tag:blogger.com,1999:blog-8851710088176618031.post2817444217335927434..comments2023-05-22T03:09:45.542-07:00Comments on ජන සේනා: පබාට ගල් ගහන කොබාලාට.....Anonymoushttp://www.blogger.com/profile/07522880758817694296noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-8851710088176618031.post-81968938803829781572012-09-10T02:55:51.083-07:002012-09-10T02:55:51.083-07:00This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-42239158347443967262012-09-09T23:39:44.477-07:002012-09-09T23:39:44.477-07:00දයාබර ඇනෝ - පබාගේ නීති අධ්‍යාපනය ගැන නොදැන කෑ ගසා ...දයාබර ඇනෝ - පබාගේ නීති අධ්‍යාපනය ගැන නොදැන කෑ ගසා චාටර් වී ගූ නා නොගන්න. පබා නීතිය ඉගෙන ගන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නොව ලන්ඩන් විශ්ව විද්‍යාලය හා සම්බන්ධව නීති උපාධිය උගන්වන පෞද්ගලික ආයතනයකිනි.

ඉතින් මේ සම්බන්ධව සිරිමාවෝ ගෙනා ඒ පනත කිසිසේත් අදාල නොවේ. මහින්ද සම්බන්ධවව සෘජුව අදාල වන අතර නාමල් සම්බන්ධව ඇත්තේ වෙනත් චෝදනායි.

ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී ක්‍රියාවලට හරියාකාරව ජනමතයක් ගොඩ නැගීමට විරුද්ධ පක්ෂ සමත් නොවන්නේ මේ ඇනෝ වැනි කරුණු හරි හැටි නොදැන පහර ගසා චාටර් වෙන අය නිසාය.

අනෙක් අතට පබා ගණිකාවක් බව ඇනෝ කරණ ප්‍රකාශය සත්‍යය වුවත් අසත්‍ය වුවත් ඇනෝ ගේ මේ සටහන නිසා මෙය අභූත සහ ද්වේශ සහගත ප්‍රකාශයක් බව ඔප්පු වෙයි.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-9401339672433567872012-09-09T19:56:35.778-07:002012-09-09T19:56:35.778-07:00දිල්කගේ interview එකේදී මෙය කියපු තවත් රසවත්ම කතා...දිල්කගේ interview එකේදී මෙය කියපු තවත් රසවත්ම කතාවක් නම්, මහින්ද කියන්නේ මේ රටේ පහල උ නරක ජනාධිපති කියල. ඒ විතරක් නෙමේ මහින්ද කියන්නේ ඉතාම නින්දිත පහත මිනිහෙක් කියල. එහෙම කියල මාස කියද ගියේ, මෙය මහින්දගේ ඔඩොක්කුවේ , හිකිස්, හිකිස්. ගණිකාවන්ට ලැජ්ජාවක් නැහැ කියල අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, හැබැයි අපි මේ සිරි ලංකාව ගැන ආඩම්බර වෙන්න කරුනකුත් තියෙනව, ඒ තමා ගනිකාවන්ටත් පාර්ලිමේන්තුවට යන්න තරම් මේ රට ප්රජතන්ත්රවදියි. සිරිමාවෝ කරපු නරකම වැඩේ තමා අට සමත් නැති මන්ත්රිලට law college එකට යන්න වරප්‍රසාද දීම. දැන් එකේ වරප්‍රසාද අරන් පබා lawyer කෙනෙකුත් වෙන්න යනවා. හුකෑස්!!!! සිංහලත් බැරි English තුත් පබා ඉතින් නාමල් බබා විභාගේ පාස් උණු ක්‍රමේටම තමා exams ගොඩ දා ගන්න හදන්නේ. අර law college එකේ වේලි වේලි ඉන්න හම්පඩ lecturers ලට රෙද්ද උස්සල ඕකත් ගොඩ දා ගනියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-61865871205314740422012-09-01T09:57:05.125-07:002012-09-01T09:57:05.125-07:00එල එල, ඔබේ පද නිරුක්තිය ඉතා අගෙයි චමී,
මී ජයා = රා...එල එල, ඔබේ පද නිරුක්තිය ඉතා අගෙයි චමී,
මී ජයා = රාවන පිස්සා = රාවණාගේ පින්බර මැස්සා

