tag:blogger.com,1999:blog-8851710088176618031.post6457721924537408475..comments2023-05-22T03:09:45.542-07:00Comments on ජන සේනා: අධ්‍යාපනයට 6% කුත් මදි.... 15% ක් වත් වහාම ලබාදෙනු...!Anonymoushttp://www.blogger.com/profile/07522880758817694296noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-8851710088176618031.post-65382262095450760432021-07-11T20:29:29.899-07:002021-07-11T20:29:29.899-07:00🤔🤔හාමුදුරුවනේ https://www.blogger.com/profile/10679119859432544572noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-43235796963499273012012-10-13T01:31:38.434-07:002012-10-13T01:31:38.434-07:00"ෆුටා නාඩගම" නිසා යම් සාධනීය ප්‍රතිඵල නො..."ෆුටා නාඩගම" නිසා යම් සාධනීය ප්‍රතිඵල නොලැබුණේය මම නොකියමි. ඉන් අප ලැබූ එක් යහපත් ප්‍රතිඵලයක් නම් ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් යනු අප සිතුවාටත් වඩා මැට්ටන් පිරිසක් බව තහවුරු වීමයි. මේ වසරක් පාසා එකම සටහන ගිරා පෝතක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මතුරන පොතේ ගුරුන් පිරිසක් විනා පොළොවේ පය ගසා සිටින, ප්‍රශ්න වලට ප්‍රායෝගිකව විසඳුම් සෙවිය නොහැකි පිරිසක් බව අපට ඒත්තු ගැන්වූ සිද්ධියකි ෆුටා නාඩගම. නැත්නම් වරායේ කම්කරුවන්ට හා හෙදියන්ට වුව වෘත්තීය අරගලයකින් යම් යම් දේවල් දිනා ගන්නට ඉඩ ලැබෙන විට මේ මොට්ටයින්ට පමණක් කිසිම දෙයක් නැතුව හිස් අතින් වැඩට යන්නට සිදු වන්නේ නැත.

එසේම සාධනීය ප්‍රතිඵලයක් වුවද නැතද "ෆුටා නාඩගම" නිසා ජනාධිපතිවරයාගේ දෑත් පෙරට වඩා ශක්තිමත් විය. කිසිම අසීරුවකින් තොරව වෘත්තීය අරගලයක් දණ ගැස්සීමට හැකිවීම ඕනෑම පාලකයකු ලබන විජයග්‍රහණයකි. වෘත්තිකයන්ගේ පැත්තෙන් එවන් අන්ත පරාජයක් වෙනත් වෘත්තික කණ්ඩායමකට වුව සටන් මඟට බසින්නට ඇති ඉඩ අවුරයි. උදාරණයක් හැටියට වෛද්‍යවරුන් දැන් වෘත්තීය අරගලයකට බැසීමට පළමුව "ෆුටා එකට වුණ දේ මතකයි නේද?" කියා දෙවරක් කල්පනා කරනු ඇත. එනිසා ෆුටා මහා පාවාදීම වෙනත් වෘත්තික කණ්ඩායම් රැසකට ඍණාත්මක ලෙස බලපානු ඇත.

අවසාන වශයෙන් මේ මැට්ටන්ගේ මෝඩකම නිසා පාඩුව රටට හා ජනතාවටය. මේ අමනයින්ට වැඩ නොකළ තුන් මසෙක පඩිය ගෙවීමට මහ ජනතාවගේ මුදල් වැය කෙරෙනු ඇත. එය කිසිම ඵලදායකත්වයක් නැති වියදමකි. එසේම මේ අමනයින් නිසා විශ්ව විද්‍යාල සිසුන් බහුතරයකට හා අ.පො.ස. (උසස් පෙළ ) විභාගයට පෙනී සිටි සිසුන් බහුතරයකට දැවැන්ත අසාධාරණයක් සිදුවනු ඇත. අඩුම ගණනේ ඊට සමාව ඉල්ලීමේ ඕනෑ කමක් වත් ෆුටා සාමාජිකත්වයට නොවේ. නියම ආත්මාර්ථකාමී ගොන් රැළකි මේ.

ෆුටා මැට්ටන්ට මට කියන්නට ඇත්තේ කාරණා දෙකක් විතරයි.

තොපි වැනි අන්ත මැට්ටන් පිරිසක් මේ රටේ දරුවන්ගේ අනාගතය භාරව සිටීම මට මහත් බියක් ගෙන දෙයි. ඒත් අවාසනාවකට ඉවසා සිටිනවා විනා මට ඊට කරන්නට දෙයක් නැත.

