍යාපනයෙන් ඵලයක් නෑ.

මේ මනුස්සයා ඔය කමෙන්ට් එක මේ ගැන ලියවුන හැම පෝස්ට් එකකම දාලා තිබ්බා. මොකක්ද එයා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ..?

මට මෙහෙම හිතෙනවා, සමහර විට මේ විශ්ව විද්‍යාල හෑල්ලුවට ලක් කරන්න උත්සාහ ගන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. මොකද මේ වගේ කමෙන්ට් එකක් දැම්මම මධ්‍යස්ත අය "මුන් වෙනුවෙන්ද අපි කඩේ යන්නේ" කියලා හිතලා කළ කිරෙන්න සහ කළ කිරවන්න පුළුවන් නිසා.

කොහොමත් ලියන්නා මොනවා ලිව්වත් කියවන්නා එය සිහිබුද්ධියෙන් කියවිය යුතුයි යන්නයි මගේ නම් අදහස.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-22053587099702854982012-09-29T21:10:25.424-07:002012-09-29T21:10:25.424-07:00"හරි අමාරුයි පුතේ,,කකුල් වල දිය පට්ට ඇවිල්ලා,..."හරි අමාරුයි පුතේ,,කකුල් වල දිය පට්ට ඇවිල්ලා, ගාල්ලෙ ඉඳන් දවස් පහේම ආවා. අපි දරු පවුල් කාරයො, පඩි නැතුව මාස තුනක් ඉන්නව කියන්නෙ ලේසි පාසු වැඩක් නෙමේ. මේකට මොනව හරි ඉක්මනට කරන්න ඕනේ. අපි ජීවත් වෙන්නෙ කොහොමද?"

(මෙහෙම කිව්වෙ අපිට උගන්නපු Senior Lecturer කෙනෙක්, ඊයෙ හයිඩ් පාර්ක් එකේදි හම්බවුනු වෙලාවෙ)

අනේ මහතුනේ, කවුරුහරි පින්වතෙක් මේ හිඟන්නාට 6%ක් දෙන්න, BMW එකක් ගන්න.

මුන් වගේ ලැචාලා ඉන්නවා කියන්නෙ රටටත් එක්ක ලජ්ජයි කියන එක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-4620651780026295802012-09-29T21:07:17.295-07:002012-09-29T21:07:17.295-07:00මෙන්න ජෙප්පෙකුත් ඇවිත්. මුන් කාල ඇඳල ඉන්නෙත් ප්‍රය...මෙන්න ජෙප්පෙකුත් ඇවිත්. මුන් කාල ඇඳල ඉන්නෙත් ප්‍රයිවට් සෙක්ටර් එක නිසා කියල දන්නෙත් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-38028278147183751262012-09-29T20:59:07.924-07:002012-09-29T20:59:07.924-07:00මෙතන ප්‍රියන්ත කියන්නේ ගොන් පාර්ට් කරයෙක් මිසක් නි...මෙතන ප්‍රියන්ත කියන්නේ ගොන් පාර්ට් කරයෙක් මිසක් නිදහස් අද්යාපනය වෙනුවෙන් පෙනි ඉන්න ඵකෙක් නෙවීයි.මේ දවස්වල සල්ලිවලට කමෙන්ට් දාන බල්ලමයි ප්‍රියන්ත කියලා මෙතන ඉන්නේ.Anonymousnoreply@blogger.com