අනේ මි ජයෝ උබේ ෆොටෝ එක දාපන්කෝ අපිට තව ටිකක් හිනාවෙන්න.උබ නට් ලුස් උනත් හොද එකා..
ThinkTwicehttps://www.blogger.com/profile/10635024484013802726noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-90648898930656546122012-08-31T13:41:04.259-07:002012-08-31T13:41:04.259-07:00පිස්සා යනු අපහාසයක් වන්නේ කෙසේද මීවනපලානයෙනි.
පි ...පිස්සා යනු අපහාසයක් වන්නේ කෙසේද මීවනපලානයෙනි.
පි - පින්බර
ස්සා - මැස්සා

ඒ අනුව ඔබ පින්බර මැස්සන් රැලක් වගයි කියා ඇත්තේ. charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-40723751890141003792012-08-31T12:13:15.706-07:002012-08-31T12:13:15.706-07:00එම්බා දෙපාරක් සිතන්නා, අප වැනි ශ්‍රී රාවණ ගවේශකයින...එම්බා දෙපාරක් සිතන්නා, අප වැනි ශ්‍රී රාවණ ගවේශකයින්ට පිස්සා කියමින් අපහාස කිරීම හෙළා දකිමි. අපගේ මතවාද වලට විරුද්ධව මතවාදීවම පිළිතුරු දිම මිස පිස්සා කීම ඔබගේ බුද්ධිය පිස දැමීමකි.ආචාර්ය මීවනපළානේ ජයරත්නhttps://www.blogger.com/profile/14093550495340968995noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-31755442795388305292012-08-31T11:23:44.717-07:002012-08-31T11:23:44.717-07:00පක තමාපක තමාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-21146805916280600932012-08-31T03:02:29.464-07:002012-08-31T03:02:29.464-07:00තේරෙන්නෙ නැත්නම් මොන හුත්තටද කියෙව්වෙ ඕයිතේරෙන්නෙ නැත්නම් මොන හුත්තටද කියෙව්වෙ ඕයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-53927710925513060962012-08-31T02:59:38.395-07:002012-08-31T02:59:38.395-07:00ane amme oyalage mara bara wachana ne thiyenne. me...ane amme oyalage mara bara wachana ne thiyenne. meka kiyawanna sinhala dictitonary ekak ganna wei wageAlex Vistahttps://www.blogger.com/profile/10988337728145107949noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-2282686858741824012012-08-30T01:52:04.253-07:002012-08-30T01:52:04.253-07:00අප්පට සිරි වර්ගපුර්නීකාවේ එකාට තියෙන්නේ රාවන පිස්ස...අප්පට සිරි වර්ගපුර්නීකාවේ එකාට තියෙන්නේ රාවන පිස්සුව විතරයි. මුන්ට තියෙන්න මොන පිස්සුවද?
නැතිනම් මේ මුන්ගේ හැටිද? එහෙමත් නැතිනම් මුන්ගේ පිස්සුවේ හැටිද?
වර්ගපුර්නිකාවේ එකා එක්ක මුන්වත් අන්ගොඩ ගෙනිහින් පුකට කරන්ට් ඇල්ලිය යුතුයි.ThinkTwicehttps://www.blogger.com/profile/10635024484013802726noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-33775918823392479302012-08-29T11:41:28.514-07:002012-08-29T11:41:28.514-07:00ඔවු ෆොන්සේකාගේ වේදිකාවට ගොඩ වෙච්ච වෙලාවේ පබා වීරවර...ඔවු ෆොන්සේකාගේ වේදිකාවට ගොඩ වෙච්ච වෙලාවේ පබා වීරවරියක් තමයි. බහුතරය කලාකාරයෝ මහින්දට කඩේ ගියපු වෙලාවේ යූ.එන්.පී කලාකාරයෝත් අනිත් පැත්ත හැරිච්ච වෙලාවේ වේදිකාවට ගොඩ වෙන්න කොන්දක් නොතිබිච්ච වෙලාවේ පබා බය නැතුව ෆොන්සේකාගේ වේදිකාවට නැග්ගා. හැබැයි ඔබලාට අමතක උනාට ෆොන්සේකාගේ වේදිකාවට නැගීම නිසාම පබාට ස්වාධීන රූපවාහිනිය තහනම් කලාපයක් බවට පත් වෙනවා.