එසේම තොපි පිළිගත්තත් නැතත් මහ රජානන් තොපට ඇරලා තියේ. රිදෙනවා නම් පොල්තෙල් ටිකක් වත් ගා ගනියව්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-55529957969545458222012-10-12T18:43:14.523-07:002012-10-12T18:43:14.523-07:00මුළුමනින්ම අසාර්ථක ෆුටා ඊනියා "අරගලය" හා...මුළුමනින්ම අසාර්ථක ෆුටා ඊනියා "අරගලය" හා එසේම අසාර්ථක වූ විමල් වීරවංශගේ උපවාසය අතර සමානකම් තිබේදැයි කෙනෙක් ෆුටා ෆේස්බුක් පේජ් එකේම අසති. මෙය හොඳ ප්රශ්නයකි. අප සිතා බලන්ට පොළඹවන්නකි.

විමල් වීරවංශගේ බැංකි මූන්ට එරෙහි උපවාසය ජෝක් එකකි. ෆුටාහි ඊනියා අරගලයද ජෝක් එකකි. (මෙය හුදෙක් වැටුප් වැඩි කර ගැනීම පිණිසම ක්‍රියාත්මක වූ එකක් බවත් 6% දීමනාව ආදී දේවල් තමන්ගේ ආත්මාර්ථකාමී ඉල්ලීම් වලට යම් සුජාත භාවයක් ලබා ගැනීම පිණිස පමණක් යොදා ගත් බවත් අවසාන අදියරේදී පැහැදිළි විය.) වෙනස තමන් කරන්නේ ජෝක් එක බව විමල් වීරවංශට අවබෝධයක් තිබීම හා එවන් කිසිම අවබෝධයක් ෆුටා එකට හෝ එහි මෝඩ අනුගාමිකයින්ට නොතිබීමයි. වීරවංශට අවශ්‍ය වූයේ බැංකි මූන් ලවා යමක් කරවා ගැනීම නොව තමන් මහ රජතුමා වෙනුවෙන් අසීරු අවස්ථාවක ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව පෙන්වා ලකුණු ටිකක් දමා ගැනීමය. මෙය අසාර්ථක වූයේ කාරණා දෙකක් නිසාය. එකක් මේ උපවාසය මැද ඔහුගේ මව මරණාසන්න වීමයි. (ඇය මිය ගියේ උපවාසය නැවැත්වූ දිනට පසු දිනයේය.) මේ නිසා උපවාසය අතහරිනවා හැර වෙනත් විකල්පයක් වීරවංශට නොවීය. වීරවංශ අසාර්ථක වූ දෙවන හේතුව තෙම්පරාදු දේශපාලනඥයකු වූ මහ රජතුමන් ඔහු විනිවිද දැකීමයි. මේ නිසා ඔහු බලාපොරොත්තු වූ කිසි දෙයක් නොලැබුණේය.

ෆුටාහි කතාවද මීට සමානය. ඕනෑම වෘත්තීය අරගලයකදී දිනා ගත හැකි ඉල්ලීම් මෙන්ම දිනා ගත නොහැකි ඉල්ලීම්ද ඉදිරිපත් කෙරෙයි. සමහරවිට වැඩි බරක් දෙන්නේ දිනාගත නොහැකි ඉල්ලීම් වලටය. එවිට මේ ඉල්ලීම් අවසාන අදියරේදී අතහැර දමා යම් නම්‍යශීලීත්වයක්ද පෙන්විය හැකිය. රටේ මහ ජනතාවට පෙනෙන්නේ ඒ බොරුවය. නමුත් අරගල කරුවෝ තමන්ගේ සැබෑ ඉල්ලීම් දිනා ගනිති.

ෆුටා ඊනියා අරගලයේදීද ආත්මාර්ථකාමීව වැටුප් වැඩි කර ගැනීම සැබෑ ඉල්ලීම වූ බවද, 6% ඇතුළු අතුරු කතා මෙසේ අවසාන අදියරේදී අතහැර දමන්ට තිබුණු බොරු ඉල්ලීම් බවද පැහැදිළිය.