පබා යූඑන්පී එකෙන් ගම්පහට චන්දේ ඉල්ලනවා. කරු ජයසූරුයටත් උඩින් රුවන්ට පමණක් දෙවෙනි වෙමින් පබා චන්දේ දිනනවා. ඊට පස්සේ පබටත් පබාට චන්දේ දීපු අයටත් විමසුමෙන් මඩ ගහනවා දේශපාලන දැනුමක් නෑ කියලා. හැබැයි ඒ පබාම ආණ්ඩුවට ආවාම ඇය සංධානයට වීරවරියක් වෙයි. දේශපාලනයේ සොභාවය ඔහොම තමයි. කන්න ඕන උනාම කබරගොයාවත් තලගොයා කරගන්නවා.

මම අදටත් පිළිගන්න දෙයක් තමයි පබා ආණ්ඩුවට ගියේ එයාගේ උවමනාවට නෙවෙයි. හිටපු ස්වාමියාගේ උවමනාවට (මුදල් උවමනාවට) බවයි.

පබා චන්දය ඉල්ලුවේ ගම්පහින්. ඒත් ඇය පදින්චිව සිටින්නේ හෝමාගම බව මොහු නොදන්නවා වගෙයි. ඇය ගම්පහට වැඩ කරනවා කියා මා නම් අසා නැත.එරංග සඳරුවන්https://www.blogger.com/profile/01652235151714108747noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-16142768552546625432012-08-29T11:32:53.051-07:002012-08-29T11:32:53.051-07:00methana danna tibune mekige bikini foto tikak . la...methana danna tibune mekige bikini foto tikak . lankawata ona mewage we... modiyo thamai.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-24034127907646483392012-08-29T11:30:53.131-07:002012-08-29T11:30:53.131-07:00meki danna kalawa rupenisa sinduwakata peni hitala...meki danna kalawa rupenisa sinduwakata peni hitala apu amma appawath harayata nethi we..., Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-4435766326596454512012-08-29T08:40:33.958-07:002012-08-29T08:40:33.958-07:00Kalekata passé eladenek gana buruwek liyapu lipiya...Kalekata passé eladenek gana buruwek liyapu lipiyak kiyewwaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-87411000760962442402012-08-28T20:36:36.482-07:002012-08-28T20:36:36.482-07:00ළමයිනෙ................. ! අද අවස්ථා සම්බන්ධය
නිවේ...ළමයිනෙ................. ! අද අවස්ථා සම්බන්ධය

නිවේදකයා :- "මේ සම්බන්ධයෙන් ඔබ එකඟ වෙනවද ? "
X නම් පුද්ගලයෙක් :- "අනේ මං දන්නෙ නෑ මට තේරෙන්නෙ නෑ"

මේ X නම් බුද්ධිමත් පුද්ගලයා කවුද ?

අපේ රටේ උං දේශපාලඥයන්ගෙ බලන්නෙ නායකත්ව ගුණ නෙවෙයි
- කලාව දන්නවද ?
- ළමයි කීයද ?
- උස මහතද ?

හොරකම් කරල නෑ ලු අත්වල ලේ තැවරිලා නෑලු. මේ ගෑනි තාම ආවා විතරයෙ ගොබ්බයො. ටිකක් ඉවසලා බලපං මොකද වෙන්නෙ කියලා.