නමුත් ගැටළුව වූයේ මේ ආණ්ඩුව තමන් මහා උගතුන්ය සිතා සිටි ෆුටා අරගලකරුවන්ට වඩා සට කපට වීමයි. මේ නිසා ලොවින්නට මස් කටුවක් වත් නොදී එය නිමාවට පත් කරන්ට ආණ්ඩුව සමත්වූ අතර ෆුටා ඊනියා අරගලකරුවන්ට අකුළාගෙන ගෙදර යන්ට සිදුවිය. ඔවුන් අවසාන මොහොතේ බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත්තේ "අනේ සර් අපට අඩු ගානේ හිඟ වැටුප් වත් දෙන්න" කියාය. එය දෙන්නට අපහසුවක් නොවූ නිසා එය දෙන්නට ආණ්ඩුව එකඟ වී තිබේ. (නමුත් මෙය සදාචාර විරෝධීය. ෆුටා අනුගාමිකයෝ කිසිවකුත් මේ සදාචාර විරෝධී භාවය ප්‍රශ්න නොකරති.)

මෙනයින් බලන විට ෆුටා සටන නතර වන්නේ විමල් වීරවංශටත් වඩා කුජීත වෙලාය. හුදෙක් හිත හදා ගන්නට කියන කතා වලින් ෆුටාහි පරාජයේ නිරුවත වැසිය නොහැකිය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-1332047076291962232012-09-29T04:07:42.040-07:002012-09-29T04:07:42.040-07:00අද රටේ නිදහස් අධ්‍යාපනය රැක ගන්නවනම් ඒක කරන්නෙ කැ...අද රටේ නිදහස් අධ්‍යාපනය රැක ගන්නවනම් ඒක කරන්නෙ කැම්පස් ගිය කොල්ලො විතරයි. කැම්පස් නොගිය උන්ට අධ්‍යාපනයට හෙණ ගහල ගියත් කමක් නෑ. ඒ විතරක්ද උන් කැම්පස් කොල්ලෙක්ව දැක්කත් ඉරිසියාවෙ පැලෙනව.

ඒ ලෙවල් කිව්වාම චූ යන මෝඩයින්ට කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් තේරෙන්නෙ නෑ. කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් දැනගන්නමම් , සරසවි අධ්‍යාපනයේ වැදගත් කම තේරෙන්නනම් සරසවි මාතාවගේ තුරුලේ උණුසුම දැනිල තියෙන්න ඕනැ. අනිත් මෝඩයින් කරන්නෙ කැම්පස් වලට හෙණ ගහපන් කියන එකයි.

කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද? පළමුවැන්න තමයි කැම්පස් යන අයට හොඳ අනාගතයක් තියෙනව. මම කියන්නේ මේ ආට් හැර අනිත් ෆීල්ඩ් ගැන. මොරටුවේ ඉන්ජෙක් අවුට් වුණ ගමන් මුල්ම සැලරි එක රු.60000 ක් විතර. ඊට පස්සේ ඩිවලොප්ඩ් රටකට මයිග්රේට් වුණාම මන්ත්ලි ඉන්කම් එක $5000 ක් (රු.650000) විතර. ඉතින් කැම්පස් කොල්ලෙක්ව දැක්කාම අර ඒලෙවෙල් කරගන්න බැරි වුණ කාලකන්නින්ට ඉසිරියා හිතෙන එකක් පුදුමයක් නෙමෙයි. ඒ වගේම කැම්පස් කොල්ලෙක් කොච්චර අවලස්සන වුණත් ඒකෙක් එක්ක යාලු වෙන්න ඕනැම කෙල්ලෙක් කැමතියි. තමන්ගෙ කොල්ලව අත හැරල කැම්පස් කොල්ලොත් එක්ක යාලු වෙන ඕනැ තරම් කෙල්ලන්ව මම දැකල තියෙනව. ඉතින් වැස්සකටවත් කැම්පස් නොගිය ඒලෙවල් භීතිකාව තියෙන නූගත් ගොඩේ කාලකන්නින්ට කැම්පස් කොල්ලොත් එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්.

වැස්සකටවත් කැම්පස් නොගිය කාලකන්නින් කියන්නෙ මහම මහ කරුමක්කාරයො කොටසක්. ගෙදරින් කකා බිබී අන්තිමට මොකක් හරි ජොබ් කට්ටක් සෙට් කරගන්න උපන්නාට මේ ලොව වැනෙන තිරිසනුන් වගේ එවුන්. ඉතින් තිරිසනුන්ට මොන නිදහස් අධ්‍යාපනද. උන් කරන්නෙ කැම්පස් වලට වින කරන එක. විමල් වීරවංසත් ඔය වගේ කැම්පස් නොගිය අමු මී හරකෙක්. කැම්පස් කොල්ලන්ට බැනල වෙබ් අඩවි වල කොමෙන්ටු දාන උනුත් කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවො කියල තේරෙනව. මම උන්ගෙන් අහන්නමයි හිටියෙ, උඹලට ඩිග්රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ? පුළුවන් එකෙක් මෙතනට ඇවිත් උත්තර දීපන්.

තමන්ගේ ජීවිත පවා පරදුවට තියමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලය වැස්සකටවත් කැම්පස් නොගිය මොඩයින්ට ආදර්ශයක්. අද වෙනකොට අන්තරේ කී දෙනෙක් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදල තියෙනවද? ඒත් කැම්පස් නොගිය නූගත් අමනයින් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කරල තියෙන්නෙ මොකක්ද? කැම්පස් කොල්ලන්ට බනින නූගත් පාහරයින්ට හෙණ හතම ගහපන්.ප්‍රියංකරnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-52010158458983090482012-09-28T13:22:29.614-07:002012-09-28T13:22:29.614-07:00අනේ යකෝ තොපි වගේ ඊනිවුස් බූරුවො විතරක් නෙමෙයි මේ ර...අනේ යකෝ තොපි වගේ ඊනිවුස් බූරුවො විතරක් නෙමෙයි මේ රටේ ඉනෙ. බලපිය ඊළඟ ඡන්දෙන් ආණ්ඩුව දිනන්නෙ කොහොමද කියල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-60757401382067389452012-09-26T11:30:37.714-07:002012-09-26T11:30:37.714-07:00Me blog eka("Janasena") lat ekakne ooi.....Me blog eka("Janasena") lat ekakne ooi..
Mekata comment daana un kauda?
Ane ammapalla matanam hithaaganna ba..

Meke inna wishishta ganaye buddhimaththu tika parliment yawwanam ada api goda.. Apema awasanawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-48605091197772789102012-09-26T04:43:28.722-07:002012-09-26T04:43:28.722-07:00මම නම් කියන්නේ අධ්‍යාපනයට සත පහක් දෙන්න නරකයි , එත...මම නම් කියන්නේ අධ්‍යාපනයට සත පහක් දෙන්න නරකයි , එතකොට උඹලගේ අර කලින් වතාවක කීව ගැමි ප්‍රාථමික ජිවිතේ ගත කරගෙන ඉන්නත් පුලුවන් , මෙහෙම බ්ලොග් ලිය ලියා දඟලන්න දෙයකුත් නැ මොකද එතකොට ඔක්කොම උඹලගේ/මාරයගේ ජාතියේ "සුපිරි බුද්ධිමතුන්"
අධ්‍යාපනය ගන්න ඒවා මාලක සිල්වා වගේ "වැදගත් " මිනිසුන්ට වෙන් වුනාම ඇති ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-44662978046319225082012-09-25T10:37:39.417-07:002012-09-25T10:37:39.417-07:00ඇත්ත ඇත්ත බං.. උඹලා වගේ අවංක ජනහිත කාමී පොරවල් නැත...ඇත්ත ඇත්ත බං.. උඹලා වගේ අවංක ජනහිත කාමී පොරවල් නැති වීම නිසා තමා අපිට මෙහෙම උනේ... සික් අපරාදේ නේද..මගේ ගොංකම කියන්නේ මූණ එළියට දාගෙනම ඇවිත් මේ ගොන්නු වෙනුවෙන් පෙනී ඉන්නවනේ.. Racki (මල්ලි/නංගි හෝ වෙනත්...) වගේ එඩිතරව පෙනී ඉන්නේ නැතිව තමුන්ගේ උගත් සමාජය වෙනුවෙන්...

:D:D:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-68443426821219944162012-09-25T10:31:36.464-07:002012-09-25T10:31:36.464-07:00මාරයො + ජනසේනෝ,
මොලේ තරම කතාවෙන් දැනේ කියන්නෙ ඒක ...මාරයො + ජනසේනෝ,

මොලේ තරම කතාවෙන් දැනේ කියන්නෙ ඒක තමයි. බං උඹල වගේ නූගත් එවුන්ව ඒ තත්වයෙන් මුදා ගන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් මේ රටේ තිබුන නම් උඹල මෙහෙම ගොන් කතා කියන්නෙ නැහැ. හරක් පැටුවුනේ අධ්‍යාපනය කියන්නේ රටක පලවෙනි තැනලා සලක්කන්න ඕන දේ. උඹල අහල තියෙනවද අර ලෙනින් ලොක්ක සෝවියට් විප්ලවයෙන් පස්සෙ කිව්ව දේ, ‘පළමුවත්, දෙවනුවත් තෙවනුවත් අධ්‍යාපනය‘ කියලයි කිව්වෙ. ඒ විටානකම තේරුම්ගත්ත නිසා තමයි සෝවියට් රුසියාව අන්ත දුප්පත් තැනක ඉඳල ලෝක බලවතෙක් තත්වයට ගේන්න පුලුවන් උනේ.