ඒ කාලෙ වීරවරයෙක් ලු දැන් වහකදුරු ලු. මී ගොං වස්සො එක මතයක් කියල ජනතාවගෙ ඡන්දෙ අරන් ලොකු පුටුවකට ගියහම වෙන පැත්තකට පනිනකොට මිනිස්සුන්ට වහ කදුරු නැත්නං බුල්ටො වෙන්න කියලද කියන්නෙ ? Zeushttps://www.blogger.com/profile/04835298450711850555noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-82997104799387807392012-08-28T12:32:24.114-07:002012-08-28T12:32:24.114-07:00I Wish you all the best of future of MP Upeksha ...I Wish you all the best of future of MP Upeksha Sawnamali , I admire you about you acting talent , Honesty and the way conducting silence service to public and you never hunger of popularity , you are simple and humble Member of Parliament of Sri LankaRUWAN WEERAKOONhttps://www.blogger.com/profile/00099197067434960242noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-17957350357187947542012-08-28T12:09:27.109-07:002012-08-28T12:09:27.109-07:00ස්තුතියි ප්‍රතිචාරයට. මාගේ දේශපාලන දැකීමට වඩා වෙනස...ස්තුතියි ප්‍රතිචාරයට. මාගේ දේශපාලන දැකීමට වඩා වෙනස්වන බවෙහි ලකුණු පෙන්වුවද, අගතිගාමී නොවන අයුරින් සංවදයට ඉඩ හසර විවර කරන නිසා මා ඔබට සුභ පතමි.

දිගු ගමනකදී අප විසින් එල්ල කළ හැකි ගල් මුල් මෙන්ම මල් ප්රහාරද මෙවන් සංයමයකින් දැරීමට හැකි වේවායි ඉත සිතින් පතමි.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-72104722783516674692012-08-28T11:52:10.666-07:002012-08-28T11:52:10.666-07:00ඔය කතාවම කියා ඇති පහත ඇනෝට දි ඇති පිලිතුර ඔබටත් වල...ඔය කතාවම කියා ඇති පහත ඇනෝට දි ඇති පිලිතුර ඔබටත් වලංගුයිAnonymoushttps://www.blogger.com/profile/07522880758817694296noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-38797860441258432172012-08-28T11:50:07.584-07:002012-08-28T11:50:07.584-07:00ඔබ වැරදියි. චන්දෙ දුන්නු උන්ට කොකා පෙන්නමින් අද දි...ඔබ වැරදියි. චන්දෙ දුන්නු උන්ට කොකා පෙන්නමින් අද දිනනවා හෙට දිනනවා කියා ලණු දෙන්නේ බංකොලොත් යූ.ඇන්.පී නායකයෝ. උපේක්ෂා මන්ත්‍රීතුමිය තමාට චන්දය දුන් නුදුන් කාටත් පක්ෂ භේද නොසලකා ඇයට හැකි උව් කරමින්් සිටිනවා. විය යුත්තේ මේක නේද? ඒ පළාතේ යූ.ඇන්.පී. ලොක්කන්ට තියෙන ලොකුම හිසරදයත් මේක.Anonymoushttps://www.blogger.com/profile/07522880758817694296noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-26608249820735305522012-08-28T11:45:35.475-07:002012-08-28T11:45:35.475-07:00ඔබගේ ප්‍රොෆයිලයෙන් අදහස් දැක්වීම ගැන ස්තුතියි. එමෙ...ඔබගේ ප්‍රොෆයිලයෙන් අදහස් දැක්වීම ගැන ස්තුතියි. එමෙන්ම එවැන්නන්ට අපහාස කිරීමම අරමුණු කොට දමන කමෙන්ටු අප මකා දමනවා.