අධ්‍යාපනය කියන දෙ වටිනාකම තේරුම් ගන්න බැරි තරම් මන්ද මානසික උනු පලියට ඒකට කේචොක් කරන්න තරම් අමනයො වෙන්න එපා බොල. මතක තියා ගනින් අර කන්නංගර මහත්තයත් වැරදිලා හරි තොපි වගේ හිතුව නම් උඹල අද අත්සන වෙනුවන ගහන්නෙ කන අස්සන. අඩුම ගානේ කෙලෙහි ගුණ කියන දේ තියපන්.Rackinoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-59138679696983363882012-09-25T03:20:29.602-07:002012-09-25T03:20:29.602-07:00උබ ලෙවකන්නේ කාගේ පුකද කියලා කියන්නන් ඔන නෑ නේ.
යකෝ...උබ ලෙවකන්නේ කාගේ පුකද කියලා කියන්නන් ඔන නෑ නේ.
යකෝ තෝ හිතුවද ඵ් මිනිස්සු ජේශ්ඨ කතිකාචාර්ය වරු වෙලා ඉන්නේ මර්වින් සිල්වා වගේ කියලා.
යකෝ දෙමවුපියන්ට පස්සේ අපි ගරු කරන්නේ ගුරුවරුන්ට.
ඉතින් සක්කිලියො උබ SBයාගේ ගූ කෑවට කමක්නෑ ගුරුවරයෙකුට කතාකරන්න ඔන විදිය උබ ඉගනගනින්.නෑත්නම් ලබන ආත්මේ උබව මී හරකෙක් වෙලා ඉපදේවී.(දෑනටමත් උබ ඵ් වගේ තමයි )
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-69167801501310136252012-09-25T03:11:15.276-07:002012-09-25T03:11:15.276-07:00හා ඔයා සෑරසවි ඈදුරෙක්ද?
සරසවි කිව්වෙ 'සරසවි පත...හා ඔයා සෑරසවි ඈදුරෙක්ද?
සරසවි කිව්වෙ 'සරසවි පත්තරේද'?
නිකන් මෝඩ ආතල් දෙන්නෑතිව ඉන්ඩ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-65007290184445974382012-09-24T05:59:12.101-07:002012-09-24T05:59:12.101-07:00කෝ ඉතින් කිව්වෙ නෑනෙ ඔය 6% ක් ඉල්ලන උන්දෙලා දළ ජාත...කෝ ඉතින් කිව්වෙ නෑනෙ ඔය 6% ක් ඉල්ලන උන්දෙලා දළ ජාතික නිෂ්පාදිතයට කීයක් දෙනවද කියලා?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-28513313716253347302012-09-24T05:49:34.545-07:002012-09-24T05:49:34.545-07:00යට කොමෙන්ට් එක දාපු එකා අමුවටම පුක දෙන එකෙක්... ඒය...යට කොමෙන්ට් එක දාපු එකා අමුවටම පුක දෙන එකෙක්... ඒයි උඹේ අම්මව නාමල්ට හරි ඇටයක් අයින් කරපු මහරජාට දීපං ලැබෙන බබාට පයින් ගහලා මරයි....
//AnonymousSeptember 24, 2012 5:33 AM
සරසවි ඇදුරන්ට ලක්ෂ ගණනේ පඩි නොගෙවද්දි සංවර්ධන ව්‍යාපෘති වලට වියදම් කරන්නේ ඇයි කියලා එක ගොබිලකු අහලා තිබුණා. ඔය සංවර්ධන ව්යෑපෘතිත් ජනතාවටම තමයි. නැතුව ජනාධිපතිතුමා මැරෙන දවසක වලට ගෙනියන්නෙ නෑ.

දැයට කිරුළ ගැනත් කියලා තිබුණෙ. සරසවි ආචාර්යවරුන් කෙසේ වෙතත් මෙරට දුප්පත් ගොවි කම්කරු ජනතාව රට ලෝකෙ ගැන ඉගෙන ගන්නේ ඒ වගේ තැනකට ඇවිත් තමයි. නැතුව උන් සරසවි වලට ගන්නෙත් නෑනෙ. සරසවි ආචාර්යවරු උන්ට උගන්නන්නෙත් නෑනෙ.

දැන් ඔය දළජාතික නිෂ්පාදිතයෙන් 6% ඉල්ලන සරසවි ආචාර්යවරුන්ගෙන් අපි මෙහෙම අහමුකො. නුඹලා දළ ජාතික නිශ්පාදිතයට කරන සම්මාදම කෙතෙක්ද? 15 ක් වත් සම්මාදම් නොකරන නුඹලා 6% ඉල්ලීම කෙතෙක් සාධාරණද?//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-19784391589800118592012-09-24T05:47:11.695-07:002012-09-24T05:47:11.695-07:00ජනසේනා වගේ ආණ්ඩුවට මුට්ටිය අල්ලන උන් වැඩි කොටසක් ග...ජනසේනා වගේ ආණ්ඩුවට මුට්ටිය අල්ලන උන් වැඩි කොටසක් ගද්දි, හැම සංවර්ධන ව්‍යාපෘතියකින්ම මහරාජාණන් ඇතිළු හැම එකාටම කොමිස් යද්දි මේ වගේ මුට්ටිය අල්ලන උන්ගේ කරල පැහෙද්දි මේ වගේ වැඩකට මුන් විරැද්ධ වෙන එක අහන්නත් දෙයක්ද? ජනසේනා අන්න ලබන මාසේ ඉන්ධන තව ගනන් යනවා... උඹලට තවගානක් ලැබේවි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-7712947263736324612012-09-24T05:33:22.702-07:002012-09-24T05:33:22.702-07:00සරසවි ඇදුරන්ට ලක්ෂ ගණනේ පඩි නොගෙවද්දි සංවර්ධන ව්ය...සරසවි ඇදුරන්ට ලක්ෂ ගණනේ පඩි නොගෙවද්දි සංවර්ධන ව්‍යාපෘති වලට වියදම් කරන්නේ ඇයි කියලා එක ගොබිලකු අහලා තිබුණා. ඔය සංවර්ධන ව්යෑපෘතිත් ජනතාවටම තමයි. නැතුව ජනාධිපතිතුමා මැරෙන දවසක වලට ගෙනියන්නෙ නෑ.

දැයට කිරුළ ගැනත් කියලා තිබුණෙ. සරසවි ආචාර්යවරුන් කෙසේ වෙතත් මෙරට දුප්පත් ගොවි කම්කරු ජනතාව රට ලෝකෙ ගැන ඉගෙන ගන්නේ ඒ වගේ තැනකට ඇවිත් තමයි. නැතුව උන් සරසවි වලට ගන්නෙත් නෑනෙ. සරසවි ආචාර්යවරු උන්ට උගන්නන්නෙත් නෑනෙ.

දැන් ඔය දළජාතික නිෂ්පාදිතයෙන් 6% ඉල්ලන සරසවි ආචාර්යවරුන්ගෙන් අපි මෙහෙම අහමුකො. නුඹලා දළ ජාතික නිශ්පාදිතයට කරන සම්මාදම කෙතෙක්ද? 15 ක් වත් සම්මාදම් නොකරන නුඹලා 6% ඉල්ලීම කෙතෙක් සාධාරණද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-25276519803492298622012-09-24T05:28:07.854-07:002012-09-24T05:28:07.854-07:00ඔන්න වැඩි පඩි ඉල්ලන එවුන්ගේ සදාචාරය. :-)ඔන්න වැඩි පඩි ඉල්ලන එවුන්ගේ සදාචාරය. :-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-73633340856438895072012-09-24T05:19:25.261-07:002012-09-24T05:19:25.261-07:00ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් 80% උපදවන්නේ 1. විදේ...ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් 80% උපදවන්නේ 1. විදේශීය රැකියාවල නියුතු ( සාමාන්‍ය කම්කරු සහ ගෘහ සේවිකා ) අය 2. ඇගලුම් සේවිකාවන් 3. තෙදලු කඩන්නියන් 4. සංචාරක කර්මාන්තය වැනි නිදහස් අද්යපනයට සම්බන්දයක් නැති අය. රාජ්‍යය අදායමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙන්නේ බදු වලින්. බදු ගෙවන 90% ම විශ්ව විද්‍යාල පළාතකවත් ගියපු අය නෙවෙයි. ඉතින් නිර්මාල් කොහොමද දල දේශීය නිෂ්පාදිතයෙන් 6% ඉල්ලන්නේ ? නිර්මාල් ඉන්නේ ප්‍රතිලාබ ලබන පැත්තේ මිසක් දල දේශීය නිෂ්පාදිතය උපදවන පැත්තේ නෙමෙයි .ප්රෝෆෙසේර් මහලිංගම් වගේ රටට වැඩදායක 30% විතර විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරු ඉන්නවා වගේම 70% ක් ම ඉන්නේ නිර්මාල් වගේ කටපාඩම් ගූ ගොඩවල්. අද්යාපනයට කොපමණ වියදම් කල යුතුද යන්න තීරණය කල යුත්තේ දල දේශීය නිෂ්පාදිතය උපදවන පිරිස හෝ මේ රටේ පොදු ජනතාවයි. ආණ්ඩුව කිසිම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක කියල නැහැ අද්යාපනයට 6% වෙන්කරනවා කියල. එහෙම කිව්වනම් අපි ආණ්ඩුවට කවදාවත් චන්දෙ දෙන්නේ නැහැ. ඉතින් ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ 6% දෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-64605442125024434162012-09-24T05:18:57.620-07:002012-09-24T05:18:57.620-07:00මේ දෙන ගානත් වැඩියි.
මුන් මොනවද මේ රටට කරලා තියෙන...මේ දෙන ගානත් වැඩියි.