ඔබට මෙය කැමති විදියකින් කියවිය හැකියි. අප ඉදිරිපත් කොට ඇත්තේ අප ගරුකරන දේශපාලන මතවාදය අනුව බව සලකන්න.
ඒ සඳහා ඉතා සාධාරණ හේතු අපට ඇති අතර ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.Anonymoushttps://www.blogger.com/profile/07522880758817694296noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-23965322194553858862012-08-28T10:00:40.604-07:002012-08-28T10:00:40.604-07:00පබා ගැන මෙහෙම කතාවක් කියෙව්ව්වමයි. වෙනස් විදිහට හි...පබා ගැන මෙහෙම කතාවක් කියෙව්ව්වමයි. වෙනස් විදිහට හිතල තියෙනවා. නාමල් රාජපක්ෂට චන්දය දෙනවට වඩා පබාට දෙන එක හොඳාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-48709654813887345262012-08-28T09:53:47.466-07:002012-08-28T09:53:47.466-07:00ඇනෝ එන්නේ නැතුවම මේක දාන්නේ කොන්දක් තියන නිසා....
...ඇනෝ එන්නේ නැතුවම මේක දාන්නේ කොන්දක් තියන නිසා....

මම පෞද්ගලිකව පබා ට ගහන මඩ වලට විරුද්ධයි. හැබැයි මේක ලියල තියන අන්තවාදී අදහස් දරන්නාට (සමාවෙන්න මෙය මාගේ දැකීමයි ) 'අතිමානුෂවාදී පඬි හැතිකරය උඩදාන නායකයින්' ගොන්නට කැත නැතුව ආන්ඩුව ඇතුලේ ඉන්න යු.ඇන්.පී. කාරයෝ විතරක් නෙමේ ම.රා., බලුවංශ ඇතුලු බලු නඩේම දාන්න පුළුවන්.

උන් ටිකට සාපේක්ෂව විතරක් නෙමේ අර බක පඩි ගීතට සාපෙක්ෂව ගත්තත් උපේක්ෂා මානුෂිකයි, නිහතමානියි. ඒ ගැන තර්ක නෑ.

හැබැයි පොඩි පරහක් තියෙන්නේ ලියන්නාගේ භාෂාව තුළින් ඔහුගේ/ඇයගේ පවතින දේශපාලන අන්තවාදී බව සහ නාමික දේශමාමකත්වය එළි දැක්වීමයි.

(තර්කයට එන අද බාල ලිංගික බෙලහීන ඇනෝලාගේ කොමෙන්ටු මම බලන්නේවත් නැත)The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-70120818630777461222012-08-28T09:47:34.204-07:002012-08-28T09:47:34.204-07:00ඔබ හරි. නමුත් මෙය විහිලුවක් කියන්නෙ කොහොමද? මෙය දේ...ඔබ හරි. නමුත් මෙය විහිලුවක් කියන්නෙ කොහොමද? මෙය දේශපාලනය ගැන නව කියවීමක්.නිරෝධhttps://www.blogger.com/profile/13164130261057908787noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-76900366321553588522012-08-28T09:39:19.620-07:002012-08-28T09:39:19.620-07:00හොඳ ලිපියක් තුසිත. මේ තමයි ඇත්ත. මහා ලොකු උගත් දේශ...හොඳ ලිපියක් තුසිත. මේ තමයි ඇත්ත. මහා ලොකු උගත් දේශපාලකයින් කියලා එන අය තමන්ගෙ දැනුමෙන් කරන්නෙ කොච්චර පටු වැඩද? පබා දේශපාලනයට ආවෙ කොහොම උනත් ඇය තමන්ගෙ රාජකාරිය කරනවා. 360 ටේ දිල්කා අහන දැනුම මිණුම පොලොවේ දේශපාලනය කරන්න ඕනෙ නෑ. ඒක තමයි යථාර්තය. ගොඩක් දෙනෙකුට රිදෙනව වගේ මේකෙන්.නිරෝධhttps://www.blogger.com/profile/13164130261057908787noreply@blogger.comtag:blogger.com,1999:blog-8851710088176618031.post-22001995954499691862012-08-28T09:19:38.485-07:002012-08-28T09:19:38.485-07:00හොඳ ලිපියක්. මේව සමහරුන්ට කටු ඇනෙනව වගේ රිදෙනව ඇති...හොඳ ලිපියක්. මේව සමහරුන්ට කටු ඇනෙනව වගේ රිදෙනව ඇති. කමෙන්ට් වලින් ඒක පේනවා.Anonymousnoreply@blogger.com