මුන් මොනවද මේ රටට කරලා තියෙන්නේ?

රටේ 85% ක් ම විදේශ විනිමය නිෂ්පාදනයක් කරන්නේ පුද්ගලික අංශය .වැඩි හරියක් ඉන්නේ තමන් CIMA NIBM ආදිය කරලා ඉගෙන ගත්ත අය. එහෙම නැත්නම් 5, 8 පාස් කරලා තේ දළු කඩන, ඩුබායි ගිය අය. කැම්පස් ගිය උන් 90% ක් ආණ්ඩුවේ අයිස් ජොබ් වල ඉන්නේ. ඒවගේ ඉඳගෙනත් දීමන, සංචාර, ගසා කම්. කැම්පස් හොඳට පාස් වෙන උන් අපිට පයින් ගහල දියුණු රටවලට කඹුරනවා.

ඔය උගන්නනවාට දෙන සල්ලි හොඳටම ඇති. තව අපේ මහජන මුදල් මුන්ට පුජ කරන්න අවශ්‍ය නැහැ. ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා. රටට උගතුන්ගෙන් අඩුවක් නැහැ. ඔය දැනටත් ඉන්න වැඩකාරයෝ 85% කම පිටින් ආපු අය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-43823555241186597712012-09-24T05:17:37.630-07:002012-09-24T05:17:37.630-07:00යකෝ මම තමයි සෙකන්ඩ් ඇනෝ. මම සරසවි ඇදුරෙක්. මම බැන්...යකෝ මම තමයි සෙකන්ඩ් ඇනෝ. මම සරසවි ඇදුරෙක්. මම බැන්නේ මේ බ්ලොග් එක ලියපු එකාටයි. එතකොට තෝ කියන්නෙ මම ප්‍රාදේශීය සභාපති කෙනෙක්ට ජාතක වුණා කියලද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-70094759101459987182012-09-24T05:15:45.164-07:002012-09-24T05:15:45.164-07:00සිතුමිනි රතනමලලලා ශ්‍යාමන් ජයකොඩිලා දඹර අමිලලා වගේ...සිතුමිනි රතනමලලලා ශ්‍යාමන් ජයකොඩිලා දඹර අමිලලා වගේ අමු මැටිටොත් ජේෂ්ඨ කඨිකාචාර්ය වරු කියල දන්නෙ නැද්ද පල් බුරූවෝ. තෝ වගේ ඇදුරන්ගේ පුක ලෙව කන බල්ලෙකුට ඒක තේරෙන්න නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-45499285590908909712012-09-24T05:14:51.407-07:002012-09-24T05:14:51.407-07:00කොහොම හරි 6% ක් දුන්න කියමුකෝ. එතකොට දැන් අද්යපනයේ...කොහොම හරි 6% ක් දුන්න කියමුකෝ. එතකොට දැන් අද්යපනයේ තිබෙන දෙමව්පියන් පෙලන ප්රොශ්න විසඳෙයිද? එනම්;
1. පාසල් වලින් ගුණාත්මක අද්යාපනයක් ලැබෙයිද?
2. එවිට මාසෙකට රුපියල් දහස් ගණන් වියදම් කර ටියුෂන් යවන්න ඕනේ නැද්ද?
3. සැතපුම් ගණන් දුර ගෙවාගෙන , පගාව දීගෙන ජනප්රිිය පාසල් යන තරඟය නිම වෙයිද
4. අපේ විශ්ව විද්‍යා ල ආචාර්ය වරු නව වැඩපිළිවෙලවල් ඇතිකර දැනට වඩා ලොකු අද්යාපන වෙනසක් කරයිද.
නැත්නම් ;
1. පාසල් ගුරුවරුත් උනන්දුවී වර්ජනය කර තම පඩි පත ගැන පමණක් සිතයිද?
2. වි. වි. අනද්‍යන සේවකයන් උනන්දුවී වර්ජනය කර තම පඩි පත ගැන පමණක් සිතයිද?
3. කාර්මික විද්යතල ආචාර්ය වරුන් උනන්දුවී වර්ජනය කර තම පඩි පත ගැන පමණක් සිතයිද?
4. කාර්මික විද්යා්ල අනද්‍යන සේවකයන් උනන්දුවී වර්ජනය කර තම පඩි පත ගැන පමණක් සිතයිද?
5. ගුරු විද්‍යා ල ආචාර්ය වරුන් උනන්දුවී වර්ජනය කර තම පඩි පත ගැන පමණක් සිතයිද?
ආදී වශයෙන් එනවිට එම 6% න් වෙන දෙයක් කරන්න ඉතුරු වෙයිද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-47020128294968673822012-09-24T04:57:47.404-07:002012-09-24T04:57:47.404-07:00එතකොට ඔය 6% න් ආචාර්යවරුන්ට සියඹලා ඇත්තෙම නැද්ද?
...එතකොට ඔය 6% න් ආචාර්යවරුන්ට සියඹලා ඇත්තෙම නැද්ද?

අපි නොදන්න ලෙක්චර්ස්ලා. :-) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-82911052894496938862012-09-24T04:45:01.936-07:002012-09-24T04:45:01.936-07:00අනේ අති උගත් සෑර් මේතන සරසවි ආචාර්යවරු හොරාකන්න ඉල...අනේ අති උගත් සෑර් මේතන සරසවි ආචාර්යවරු හොරාකන්න ඉල්ලන්නෑනේ.
ඵතුමන්ලා කියන්නේ රටේ සමහර ලොකුලොක්කන්ට බිලියන් ගනන් නාස්තිකරන්න සල්ලි තියනවා නම් අඩුම තරමින් රටේ ජාතික අද්යාපායට අයවෑයෙන් 6% වෙන් කරන්න බෑරි ඈයි කියන සාදාරන ප්රශ්නයයි.

ඵ්කට වෙන අර්තකතනයක් දෙන්න ණයට කහින ඔයාලා උත්සාහකලාට ජනතාවට හොදට වෑඩේ තේරෙනවා.
ගහ දන්න අපිට කොල කඩාපාන්න හදන්න ඵපා සෑර්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-20836128602033348792012-09-24T04:02:16.208-07:002012-09-24T04:02:16.208-07:00මාලක සිල්වා හෝ ඔහුගේ පියා හොරෙක් නම් එය වෙනම ගැටළු...මාලක සිල්වා හෝ ඔහුගේ පියා හොරෙක් නම් එය වෙනම ගැටළුවකි. මාලක සිල්වා හොරෙක් නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට පඩි වැඩි කළ යුතුය කීමේ පදනම කුමක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-77487756995433704262012-09-24T02:49:59.184-07:002012-09-24T02:49:59.184-07:00@Kevin Perera,
සරසවි ආචාර්යවරුන්ගේ තර්කය දේශපාලකය...@Kevin Perera,

සරසවි ආචාර්යවරුන්ගේ තර්කය දේශපාලකයින් ගොඩාක් හොරා කන නිසා අපටත් ටිකක් හොරා කන්න දෙන්න කියන එක නම් එය ඉතාම දුර්වල එකකි.

වර්තමාන ආණ්ඩුව හරිය මම නොකියමි. ඔවුන්ද වැරදි ගණනක් කොට තිබේ. ආණ්ඩුවට කළ හැකිව තිබුණු එක දෙයක් නම් (වෙන රටවල සේ) සරසවි ස්වාධීන ආයතන කොට ආචාර්යවරුන්ගේ මූලික වැටුප ආණ්ඩුවෙන් ගෙවන ගමන්, උපදේශක සේවා හා වෙනත් අධ්‍යයන පාඨමාලා පැවැත්වීම තුළින් අතිරේක ආදායමක් උපයා ගැන්මට ඔවුන්ට ඉඩ සැලසීමයි. එවිට මේ ප්‍රශ්න කිසිවක් ඇති නොවේ. ආචාර්යවරුන්ද ඉල්ලා සිටිය යුත්තේ සරසවියන්හි ස්වාධීනත්වයයි. නැතිව උඹලා හොරා කන නිසා අපටත් හොරා කන්න දියව් කීමෙන් රට කවදාවත් ඉදිරියට ගමන් නොකරයි.Anonymousnoreply@blogger.com